Spoken English with Max

Spoken English with Max Maximus Perera

15 Years experienced teacher at a degree awarding institute approved by the University grants commission of the Ministry of Higher Education.

හිතවත් සිසුවනි,

ඔබට කණ්ඩායම් පන්තිවලට හෝ තනි පන්තියට සම්බන්ධ විය හැකිය. Online Zoom පන්තියක කාලසීමාව එක් සැසියකට පැය දෙකකි.

කන්ඩායම් පන්ති සඳහා කාල සීමාව මාස 6 කි.

ගාස්තු: කණ්ඩායම් පන්තියකට උපරිම සිසුන් 10කි. එක් සිසුවෙකුට මසකට රු.1000/=
(කන්ඩායම් පන්ති සඳහා මාස 6කින් පසු ඉගැන්වීම් කටයුතු සඳහා මුදල් ගනු නොලැබේ.නොමිලේ සිදුකරයි.)

තනිවම සහභාගිවන පන්තියක කාල සීමාව මාස 4 කි.

තනිවම පන්තියට සහභාගි වන සිසුවෙක් සඳහා මසකට රු. 4000/=

*ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් පාඩම් පැහැදිලි කිරීම
*එදිනෙදා භාවිතා කරන ඉංග්‍රීසි සංවාද සමග ව්‍යාකරණ
* ඔබට මා සමග ඉංග්‍රීසියෙන් කථා කිරීමට හා ප්‍රශ්ණ ඇසීමට අවස්ථාව ලැබෙනු ඇත.

ඉංග්‍රීසි භාෂාවේ චතුර කථිකත්වය සහතික කරමි. වෘත්තිකයන්ට ඔවුන්ගේ වෘත්තියට සහාය වන ආකාරයට පාඨමාලාව සකසනු ඇත. කථනය, ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම, ලිවීමේ කුසලතාවය සහ ඉංග්‍රීසි වචන පාඨමාලාව වැඩි දියුණු කරනු ඇත.

මගේ Online පන්තියට සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූ ඔබට ස්තූතියි.

වැඩි විස්තර සඳහා ඔබේ වට්ස්ඇප් හෝ වයිබර් දුරකථන අංකය මට දන්වන්න.

මගේ වට්ස්ඇප් අංකය 0770664404

Good day Dear student ...............

Thanks taking interest in joining my online classes

You can join group classes or individual classes. You can make a group with your friends or family members. Classes conducted live on zoom app. Classs duration :Two hours

Class Fee:
For group class maximum 10 students monthly Rs.1000 per student. Duration of a class:Six months
(For group class students after completing six months may join free of charge)

For individual class monthly Rs.4000 per student. Duration of a class:Four months

*Lessons explanation in English and Sinhala.
*English daily used conversation with grammar.
*You get opportunity to speak with me in English and ask questions.
*Assured English conversation in a short period. If you are an employee and have got stuck in your work due to weakness of your English knowledge, lessons can be made supporting your career. Speaking, presentation in English, writing skill and English vocabulary are improved. Thanks for taking interest in joining my online class. Please let me know your Whatsapp or Viber phone number for further information. My Whatsapp number 0770664404. Thanks joining have a pleasant day.

15/05/2026

Spoken English ප‍‍ංති මෙහෙයවන ගුරුවරයෙකුට MS Office Zoom ගැන මනා IT දැනුමක් ඇති වයස 18-25 අතර ජා-ඇල අවටින් කෙනෙකු අවශ්‍යයි. 0770664404

24/11/2024

Fall down seven times get up eight times

31/03/2024
31/03/2024

Wish you all a blessed Easter

17/01/2023

Wanted IWMS qualified teacher
Contact 0770664404

14/01/2023

13/01/2023

"Stand up and walk
Your sins are forgiven
Son of man has authority on earth to forgive sins"

Address

Spoken English With Max/Online Zoom Classes
Ja-Ela
11350

Telephone

+94770664404

Website

Alerts

Be the first to know and let us send you an email when Spoken English with Max posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category