VKC English Academy

VKC English Academy Spoken English class for every one

ක්ෂ්‍රේත්‍රයේ අත්දැකීම් සමග නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ දරුවන්ගේ ඉහළ අධ්‍යාපනයට ප්‍රවිශ්ට වී...
09/10/2025

ක්ෂ්‍රේත්‍රයේ අත්දැකීම් සමග නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ දරුවන්ගේ ඉහළ අධ්‍යාපනයට ප්‍රවිශ්ට වීමට අවශ්‍ය දැනුම වැඩි කිරීම මගින් විශ්වසනීය ඉගෙනුම්,ඉගැන්වීම් ක්‍රමවේද ඔස්සේ සුබදායී අනාගතයකට දරුවන් යොමු කිරීම VKC English Academy අපගේ ඒකායන පැතුමයි.

2027 උසස් පෙළ...
09/10/2025

2027 උසස් පෙළ...

ඔබ කොතෙකුත් Spoken English පන්ති වලට සහභාගි වුනත්, තාමත් හරියටම ඉංග්‍රීසි කතා කරන්න බැරි උනාද?⭐⭐ පැටලෙන්නෙ  නැතුව ඉංග්‍ර...
03/06/2025

ඔබ කොතෙකුත් Spoken English පන්ති වලට සහභාගි වුනත්, තාමත් හරියටම ඉංග්‍රීසි කතා කරන්න බැරි උනාද?

⭐⭐ පැටලෙන්නෙ නැතුව ඉංග්‍රීසි ලස්සනටම කතා කරන්න ඔබත් කැමතිද?

හරියටම ඉංග්‍රීසි දැන ගන්න, කතා කරන්න ඉගෙන ගන්න ඔබත් සම්බන්ධ වන්න. "VKC English Academy" වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත්කරන 6 මාසික Spoken English පාඨමාලාව සමග.

පළමු දිනයේම ඉංග්‍රීසි කතා කරවීම ආරම්භ කරන අතර

ඔබත් මෙම පාඨමාලාවට සම්බන්ධ වී වෙනස වටහා ගන්න.

මෙම පාඨමාලාවට සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.

27/03/2023
22/03/2023

🌐 *නැවුම් අත්දැකීම් සමග නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ English 06 - 11 දරුවන්ට විෂය නිර්දේශය ආවරණය කිරීම.*

🌐 *සිත් ඇදගන්නා සුළු ආකාරයට දරුවන්ට English ඉගැන්විම*

🌐 **අඩුම අඩු සේවා ගාස්තු පමණක්( 500 මාසික ගාස්තුව )*

😍 *බස් වියදමක් ඇත්තෙම නැ **

😍 *විශ්වාසනිය ඉගැන්විම් ක්‍රමවේද ඔස්සේ සුභදායි අනාගතයකට දරුවන් යොමු කිරීම VKC English Academy අපගේ ඒකායන පැතුමයි.*

🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇
පහත ලින්ක් වලින් අදාල පන්ති වලට සම්බන්ධ වෙන්න...

06 ශ්‍රේණිය

https://chat.whatsapp.com/CjZ7UnvPkf3BK8vztECc5e

07 ශ්‍රේණිය

https://chat.whatsapp.com/HhtZZYTGzYeA3Pskc2Cg4g

08 ශ්‍රේණිය

https://chat.whatsapp.com/FVYCeojMgw03RSL4mpP3Nh

09 ශ්‍රේණිය

https://chat.whatsapp.com/B8n7Pp5rGM22BDbRrsa2UJ

10 ශ්‍රේණිය

https://chat.whatsapp.com/GFomoK0hPDGHWdm8EI2CDW
11 ශ්‍රේණිය

https://chat.whatsapp.com/I089d7bxa2ZF9Bnfg6cxjH

විමසිම්...
English Academy
Call - 077 1102150
Whatsapp 071 8447358

16/03/2023

ශේත්රයේ අත්දැකීම් සමග නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ දරුවන්ගේ ඉහල අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය දැනුම වැඩි කිරීම මගින් විශ්වසනීය ඉගැන්නුම් ක්‍රමවේද ඔස්සේ සුභදායි අනාගතයකට දරුවන් යොමු කිරීම VKC English Academy අපගේ ඒකායන පැතුමයි.

Online classes provide a flexible and convenient learning environment, with access to a range of online tools and resources. They offer students the opportunity to develop digital literacy skills and adapt to the changing landscape of education, despite some challenges. Online classes are now an important component of modern education, providing valuable opportunities for students to learn and grow.
Whats app 071 844 7358

ඉංග්‍රීසියෙන් කථා කරන්න හැමෝම එකතු වෙන්න.
12/07/2022

ඉංග්‍රීසියෙන් කථා කරන්න හැමෝම එකතු වෙන්න.

06/04/2022

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න. 📚🤓

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ඉගෙන ගන්න ඔබට ඉංග්‍රීසි භාෂා විෂය හරියට තේරෙන්නේ නැද්ද? ඉංග්‍රීසි ව්‍යාකරණ පිළිබඳ නිවැරදි දැනුමක් අවබෝධයක් නැද්ද? එහෙනම් එහේ මෙහේ ගිහිල්ලා විභාග ප්‍රතිඵලය අඩු කර ගන්නේ නැතුව හොඳ ගුරුවරයෙකුගෙන් හරි තැනකින් නිවැරදිව ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියිද?

VKC English Academy එක කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම තැන. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඔබගේ විෂය නිර්දේශයන්ට අනුකූලව ක්‍රමාණුකූලව පැවැත්වෙන පංති මාලාවට ඔබත් සහභාගී වන්න. ඉංග්‍රීසි පංතිය මෙහෙය වනු ලබන්නේ දක්ෂ හා පළපුරුදු ගුරුවරයෙකු වන කෝට්ටේ චන්දානන්ද හිමි විසිනි. හොඳම ප්‍රතිඵලය වෙත ඔබව රැගෙන යන VKC English Academy එක වෙත පැමිණ ඔබගේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සිහිනය සැබෑ කර ගන්න.

📚පෙළපොත් ආවරණය
📚අනුමාන ප්‍රශ්න පත්‍ර හා Past Papers පුහුණුව
📚ක්‍රියාකාරකම් හා මුද්‍රිත නිබන්ධන

2022 වසර සඳහා ලියාපදිංචි වීමට කැමතියි නම් පහත දුරකථන අංකයට නම, ලිපිනය හා ශ්‍රේණිය සහිතව පණිවිඩයක් යොමු කරන්න.
🟩 0718447358

English Academy

මාස 03නේ 06යේ  කදවුරු,පන්ති වලට ගිහින් තාමත් හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි උනාද???හරියටම ඉංග්‍රීසි දැන ගන්න, කතා කරන්න ...
20/09/2021

මාස 03නේ 06යේ කදවුරු,පන්ති වලට ගිහින් තාමත් හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි උනාද???
හරියටම ඉංග්‍රීසි දැන ගන්න, කතා කරන්න ඉගෙන ගන්න පැමිණෙන්න
VKC English Academy වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත්කරන
එක් අවුරුදු Spoken English with Grammar පාඨමාලාව සමග එකතුවන්න
පළමු දිනයේම ඉංග්‍රීසි කතා කරවීම ආරම්භ කරන අතර පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතිකයක් පිරිනැමේ

Address

Sri Walukaramaya, Ekala
Ja-Ela
11350

Telephone

+94718447358

Website

Alerts

Be the first to know and let us send you an email when VKC English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VKC English Academy:

Shortcuts

Share

Category