present horana

present horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from present horana, Education Website, horana, Horana.

08/01/2026
08/09/2025

අවුරුද්දක් පුරා කළ කිසි දෙයක් අපතේ ගියේ නෑ! 💪
ගණිත ගැටලු එපා වෙලා හිටිය ළමයි—නිසි මග පෙන්වීම යටතේ ශිෂ්‍යත්වය ඉහළින්ම ජය ගත්තා! 🏅
අද ඔවුන් ගෙදරටම ඇවිත් ආදරෙන් ස්තුතියි කිව්වෙ—මගේ මහන්සිය අපතේ නොගිය බව තහවුරු කරලා!🥹🌱
ශිෂ්‍යත්ව විභාගයේ TOP ප්‍රතිඵල ලබාගත් අපේ කණ්ඩායමට සුබ පැතුම්! 💪🎓✨
දෙමාපියන්ගේ විශ්වාසයටත්, ළමයින්ගේ කැපවීමටත් ස්තූතියි.🫂❤️
👉 2025 කණ්ඩායමට එකතු වෙන්න.

08/09/2025

📢 නව පන්තිය ආරම්භය – 3 ශ්‍රේණිය ගණිතය 📚✍️
ගණිත ගැටලු නව දෙවන කණ්ඩායම (3 ශ්‍රේණිය සඳහා)

💡 මෙම පන්තියෙන් අපි ආවරණය කරන විෂයයන්:
✅ මූලික ගණනය (එකතු කිරීම / අඩු කිරීම / ගුණනය / බෙදීම)
✅ ස්ථානීය අගය සහ සංඛ්‍යා පද්ධති
✅ ගණිත ගැටලු විසඳීමේ හැකියාවන්
✅ හැඳුනුම් ගණිත ක්‍රමවේද – ක්‍රියාකාරී උදාහරණ සහ ක්‍රීඩා
✅ ශිෂ්‍යත්වය සඳහා දරුවන් සූදානම් කරවීම

👨‍👩‍👧 දෙමාපියනි, ඔබේ දරුවාගේ ගණිත දක්ෂතාවය වැඩි දියුණු කරගැනීමටත්, අනාගතය සාර්ථක කරගැනීමටත් මේ මොහොත හොඳම අවස්ථාවයි.

📲 තොරතුරු ලබාගැනීමට:
[076 753 11 15] | Messenger

🌟 දරුවාගේ අනාගතය ගොඩනගන ගමන අපිත් එක්ක අරඹන්න!

Address

Horana
Horana

Telephone

+94767531115

Website

Alerts

Be the first to know and let us send you an email when present horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share