Sri Medhankara Media Unit

Sri Medhankara Media Unit

Share

තුන්කල් දකින ගුණදම් රකින මාධ්‍ය කලාව...

Photos from Sri Medhankara Media Unit's post 24/07/2026

10,11 ශ්‍රේණි දරුවන් සදහා පැවැත්වූ නාට්‍ය වැඩමුළුව...

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

16/07/2026

" සරසවි පියමන් " හැඩ කල දරුවන්

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

Photos from Sri Medhankara Media Unit's post 15/07/2026

" සරසවි පියමන් "
නව ගමනක ආරම්භය සනිටුහන් කරන මේධංකර 2028 උසස් පෙළ නව පන්ති ආරම්භය

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

02/07/2026

මේධංකර මාතාවගේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්

- ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

27/06/2026
Photos from Sri Medhankara Media Unit's post 26/06/2026

පොසොන් පොහොය නිමිති‍ කරගෙන ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද සීල සමාධාන වැඩසටහන 2026

-ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

Photos from Sri Medhankara Media Unit's post 24/06/2026

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ තෙවැන වසරේ විද්‍යාර්ථීන් විසින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනයනය විෂය හදාරන සිසුන් සහ මාධ්‍ය ඒකකයේ සිසුන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුව.

22/06/2026

ශ්‍රී මේධංකර මහා විද්‍යාලයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක්

-ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

Photos from Sri Medhankara Media Unit's post 20/06/2026

අප විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරනු ලැබූ මිහිඳු පෙරහැර ඊයේ දින සාර්ථකව පැවැත්වුණි.

මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා සහය වූ හා කැපවූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට,ගරු විදුහල්පතිතුමාට,
ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පති තුමියට,
නියෝජ්‍ය සහ සහකාර විදුහල්පති මණ්ඩලයට,
ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරු මහත්මියට,
ප්‍රාථමික පන්තිභාර සියලුම ගුරුවරුන්ට,
සහාය දැක්වූ ගුරු මණ්ඩලයේ සැමට ගෞරවනීය ප්‍රණාමය හා ස්තුතිය

ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Sri Medhankara Maha Vidyalaya, Galagedara, Horana
Horana
12400