08/03/2026
🇯🇵 ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාට මෙන්න පුංචි අභියෝගයක්! (A small challenge for you!)
ඔයා ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්ත අලුත් කෙනෙක්ද? එහෙනම් මේකට උත්තරය දන්නවා ඇති. 🤔
"Me" (මම) යන්නට ජපන් භාෂාවෙන් පවසන්නේ කුමක්ද? ✨ නිවැරදි පිළිතුර පහතින් Comment කරන්න:
A) Anata (අනත)
B) Watashi (වතශි)
C) Sensei (සෙන්සෙයි)
Don't forget to Tag a friend who is also learning Japanese! 🤝 Let's see who gets it right first.
🚀 YUME INTERNATIONAL - Japanese Language Academy
| Master the language and open doors to your future in Japan |