Taxila Central College Prefect Board 2014-2015

Taxila Central College Prefect Board 2014-2015 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxila Central College Prefect Board 2014-2015, Taxila Central College, Horana.

ඔබත් එන්න මාර්තු 27..හොරණ පූර්වාරාම පන්සලට..මාර්තු 27 වන දින හොරණ පූර්වාරාම විහාරයේදී  සංවිධානය කර ඇති ලේ දන්දීමක් වෙනුව...
26/03/2021

ඔබත් එන්න
මාර්තු 27..
හොරණ පූර්වාරාම පන්සලට..

මාර්තු 27 වන දින හොරණ පූර්වාරාම විහාරයේදී සංවිධානය කර ඇති ලේ දන්දීමක් වෙනුවෙන් ආදරණීය ඔබට කෙරෙන ආරාධනයයි..

අපි-අපි වෙනුවෙන්ම එක පොකුරේ හමලා
පිං සිතවිලි පවා ගුණ මුසු සුලඟේ ඇදිලා
ආදර සොයුරු දෙදෙනා වෙනුවෙන් සිතලා
ලේ බිඳකින් පහන් වෙමු, අපි පිං පතලා

ඇවිත් යන්න එන්න...
❤️❤️❤️

ආදරණීය තක්ෂිලානණුවනි,ඔබේත් මගේත් ආදරණීය තක්ෂිලාව ලබන වසරේ අභිමානවත් 75 වන සංවත්සරයට එළබෙනවා. ඒ වෙනුවෙ තක්ෂිලාවේ ඉතිහාසය ...
11/04/2020

ආදරණීය තක්ෂිලානණුවනි,

ඔබේත් මගේත් ආදරණීය තක්ෂිලාව ලබන වසරේ අභිමානවත් 75 වන සංවත්සරයට එළබෙනවා.

ඒ වෙනුවෙ තක්ෂිලාවේ ඉතිහාසය ක්‍රමවත්ව සහ විධිමත්ව ලේඛනගත කරන්නට අභිමානවත් ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස එලිදක්වන්නට කටයුතු සකස් වෙමින් පවතිනවා....

ඔබේ පාසැල් යුගයේ අතිශය වැදගත් සිදුවීම් සහ චායාරූප ,ගුරුභවතුන් සහ පාසැල පිලිබද අප්‍රකට සහ ඉතා සිතඇදගන්නා මතක සටහන් අපට ඉතාම වටිනවා...

මේ දිනවල ඔබ නිවසේම රැදී සිටින නිසා කාරුණිකව මේ වෙනුවෙන් ඔබේ කාලය මදකට වැය කරන්න...

එම තොරතුරු මෙම ග්‍රන්ථය තවත් සාරවත් කරනු නොඅනුමානය ...

සියලු තොරතුරු හසිතනී වෙත ලබාදෙන්න.

☎ 0715541862
🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱
[email protected]

මේ ව්‍යසන සමයේ ඔබටත් ඔබේ ආදරණීයන්ටත් නීරෝගීසුවය සහ ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවා!!!!

තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමයේ දැනුවත් කිරීමක්!!

තවත් ගුරු තරුවක් අපෙන් සදහටම නික්ම ගොස්ය..ඔබත් මමත් දන්නා ඉතිහාසය තුල වසන්ත දසනායක ගුරුපියාණන් සමග කතාබහ නොකල ඔහුගේ රුව ...
29/01/2020

තවත් ගුරු තරුවක් අපෙන් සදහටම නික්ම ගොස්ය..
ඔබත් මමත් දන්නා ඉතිහාසය තුල වසන්ත දසනායක ගුරුපියාණන් සමග කතාබහ නොකල ඔහුගේ රුව නොදුටු කිසිවකු අප තක්ෂිලාව තුල සිටීනම් ඔහු තක්ෂිලානුවකු විය නොහැක.. සමහරෙකුට ඉතා සැර පරුෂ චරිතයත් වුවද සැබෑවටම ඔහු කවරකුදැයි ඔහු සමග සමීපව ඇසුරු කල අප හොද හැටි දනිමු..
ඔහුට වැරැද්ද කවුරුන් කලද වැරැද්දමය..
අපට ඔහු අවශ්‍ය ඕනෑම මොහොතක ඔහුගේ කාලය අප වෙනුවෙන් වැය කිරීමට දෙවරක් සිතන්නේද නැත..
ඔහුගේ රුව ඈතින් දුටුවද ඔහු සමග වචනයක් හෝ කතාකිරීමට ඔහු සමීපයට අපව යැවෙන්නේ ඔහු තුල තිබූ උදාර මනුෂ්‍යත්වය නිසාමය.. ඔහු කෙරේ තිබූ ගව්‍රරවය නිසාමය..
මෙවන් තවත් ගුරු දෙවිවරු තක්ෂිලාව තුල නැතුවාම නොව නමුත් තවත් වසන්ත දසනායක ගුරු පියාණන් කෙනෙකු අපට හමු නොවනු ඇත...
ඉතින් ගුරු පියානෙණි...
ඔබට නිවන් සුව...

