Sripalee College

Sripalee College Top rank school in Sri Lanka.

16/03/2026
17/12/2025

Celebrating my 14th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

30/05/2025

රයිගම්පුරවරයේ හෙළ කලා උල්පත නමින් විරුදාවලි ලත් ශ්‍රීපාලි විද්‍යාලය එදා මෙදා තුර කලාකරුවන් රැසක් දැයට දායාද කළ අභිමානවත් පාසලකි.

එය ඌනපූරණය කරමින් මෙවර සිරස මාධ්‍ය නාලිකාවෙ මැයි 31 වන දින The Voice Sri Lanka Quarter Finals හීදී ගීත ගයන්නට ශ්‍රීපාලි විද්‍යාලයීය 2021 A/L කණ්ඩායමේ මදුසංඛ බණ්ඩාර සොහොයුරා සූදානමින් සිටිනවා.

ඔහුව ඉදිරියට ගෙන යාමට TVS (space) අංක 3 සඳහන් කර 7788 ට හැකිතාක් SMS යොමු කරන ලෙස ශ්‍රීපාලී ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
එසේත් නැතිනම් එදින voice.sirasatv.lk වෙබ් අඩවිය හරහාද ඔබගේ මනාපය පළ කළ හැක.

මදුසංක බණ්ඩාර සොයුර ඔබට ශ්‍රීපාලි නාමය ලොව පුරා රැව් පිළිරැව් දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යැයි ශ්‍රීපාලි අපේ පැතුමයි




😍😍😍😍😍🫶🫶🫶🫶

08/11/2024

කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ
ISAC
අන්තර් පාඨශාලයීය නිවේදන තරගාවලිය - 2024

විශිෂ්ඨතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස
සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්

එච්.ඩී සමිතු දුල්මික හේවගේ

ඔබට ශ්‍රීපාලි විද්‍යාලයීය උණුසුම් සුභාශිංසන!

07/10/2024
10/09/2024

සරා රන් සඳ මඬලේ
අසිනි තරු මල් විසිරේ
ඉරා සළු පට අඳුරේ
හොරණ මනරම් අහසේ

Address

Wewala
Horana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sripalee College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category