Prefect Board - Royal College Horana

Prefect Board - Royal College Horana Royal Prefect

"Express Car Wash - 2026"
17/08/2026

"Express Car Wash - 2026"




Sending oceans of luck and positive vibes to all Royalists sitting for the upcoming G.C.E A/L Exam. Stay calm, believe i...
09/08/2026

Sending oceans of luck and positive vibes to all Royalists sitting for the upcoming G.C.E A/L Exam. Stay calm, believe in yourself, and show them what you're made of! We are all rooting for you. 💜🏆💛




හොරණ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංසදය විසින් ඇසළ පොහොය නිමිති කරගෙන සංවිධානය කරනු ලබන මහා කඩල දන්සල ජූලි මස 31 වන දින...
30/07/2026

හොරණ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංසදය විසින් ඇසළ පොහොය නිමිති කරගෙන සංවිධානය කරනු ලබන මහා කඩල දන්සල ජූලි මස 31 වන දින ප.ව.6.00 සිට විද්‍යාලයීය ශ්‍රවණාගාරය ඉදිරිපිට පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් ආරාධනා!!



ඇසළ පොහෝ දිනය අපගේ බෞද්ධ ඉතිහාසයේ අතිශය උතුම් හා අර්ථවත් දිනයකි.මෙම පුණ්‍යමය දිනයේ සිදු කරන සෑම කුසල් ක්‍රියාවක්ම ඔබගේ ජ...
29/07/2026

ඇසළ පොහෝ දිනය අපගේ බෞද්ධ ඉතිහාසයේ අතිශය උතුම් හා අර්ථවත් දිනයකි.
මෙම පුණ්‍යමය දිනයේ සිදු කරන සෑම කුසල් ක්‍රියාවක්ම ඔබගේ ජීවිතයට සැනසීම, සතුට, නිරෝගී බව සහ සෞභාග්‍යය උදා කර දේවා.
සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී, සුවපත්, සාමකාමී පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌼



අපගේ ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරන Express Car Wash වැඩසටහන සඳහා ඔබ සැමගේ සහයෝගය සහ දායකත්වය ඉතා කාරුණිකව අපේක්ෂ...
25/07/2026

අපගේ ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරන Express Car Wash වැඩසටහන සඳහා ඔබ සැමගේ සහයෝගය සහ දායකත්වය ඉතා කාරුණිකව අපේක්ෂා කරමු.

ඔබේ නිවසේ ඇති වාහන (Car, Bike, Van etc.) එදිනට අපගේ Car Wash වෙත රැගෙනවිත් සේවාව ලබාගැනීමෙන් මෙන්ම, හැකි පරිදි මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට පැමිණ සහයෝගය ලබාදීමෙන්ද අප හා එක්වන ලෙස ඉල්ලා සිටිමු.




3rd Edition of the "Express Car Wash", organized by the Royal College Prefect's Board...
24/07/2026

3rd Edition of the "Express Car Wash", organized by the Royal College Prefect's Board...




2025-2026 වර්ෂයේ, විද්‍යාලයීය නවක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංචන පැළදවීම.
21/07/2026

2025-2026 වර්ෂයේ, විද්‍යාලයීය නවක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංචන පැළදවීම.




2025-2026 වර්ෂයේ, විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංචන පැළදවීම.
15/07/2026

2025-2026 වර්ෂයේ, විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංචන පැළදවීම.




අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කර, අපේ රට ධර්මද්වීපයක් බවට පත් කළ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද...
29/06/2026

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කර, අපේ රට ධර්මද්වීපයක් බවට පත් කළ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ලක්වාසී සැමටම දහම් සිසිලසින් පිරි පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!🪷✨



The Immortal Legacy of Leadership: 41 Years of Royal Pride! 🛡️✨For over four decades, safeguarding the unique identity o...
05/06/2026

The Immortal Legacy of Leadership: 41 Years of Royal Pride! 🛡️✨

For over four decades, safeguarding the unique identity of Horana Royal College, the Horana Royal College Prefects Board has led the way with discipline, dedication, and excellence. Today, it marks its 41st anniversary.

Then, now, and tomorrow, our one and only goal remains the same— to raise the name of the College to the highest, by nurturing a generation rich in ethical leadership. Our tribute to all past and present prefects who strengthened this historic journey!



Address

Royal College
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Prefect Board - Royal College Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prefect Board - Royal College Horana:

Shortcuts

Share

Category