Vajrapaani

Vajrapaani MUSIC EVENT OF GOVINNA MAHA VIDYALAYA

05/08/2025

යෞවනයේ මහත්මා ගුණය
Raween Kanishka
Raween Kanishka Fan Club

04/08/2025

Raween Kanishka
Hansi Shalika
Raween Kanishka Fan Club
වජ්‍රපාණි වේදිකාව ආලෝකමත් කළ අපුරුව

03/08/2025
වජ්‍රපාණිය රසවත් කළ හිතවතා බුද්ධික ඒකනායක.
28/07/2025

වජ්‍රපාණිය රසවත් කළ හිතවතා බුද්ධික ඒකනායක.

වජ්‍රපාණි නිමා විය.මෙය පළමුව පැදුරු සාඡ්ඡයක් ලෙස සිදු කරන්නට ව්‍යාපෘතිය ලියාගෙන සංගීත ගුරුවරයා ලෙස ඔහු පුහුණුවීම් කළදපැද...
28/07/2025

වජ්‍රපාණි නිමා විය.

මෙය පළමුව පැදුරු සාඡ්ඡයක් ලෙස සිදු කරන්නට ව්‍යාපෘතිය ලියාගෙන සංගීත ගුරුවරයා ලෙස ඔහු පුහුණුවීම් කළද

පැදුරු සාඡ්ඡය ගෘහස්ථ ප්‍රසංගයක් දක්වා මාසයකින් පෙරළුනි.

ජුනි 23 දිනද ඔහු සිටියේ රෝගාතුරවය.
එදින සවස දෙරණ ආයතනයට ගියේද අසනිප තත්වය නිසා කෙදිරිගාමිනි.
ජූලි 24 ⁣ට රවීන්ට එන්න පුළුවන්. දිලීත් මහතා පවසද්දි ඔහු හරි එදාට කරමු යැයි දැඩි ව කිවේය.

යනවිට තිබු අසනීපය එනවිට නැත..එදින සිට ඔහු නිද ගත්තෙ ඉස්කොලෙ සීතල සිමෙන්තියෙ පැදුරක් එළා ගෙනය

එසේ වික්‍රමයක් කළ හැකිද යන්න හැමෝටම තිබු ගැටලුවක් වුවද ඔහු මසක් තුළ ඒ වික්‍රමය වේදිකාවේ පෑවේය.

විදුහලේ සංගීත ආචාර්ය Upali Sudasingha නම් අපූරු මිනිසා නොවේ නම් වජ්‍රපාණි නම් ප්‍රසංගයක් අද නැත.

පැදුරු සාඡ්ඡය ගෘහස්ථ ප්‍රසංගයක් ලෙස ගෙන එන්නට ඔහු කළ කැපවීමට විදුහලේ ගෞරවය

විද්‍යාලයේ නර්තන අංශය...වජ්‍රපාණිය වර්ණවත් කළ අපූරුව...
27/07/2025

විද්‍යාලයේ නර්තන අංශය...

වජ්‍රපාණිය වර්ණවත් කළ අපූරුව...

වජ්‍රපාණි වේදිකාව ආලෝකවත් කළ ලාලිත්‍ය ස්වර රටාහංසි ශාලිකා📷 Dilan Munasingha
27/07/2025

වජ්‍රපාණි වේදිකාව ආලෝකවත් කළ ලාලිත්‍ය ස්වර රටා
හංසි ශාලිකා

📷 Dilan Munasingha

ප්‍රේමයේ උන්මාදනීය හඬවිරහවේ වේදනාත්මක ස්වර ගෙනවජ්‍රපාණිය රස කරන්නට ආ වග Suneera Sumanga 🥰🥰🥰🥰📷 Dilan Munasingha
27/07/2025

ප්‍රේමයේ උන්මාදනීය හඬ

විරහවේ වේදනාත්මක ස්වර ගෙන

වජ්‍රපාණිය රස කරන්නට ආ වග

Suneera Sumanga 🥰🥰🥰🥰

📷 Dilan Munasingha

වජ්‍රපාණි ප්‍රසංගය වර්ණවත් කරමින්ගෝවින්නෙ දරුවන් ව විශ්වාස කරමින්ගෝවින්නෙ දරුවන් කෙරෙහි අසීමිත සෙනෙහසින්කිසිදු අය කිරීමක...
27/07/2025

වජ්‍රපාණි ප්‍රසංගය වර්ණවත් කරමින්
ගෝවින්නෙ දරුවන් ව විශ්වාස කරමින්
ගෝවින්නෙ දරුවන් කෙරෙහි අසීමිත සෙනෙහසින්
කිසිදු අය කිරීමකින් තොරව
කොන්දේසි විරහිතව

හොරණ ට ආ

යෞවනයේ සිහින තරු සළකුණ රවීන්...
Raween Kanishka
Raween Kanishka Fan Club

📷 Dilan Munasingha

Address

Govinna Maha Vidyalaya, Govinna
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Vajrapaani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share