Anton Sir EDU

Anton Sir EDU Edu

29/09/2026

ඇන්ටන් සර් EDU on line 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පංතිය. | සජීවී විකාශණය

NIM FOCUS MEDIA
075 93 99 184

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය  (Online)  ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්...
14/09/2026

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය (Online) ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟
​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැන්ත සජීවී සත්කාරය!
​ගුරු, සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති, රජයේ පාසල් ආචාර්ය, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් (Anton Sir) මෙහෙයවන විශේෂ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබේ දරුවාවත් අදම එකතු කරගන්න! 🌟
​
​🗓️ ​පන්ති ආරම්භය: සැප්තැම්බර් 15 සිට.
​​💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!
පහත නිබන්ධනය මුද්‍රණය කර තබාගන්න
https://drive.google.com/file/d/1EdlHpEvFp7Qgg6Qs2td0-s9jwFM0sW-e/view
​📺 සම්බන්ධ වන්නේ කෙසේද?
https://chat.whatsapp.com/BZ44bF8DfnwGtHso7NoyyU
​ඔබේ නිවසේ සිටම පහසුවෙන්ම සජීවීව (Live) සම්බන්ධ විය හැක.
​👉 anton sir EDU (Anton Sir) ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව එකතු වන්න!
​🎯 දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා! අදම FB Page එක Like / Follow කර තබා ගන්න.

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා, ඉදිරිපත් වී ජය ලැබූ සියලුම දරු දැරියන්ට සහ විභාගය වෙනුවෙන් සාර්ථකව මුහුණ දුන් සියලුම දරුවන්ට...
12/09/2026

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා, ඉදිරිපත් වී ජය ලැබූ සියලුම දරු දැරියන්ට සහ විභාගය වෙනුවෙන් සාර්ථකව මුහුණ දුන් සියලුම දරුවන්ට ඇන්ටන් සර්ගෙන් සුබ පැතුම් 🌸🌸🌸🌸

හොරණ  නගරයේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව ගුරු ඇන්ටන් සර් 2026 ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලැබූ ජයග්‍රාහකයින්😀😀😀😀
12/09/2026

හොරණ නගරයේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව ගුරු ඇන්ටන් සර් 2026 ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලැබූ ජයග්‍රාහකයින්😀😀😀😀

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය  (Online)  ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්...
11/09/2026

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය (Online) ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟
​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැන්ත සජීවී සත්කාරය!
​ගුරු, සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති, රජයේ පාසල් ආචාර්ය, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් (Anton Sir) මෙහෙයවන විශේෂ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබේ දරුවාවත් අදම එකතු කරගන්න! 🌟
​
​🗓️ ​පන්ති ආරම්භය: සැප්තැම්බර් 15 සිට.
​​💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!
​📺 සම්බන්ධ වන්නේ කෙසේද?
https://chat.whatsapp.com/BZ44bF8DfnwGtHso7NoyyU
​ඔබේ නිවසේ සිටම පහසුවෙන්ම සජීවීව (Live) සම්බන්ධ විය හැක.
​👉 anton sir EDU (Anton Sir) ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව එකතු වන්න!
​🎯 දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා! අදම FB Page එක Like / Follow කර තබා ගන්න. See less

OL Speed  Dancing Practical Class....ප්‍රායෝගික කොටස් මග ඇරුණද ?හරියටම ප්‍රායෝගික පරීක්ෂණයට අවශ්‍ය කොටස් පුහුණුවෙන්න අවශ...
03/09/2026

OL Speed Dancing Practical Class....
ප්‍රායෝගික කොටස් මග ඇරුණද ?
හරියටම ප්‍රායෝගික පරීක්ෂණයට අවශ්‍ය කොටස් පුහුණුවෙන්න අවශ්‍යද ?
අංගහාර වල අඩුපාඩු තියෙනවද?
මේ සියල්ල අපි නිවැරදිව දින 16කින් ඔබට සකසා දෙන්න සූදානම් ... නොබියව ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න
ලියාපදිංචි වන්න... සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ...

20/08/2026
උද්ගතවී ඇති ආපදා තත්වය හමුවේ උපකාර අවැසි ඔබ අප හා සම්බන්ද වන්න🤙🤙🤙🤙075 93 99184 | 07193 93 184
28/11/2025

උද්ගතවී ඇති ආපදා තත්වය හමුවේ උපකාර අවැසි ඔබ අප හා සම්බන්ද වන්න🤙🤙🤙🤙
075 93 99184 | 07193 93 184

Address

No 274 B/6 Kandeawela, Uduwa South Kuda Uduwa
Horana
12400

Telephone

+94774615683

Website

Alerts

Be the first to know and let us send you an email when Anton Sir EDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share