EDUX HUB

EDUX HUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDUX HUB, Education Website, Horana, Horana.

📘 Edux Hub – Maths & IT Made Simple!

අධ්‍යාපනේ තේරෙනවටත් වඩා feel කරමින් ඉගෙන ගන්න 👍
Edux Hub එකෙන් Maths & IT මිනිත්තු කිහිපයකින් පාර දාලා දෙනවා!

✨ Learning Beyond Limits.

🎓 Edux Hub – වර්ගඵලය Part 2 දැන් upload!https://youtu.be/FQUdeM2ORK8ඔයාට Mathematic skills වැඩි කරන්න අවශ්‍යද? 💡 මේ vide...
05/01/2026

🎓 Edux Hub – වර්ගඵලය Part 2 දැන් upload!
https://youtu.be/FQUdeM2ORK8
ඔයාට Mathematic skills වැඩි කරන්න අවශ්‍යද? 💡 මේ video එකෙන් නිවැරදි හැඳින්වීම් සහ පැහැදිලි explanations එකතුවක් බලන්න පුළුවන්!

👉 page link
https://www.facebook.com/share/1CoP9dbd1e/?mibextid=wwXIfr

🚀 Learning beyond limits– Let's grow together with Edux Hub

✨🎉 සුභ නව වසරක් 2026! 🎉✨නව අවුරුද්දක් කියන්නේ නව සිහින, නව බලාපොරොත්තු සහ නව සාර්ථකත්වයන්ට ආරම්භයක්.2026 වසර ඔබගේ ජීවිතය...
01/01/2026

✨🎉 සුභ නව වසරක් 2026! 🎉✨
නව අවුරුද්දක් කියන්නේ නව සිහින, නව බලාපොරොත්තු සහ නව සාර්ථකත්වයන්ට ආරම්භයක්.
2026 වසර ඔබගේ ජීවිතයට දැනුමෙන්, ජයග්‍රහණයෙන් සහ සතුටෙන් පිරි වසරක් වීමට Edux Hub අපි හෘදයාංගම සුබපැතුම් එක්කරමු.
නව වසරේත් අපිත් එක්ක ඉගෙන ගනිමින් ඉදිරියට යමු! 📘✨

https://youtu.be/Wa6V4eYp6rU?si=G2_diRd6l4ZV-oU-    🔌 Logic Gates | Episode 03 – AND Gate 🔌Logic Gates series එකේ 3 වැනි...
31/12/2025

https://youtu.be/Wa6V4eYp6rU?si=G2_diRd6l4ZV-oU-
🔌 Logic Gates | Episode 03 – AND Gate 🔌

Logic Gates series එකේ 3 වැනි video එක අද upload කරලා! 🎥
👉 AND Gate simple විදිහට, exam + practical දෙකටම understand වෙන්න explain කරලා තියෙනවා.

💡 Computer Science / ICT students ලාට
💡 Beginners ලාට
💡 Revision කරන හැමෝටම useful

👉 Video එක බලන්න
👉 page එක follow කරන්න
👉 Share කරලා support කරන්න ❤️

EduX Hub – Learning Beyond Limits 🩷

AND GATE එක කියන්නෙ out put 3ට වඩා තියෙද්දි කොහොමද truth table ගහන්නෙ? මේ වීඩියෝ එකෙන් ඔයාට පුලුවන් AND gate එක සම්පූර්ණයෙන් තේරුම් ගන්න.....

OR Gate | Logic Gates | ICT 🔌Simple explanation for students 💙📺 EduX Hub
31/12/2025

OR Gate | Logic Gates | ICT 🔌
Simple explanation for students 💙
📺 EduX Hub

තෙරෙන්නැත්නම් අනිවාරෙන් පාඩමේ බේසික් එක දාල ඇති PLAYLIST එකෙ ගිහින් වහාම බලන්න.OR GATE එක කියන්නෙ මොකක්ද? කොහොමද truth table ගහන්න...