"අග්‍රසර" 2019.තවත් අතිසාර්තක ශිෂ්‍ය නායක දිනයක් මෙසේ නිමා විය..2014/15 අපේ අන්තිම පුරුක, එදා 2015 අපි එක්ක ඉදපු පොඩිම ම...
26/10/2019

"අග්‍රසර" 2019.
තවත් අතිසාර්තක ශිෂ්‍ය නායක දිනයක් මෙසේ නිමා විය..
2014/15 අපේ අන්තිම පුරුක, එදා 2015 අපි එක්ක ඉදපු පොඩිම මල්ලිල නංගිල ටික.., 2018/19 ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය වෙලා කරපු ශිෂ්‍ය නායක දිනය,
එදා 2015 දී සස්මිත අයියල එක්ක අපි ඉස්සරහට තිබ්බ අඩිය තව අඩි ගානක් ඉස්සරහට අරන් එන්න 2018/19 උබලට පුලුවන් උනා.. අපේම උන් අපිව පාස් කරල හොදම දේ කරනව බලන් ඉන්න එක කියන්න බැරි තරන් සතුටක් බන්..
2018/19 උබලට ජය...💪

-2014/15 අයියල අක්කල-

මතකයන්...❤️එදා 2015 ඔක්තෝම්බර් 9..තක්ෂිලාවට වෙනසක් ගෙනාපු14/15 කොල්ලො කෙල්ලො ටිකගෙ,සස්මිත අයියගෙ, සචිනි අක්කගෙ, තිසල්, ර...
09/10/2019

මතකයන්...❤️
එදා 2015 ඔක්තෝම්බර් 9..
තක්ෂිලාවට වෙනසක් ගෙනාපු
14/15 කොල්ලො කෙල්ලො ටිකගෙ,
සස්මිත අයියගෙ, සචිනි අක්කගෙ, තිසල්, රුවන් අයියලගෙ බිමාලි, සුලෝචනා අක්කලගෙ මහන්සියෙ ප්‍රතිඵලය...

ගුරු මෑණියනි..ඔබට නිවන් සුව..!පුරා වසර ගණනක් අප විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සුවහසක් දූ පුතුන්ගේ නැණස පෑදූ ඔබේ...
14/07/2019

ගුරු මෑණියනි..ඔබට නිවන් සුව..!
පුරා වසර ගණනක් අප විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සුවහසක් දූ පුතුන්ගේ නැණස පෑදූ ඔබේ නාමය අපට අමරණීය වනු ඇත...
කුසුමා ජයසිංහ ගුරු මෑණියනි..
ඔබට නිවන් සුව..!

ගුරු පියාණෙනි... ඔබට නිවන් සුව!!!
06/05/2019

ගුරු පියාණෙනි... ඔබට නිවන් සුව!!!

ඔබත් එන්න අප්‍රේල් 20..හොරණ විද්‍යාරත්න පන්සලට..
18/04/2019

ඔබත් එන්න
අප්‍රේල් 20..
හොරණ විද්‍යාරත්න පන්සලට..

07/08/2018
Dear brothers & sisters,Good luck on your exam...Give your best shot on it..we are pretty confident that you can make it...
05/08/2018

Dear brothers & sisters,
Good luck on your exam...
Give your best shot on it..
we are pretty confident that you can make it..
Our best wishes are with you..

---Head prefect board 2014/15---

Address

Taxila Central College
Horana

Telephone

+94719875904

Website

Alerts

Be the first to know and let us send you an email when Taxila Central College Prefect Board 2014-2015 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share