Taxila Central College Prefect Board

Taxila Central College Prefect Board

Share

Leadership is an action, not a position !!

04/07/2026

ULTIMATE 80🇳🇱 with HOT CHOCOLATE | DAY 05



04/07/2026

ULTIMATE 80🇳🇱 with MIDLANE | DAY 03



29/06/2026

ULTIMATE 80 🇳🇱 with BULLDOGS x CENTIGRADZ & BNS | DAY 04

28/06/2026

COGNIZANCE🔬🧬🔭


27/06/2026

TAXILA ULTIMATE 80 🇳🇱 with INFINITY | DAY 02




27/06/2026

🔥 ULTIMATE 80 අවසාන දින දෙක! හොරණ නගරය දෙදරුම් කවන අවසාන මහා සංගීත මහෝත්සවය! 🎸🥁

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ 80 වසරක අභිමානය සනිටුහන් කරන "ULTIMATE 80" සැණකෙළි භූමියේ උච්චතම අවස්ථාවට දැන් සියල්ල සූදානම්! ලංකාවේ සුපිරිම තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අවසාන දින දෙකේ දැවැන්ත සංගීත ප්‍රසංග මාලාව කිසිසේත්ම මඟහැර ගන්න එපා! 👇✨

📅 ජූනි 27 (අද) - DEARO NIGHT 🌌

BNS (Bathiya and Santhush) සමගින් Centigradz 🎤

සංගීතය: BULLDOGS 🎸

📅 ජූනි 28 (හෙට) - WASANA NIGHT 🎇

Falan Andrea 🎤

සංගීතය: HOT CHOCOLATE 🎸

💃 නැටුමෙන් හැඩකරන: Alex with DASH
🎤 නිවේදනය: Moksha
🎟️ ඇතුළත් වීමේ ගාස්තුව: රු. 500/- පමණි.
📍 ස්ථානය: හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

මිතුරන්, පවුලේ සැම සමඟින් අදම පැමිණ හොරණ තක්ෂිලා පිටියේ මේ සුපිරිම වයිබ් එක විඳගන්න! 🤩🙌

📞 විමසීම්: 077 386 27 87 (අසේල) / 071 800 57 55 (රියෙන්සි)

26/06/2026

COGNIZANCE 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනයේ ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන කුටි


26/06/2026

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය 80 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වෙන Cognizance 2026 හා Ultimate 80 සඳහා හිටපු විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායිකා චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය උණුසුම් සුභාශිංසන එක් කිරීම.



26/06/2026

COGNIZANCE 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රාදේශීය පාසල් වල විදුහල්පතිවරුන්ගේ සුබ පැතුම් ...


Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Horana
Horana
12400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30