Logic Gates confuse ද? 🤔https://youtu.be/EJbeFlgry1o?si=1l2UDe0sDnVxxsyGNOT Gate එක මේ විඩියෝ එකෙන් easy වෙයි 😄සිංහලෙන්,...
27/12/2025

Logic Gates confuse ද? 🤔
https://youtu.be/EJbeFlgry1o?si=1l2UDe0sDnVxxsyG
NOT Gate එක මේ විඩියෝ එකෙන් easy වෙයි 😄
සිංහලෙන්, clear examples එක්ක.
📚 A/L • O/L • Beginners
👉 EduX Hub

✝️🎄 **Merry Christmas!**With the birth of Jesus Christ,may peace, love, and hopefill our hearts 🙏✨            🎄EDUX HUB@
25/12/2025

✝️🎄 **Merry Christmas!**
With the birth of Jesus Christ,
may peace, love, and hope
fill our hearts 🙏✨

🎄EDUX HUB@

Computer එක හිතන විදිහ දන්නවද? 🤔Logic Gates (AND, OR, NOT) සිංහලෙන් – සරලව explain කරන EDU HUB නව video එක දැන් RELEASE ...
24/12/2025

Computer එක හිතන විදිහ දන්නවද? 🤔
Logic Gates (AND, OR, NOT) සිංහලෙන් – සරලව explain කරන EDU HUB නව video එක දැන් RELEASE 🔥
ICT students ලාට must-watch 🎓👇
🔗 Video link
👉 https://youtu.be/jYcs3yjePts

Logic Gates කියන්නේ computer එකක් තීරණ ගන්න භාවිතා කරන මූලික concept එකක්.මෙම Logic Gates Basic Lesson (සිංහලෙන්) video එකෙන්,✔ Logic Gate කියන්නේ මොකක්ද?🔥✔...

https://youtu.be/q-qaFeSbUJ4
15/12/2025

https://youtu.be/q-qaFeSbUJ4

Data & Information කියන්නේ මොනවද?මෙම ICT වීඩියෝ එකෙන් අපි පැහැදිලිව විස්තර කරන්නේ Data, Information, සහ Information Processing Circle (Input → Process → Outp...

👉 Youtube Video link       https://youtu.be/q-qaFeSbUJ4📘 ICT සිසුන්ට වැදගත් පාඩමක්!Data & Information කියන්නේ මොනවද?Info...
15/12/2025

👉 Youtube Video link
https://youtu.be/q-qaFeSbUJ4
📘 ICT සිසුන්ට වැදගත් පාඩමක්!
Data & Information කියන්නේ මොනවද?
Information Processing Circle (Input → Process → Output)
සහ ICT භාවිතය සරලව පැහැදිලි කරලා තියෙනවා 👌
🎓 O/L & A/L ICT සිසුන්ට
📚 ICT basics clear කරගන්න කැමති අයට
මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න 🔥
👉 Full video: EDUX HUB YouTube channel
👍 Like | 💬 Comment | 🔔 Subscribe

Links
👉 page link
https://www.facebook.com/share/1CoP9dbd1e/?mibextid=wwXIfr

https://youtu.be/Mu44PrsBE0USpecial thanks our EduX Hub team 😊(Kalhara ,Samudi, Dinuri, Dayashan, Hasini )😊ගංවතුරෙන් ආපද...
11/12/2025

https://youtu.be/Mu44PrsBE0U
Special thanks our EduX Hub team

😊
(Kalhara ,Samudi, Dinuri, Dayashan, Hasini )
😊

ගංවතුරෙන් ආපදාවලට ලක්වෙච්ච අපේම මල්ලිලා නංගිලා වෙනුවෙන් එයාලට අහිමි උන එයාලගෙ අධ්‍යාපනයට රුකුලක් වෙන්න අපේ කණ්ඩායම ගණිතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විශය මාලා ද්විත්වය 💪 සදහා youtube channel ආරම්භ කිරිමට නියමිතයි.

එහිදි ප්‍රශ්න විමසීම් කලහැකි අයුරින් මාර්ග සාදා ඒවාට පිලිතුරු ලබාදීමට අප කණ්ඩායම හැකි උපරිමයෙන් කැපවෙමු.

ViaDesign මගේ page එක යොදාගනිමින් මෙය සිදුවේ..🩷💪

Good luck my team 🩷



Link එක දැන්ම subcribe කරලා අපිට සහයෝගයක් දෙන්න.

EDUX HUB
https://youtube.com/-n2z?si=_dtLpvA88_G-QZvv
Thank you 🩷

Address

Horana
Horana

Telephone

+94706812223

Website

Alerts

Be the first to know and let us send you an email when EDUX HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to EDUX HUB:

Shortcuts

Share