Jayath Lanka

Jayath Lanka

Share

කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාවේදී උපාධිධාරී රජයේ පාසල් ආචාර්ය ජයත් ලංකා.

01/05/2026
28/01/2026

ශිෂ්‍යත්ව විභාගයට එන්න පුලුවන් මේ වගේ ගැටළු සරලව විසඳමු.. ✅

එකම රටාවේ ගණිත ගැටළු වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික හා දරුවන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකිලෙස නිර්මාණය කරන ලද සුවිශේෂීම පාඨමාලාව..

2026 ශිෂ්‍යත්වයට ගණිත ගැටලු.... 26/01/2026

*හොදින් කියවන්න..*

*සමහර දරුවො කියල තිබ්බ සමහර ප්‍රශ්න අමාරු කියල.....*

*ඒකට හේතුව මම මේ ප්‍රශ්න හදන්නෙ එදිනෙදා ජීවිතයේ ගැටලු ඇසුරින් විභ්‍යතාමාන වලට අදාල අලුත්ම ප්‍රශ්න එන විදියට.....*

*එතකොට එයාලට exam එකට කිසිම ගැටලුවක් නෑ....පෙරතියා හොදම සූදානමක්....*

*ගණිත ගැටලු පංතියකින් වෙන්න ඕන ඒක නේද.....එකම විදියෙ ප්‍රශ්න වලට දරුවා කොටු නොකර....*

*තීරණය ඔබ සතුය...*

අවශය අයට අපගේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුලුවන්....පහත link එකෙන්

2026 ශිෂ්‍යත්වයට ගණිත ගැටලු.... WhatsApp Group Invite

23/01/2026

🔴අලුත් එකක්......දරුවන්ට කරවන්න....මේවගේ ඒවා තමා ශිෂ්‍යත්වයට එන්නෙ.....

Page එක follow කරන්න එහෙනම්......

22/01/2026

අපේ තුන්වන ගැටළුව
මෙවර 2026 පහ වසර දරුවන්ට විශේෂයෙන්ම පවත්වන ගණිත ගැටලු පන්ති මාළාව. 📖

එකම රටාවේ ගණිත ගැටළු වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික හා දරුවන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකිලෙස නිර්මාණය කරන ලද සුවිශේෂීම පාඨමාලාව..

සම්බන්ධ වීමට 0771540508 අංකයට Whatsapp පණිවුඩයක් එවන්න ✅

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Horana

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00