Sahan Sudaraka - OL

Sahan Sudaraka - OL විද්‍යාව , ගණිතය විශයන් ප්‍රායෝගිකව හා තර්කාණුකූලව ඉගෙන ගන්න එකතු වෙන්න.

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න. WhatsApp :- 071 29 176 29

25/06/2026

O/L ගණිතය අමාරුද? සරල සමීකරණ ලේසියෙන්ම විසඳමු! 📚✨
පහුගිය වීඩියෝ එකෙන් අපි එකතු කිරීම් සහිත සමීකරණ ගැන කතා කළා මතකයි නේද?
අද අපි බලමු අඩු කිරීම් සහිත සරල සමීකරණ (Simple Equations) කොහොමද නිවැරදිව හා ලේසියෙන් විසඳන්නේ කියලා.
මේ වීඩියෝ එකෙන් x - 8 = 10 සහ y - 2 = 4 වගේ ගණන් පියවරෙන් පියවර හදන හැටි මම කියලා දෙනවා. ගණිතය අමාරු යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න! 🚀
👇
ඔබේ වාරය! (Homework) 👇

වීඩියෝ එකේ අන්තිමට දීලා තියෙන මේ ගාණට උත්තරේ මොකක්ද?
👉 x - 3 = 7
උත්තරේ හොයාගත්තද? එහෙනම් පමා වෙන්නේ නැතුව පහළින් Comment එකක් දාගෙන යන්න! 📝👇

👨‍🏫 Teacher: Sahan Sudaraka - O/L Mathematics
📞 Contact/WhatsApp: 071 29 176 29

🔔 දිගටම මේ වගේ පාඩම් මඟනොහැර බලන්න අපේ Page එක Follow කරන්න.

24/06/2026

🔴 O/L Maths සමීකරණ විනාඩියෙන් ගොඩදාමු! 🤩 | Solving Equations Made Easy

O/L Maths සමීකරණ (Equations) ගැටලු විසඳන්න අමාරුද?

ගොඩක් ළමයි පැටලෙන තැනක් තමයි මේක. හැබැයි මෙන්න x වල අගය ලේසියෙන්ම හොයන හැටි විනාඩියෙන් ඉගෙනගමු! ✌️
❓ ඔයාගේ දැනුම පරීක්ෂා කරමු:

වීඩියෝ එක අන්තිමට තියෙන x + 4 = 12 ප්‍රශ්නෙට ඔයාගේ උත්තරේ මොකක්ද? පහළින් Comment කරගෙන යන්න. 👇✨

📚 O/L Maths / Science පන්ති සඳහා:

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති (Individual & Group Classes) සඳහා දැන්ම සම්බන්ධ වන්න.

📲 WhatsApp කරන්න: 071 29 176 29

🔗 Direct WhatsApp Link: https://wa.me/94712917629

27/03/2026

Grade 10 Science - Mixtures (මිශ්‍රණ) | ස්කන්ධ භාගය හොයන ලේසිම ක්‍රමය

O/L විද්‍යාව පේපර් එකේ අනිවාර්‍යයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි ස්කන්ධ භාගය (Mass Fraction) හොයන එක. 10 ශ්‍රේණිය විද්‍යාව (Grade 10 Science Sinhala) මිශ්‍රණ පාඩමේ එන මේ ගාණ ලේසියෙන්ම හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් කතා කරනවා.

📌 Timestamps :
0:00 - ස්කන්ධ භාගය සූත්‍රය (Formula)
0:20 - ලුණු ද්‍රාවණයක් හදමු (Salt Solution Example)
2:00 - මිශ්‍රණයේ මුළු ස්කන්ධය හොයන විදිහ
5:20 - සීනි ද්‍රාවණයක් රත් කිරීමේ ගාණක් (Advanced Example)
7:30 - O/L Revision Paper Class Details

#සාපෙළ #විද්‍යාව #10ශ්‍රේණිය #සාපෙළවිද්‍යාව #අධ්‍යාපනය

25/02/2026
04/02/2026

O/L Physics පීඩනය විනාඩි 5 න් Smart විදියට ගොඩදාමු | Sahan Sudaraka

19/10/2025

ගණන් පේපරේ කුඩා පොදු ගුණාකාරයෙන් එන කෙටි ප්‍රශ්න පුලුවන් කරවීම - Sahan Sudaraka

15/10/2025

වීජීය භාග (Algebraic fractions) Series by Sahan Sudaraka

Address

Horana
12410

Opening Hours

15:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Sudaraka - OL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category