14/06/2026
🎌 ජපන් භාෂා physical / Online පාඨමාලා .....😍
✅ ඔබේ ජපන් සිහිනයට පණ පොවන්න, එන්න හීන හැබෑ කරගන්න…
📌 පාඨමාලා කාලය මාස 04 යි
📌 ජපන් රැකියා සහ විභාග පිලිබඳ ඔබට සියල්ල සරලව පැහැදිලි කෙරේ.
📌 ජපන් වීසා සහ භාෂා ප්‍රවීණතා විභාග සම්බන්ධයෙන් ඔබට ඇතිවන ඕනෑම ප්‍රශ්නකට පිළිතුරු ලබා දේ.
📌 සෑම සිසුවෙක් කෙරෙහිම විශේෂ අවධානය මෙන්ම නිරන්තර ඇගයීම් හා පුනරීක්ෂණ.
📌 පාඨමාලාව අවසන් කරන සෑම සිසුවෙකුටම ආයතනයේ සහතිකයක් ලබාදේ...
පාඨමාලා අන්තර්ගත,
✒ හෝඩිය
✒ උච්චාරණ නීති
✒ ව්‍යාකරණ
✒ සංඛ්‍යා සහ සංඛ්‍යා ආශ්‍රිත පාඩම්
✒ විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා⏰🎯
📍පිළිතුරු සෙවීමේ සරල කෙටි ක්‍රම💯✅
……………………………………………
🔥 මෙවරත් AKMI Language Academy අපේ විශිෂ්ට ප්‍රතිඵල සමඟින් ඔබගේ සකුරා සිහිනය සාර්ථක කරගන්න........
⭕Whatsapp group
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc