Institute of Higher Education -Ibbagamuwa

Institute of Higher Education  -Ibbagamuwa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Higher Education -Ibbagamuwa, Education Website, Madagalla Road, Ibbagamuwa.

20/01/2023

O/L විභාගයෙන් නිසැක ජයක් අත්කරගැනීමට වෙර දරන ආදරනීය දරු දැරියනි,ජනවාරි මස 23 වැනිදා සිට ,ආදරනීය ඇදුරු මඩුල්ලකගේ සහය.....සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන මෙම සත්කාරයට සහභාගී වන්න.
උසස් අධ්‍යාපන ආයතනය ,මඩගල්ල පාර,ඉබ්බාගමුව
විමසීම් :
0710604512
කාලසටහන පහතින්....

11/01/2023

ඉබ්බාගමුවේ වාණිජ ගුරු පවුර 👍🎓🎓
එකම දවසක
එකම තැනක ..❤️

05/01/2023
20/12/2022

සෑම අගහරුවාදා දිනකම ප.ව.4.00 සිට 6.00 දක්වා 1/2 ශ්‍රේණි සදහා ඉංග්‍රීසි පන්ති පැවැත්වේ

20/12/2022

සෑම අගහරුවාදා දිනකම ප.ව.2.00 සිට 4.00 දක්වා 8 ශ්‍රේණිය සදහා ඉංග්‍රීසි පන්ති පැවැත්වේ

Institute of Higher Education -Ibbagamuwa Education website

20/12/2022

සෑම සදුදා දිනකම ප.ව.2.00 සිට 4.00 දක්වා 7 ශ්‍රේණිය සදහා ඉංග්‍රීසි පන්ති පැවැත්වේ

Want your school to be the top-listed School/college in Ibbagamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Madagalla Road
Ibbagamuwa
60500