Maths With Nalin Samaranayake

Maths With Nalin Samaranayake

Share

Mathematics for life

12/05/2025
11/05/2025

🏆 A හීනයට පාර කියන,
🏆 ප්‍රතිඵලයට වගවෙන, අපේ කාලයේ online 🛜 ගණිත පන්තියට ඔබටත් සම්බන්ධ විය හැක.
🔴 දවසක් සම්බන්ධ වී බලන්න.
🏆 2024 වසරේ තුන්වන වාරයට නවක සිසුන් දැන් බඳවා ගැනේ.

අපේ වැඩ පිළිවෙල.
1️⃣ විශය කරුණු මුල සිට සරලව ඉගැන්වීම.
2️⃣ සෑම දරුවෙකු කෙරෙහිම අවධානය.
3️⃣ නිබන්ධන PDF ලෙස ලබාදීම.
4️⃣ සෑම ඒකකයම ආවරණය වන ලෙස පරීක්ෂණ පැවැත්වීම.
5️⃣ කාලය කලමණාකරනය කරගෙන ප්‍රශ්ණ පත්‍ර ලිවීමට හුරු කරවීම.
6️⃣ WhatApps මඟින් අභ්‍යාස බලා අඩුපාඩු නිවැරදි කිරීම.
7️⃣ ඕනෑම ගැටලුවක් ගුරුවරයා සමග සාකච්ඡා කර ඉගෙන ගත හැකි වීම.
8️⃣ තර්කාන්විතව විසදුම් සොයන අයුරු කියාදෙන.

🔴 ප්‍රශ්ණ පත්‍ර පන්ති හා සිද්ධාන්ත පන්ති වෙන වෙනම සතියට දින දෙකක් පැවැත්වේ.
🔴 හැමෝටම අමාරුයි කියන ගණිතයේ දක්ෂයෙක් වෙන්න සම්බන්ධ විය යුතුම පන්තිය.

11/05/2025

💢🎯විදුමිණ ගණිත පාසල🎯💢
🔥2025 වර්ෂයේ නව පන්ති සඳහා සිසුන් බඳවා ගැනේ 🔥

9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා.
පළමු දින 2ක නොමිලේ.
💢💢අපේ වැඩපිළිවෙල💢💢
✅ විෂය නිර්දේශය මුල සිට සරලව සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාණ ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම.
✅ සෑම සිසුවෙකු පිළිබදව අවධානය යොමු කිරීම.
✅ ක්‍රමානුකූල වාර විභාග පැවැත්වීම.
✅ රෙකෝඩින් ඔස්සේ මග හැරුණු පන්ති නැරබීමේ හැකියාව.

🥇අපේ පංතියේ දරු දැරියන්ගේ අභ්‍යාස WhatsApp මගින් අඩුපාඩු අධ්‍යනය කිරීම.
🥇 විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්න අපිත් එක්ක එකතු වෙන්න.
ලියාපදිංචි වීමට නම, ⁨ශ්‍රේණිය
07⁩70085443ට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

14/04/2025

🌞🍃 *_ආයු බෝ වේවා!!!...
කළ සෙත් මුදුන් වේවා!!!..
රෝග දුරුවේවා!!!...
සක්‍ර මහබඹු ආයු බෝවා!!!.._* 🙏☘️

🌤️උදා වූ 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුබම සුබ නව වසරක් වේවා!!!..🙏

21/01/2025

Tuition Class O/L (10-11) 075 290 6802

10 / 11 බුද්ධ ධර්මය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය විෂයන්ට නිසැකවම A සාමාර්ථ ලබාගන්න.

➡️කෙටි සටහන්.
➡️අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම.
➡️විෂය නිර්දේශය ආවරණය කිරීම.
➡️පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

👇 සම්බන්ද වීම සදහා අයදුම්පත පුරවන්න
https://forms.gle/Ryj75MAJ8CHSw1Vr6

Online Class / Home visit Class

සම්බන්ද වීම සදහා Whatsapp පණිවුඩයක් අපට එවන්න. 075 290 6802

_______________________________________________________

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No: 43/51, Manana Road, Kottayahena, Nebada
Horana
12400