Nanik Higher Education Institute Horana

Nanik Higher Education Institute Horana Additional tuition classes will be held for all subjects from grade 1 to 13.

01/04/2025
🛑 අවසන් මහා සම්මන්ත්‍රණය අනුමාන නැත, කරන සියල්ල විභාගය තුල දකින්න එන්න......💎 පලමු ප්‍රශ්න පත්‍රය උදෙසා.....      කෙටි ප...
06/03/2025

🛑 අවසන් මහා සම්මන්ත්‍රණය

අනුමාන නැත, කරන සියල්ල විභාගය තුල දකින්න එන්න......

💎 පලමු ප්‍රශ්න පත්‍රය උදෙසා.....
කෙටි ප්‍රශ්න හා ව්‍යූහගත රචනා සම්මන්ත්‍රණය

💎 දෙවන ප්‍රශ්න පත්‍රය උදෙසා.....
රචනා ප්‍රශ්න සම්මන්ත්‍රණය

📚 සහභාගි වන ඔබට....
📒 කෙටි ප්‍රශ්න සහ ව්‍යූහගත රචනා සහිත නිබන්දනය
📒 රචනා ප්‍රශ්න සහිත නිබන්දනය
📒 සිද්ධාන්ත කරුණු සහිත නිබන්දනය
සහිතව නියත වශයෙන්ම ඉහල ඉලක්කයක් කරා යන්න නිබන්දන රැසක්
සමගින්......

📆 පලමු සම්මන්ත්‍රණය
මාර්තු 10 සදුදා උදේ 8.00 - සවස 2.00

📆 දෙවන සම්මන්ත්‍රණය
මාර්තු 11 අගහරුවාද උදේ 8.00 - සවස 2.00
📍 නැණික් උසස් අධ්‍යාපන ආයතනය - හොරණ
දින දෙක සදහා ප්‍රවේශය රු.600
වැඩි විස්තර සදහා විමසන්න
Tel.076 680 6225

මෙවර අ.පො.ස සා.පෙළ ලියන ඔබට....සති 8 න් සා.පෙළ සිංහල විෂය සම්පූර්ණයෙන්ම අනාවරණය කරන හොරණ නගරයේඑකම සිංහල පුනරීක්ෂණ පන්තිය...
21/01/2025

මෙවර අ.පො.ස සා.පෙළ ලියන ඔබට....

සති 8 න් සා.පෙළ සිංහල විෂය
සම්පූර්ණයෙන්ම අනාවරණය කරන හොරණ නගරයේ
එකම සිංහල පුනරීක්ෂණ පන්තිය!!!

නැණික් හොරණ විමසීම්- 0779333028

15/01/2025

👨‍🎓🧑‍🏫3,4'5 ශිෂ්‍යත්වය සරලව මුල සිට ඉගෙන ගන්න චමරි මිස්ගෙ අලුතින්ම ඇරබෙන ශිෂ්‍යත්වය පන්තියට නවක සිසුන් දැන් බදවා ගැනේ.පන්ති සඳහා සම්බන්ධ වීමට කැමති දුවා දරුවන් පහත Whatsapp Group එකට දැන්ම එකතුවෙන්න.✅
3 ශ්‍රේණිය 👇
https://chat.whatsapp.com/D2prlDToFvjLsEILWRqF7d
4ශ්‍රේණිය 👇
https://chat.whatsapp.com/HlevxhOJACJ2Z4t0L9CsBf
5 ශ්‍රේණිය 👇
https://chat.whatsapp.com/KeYX53Beeou2BEBixsFU1D

🔰නැණික් - හොරණ විමසීම්-0779333028

30/12/2024

❤️ ජයග්‍රහණය උදෙසා රොද බදිමු.....

📚සීග්‍ර පුනරීක්ශණ සම්මන්ත්‍රණ පාඨමාලාව ආරම්භය....

ඔබ මාර්තු මාසයේ සාමාන්‍ය පෙල ගණිතය විශය සදහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින දුවෙක් හෝ පුතෙක්ද?

එහෙනම් ඔයා අනිවාර්යයෙන් එන්න....

අපි සම්පූර්ණ විශය නිර්දේශය
පලමු ප්‍රශ්න පත්‍රය සදහා කොටස් 8කින් සහ
දෙවන ප්‍රශ්න පත්‍රය සදහා කොටස් 12කින් පසු ගිය විභාග ගැටලු සහ විශේශ රචනා ගැටලු සමග සාකච්ඡාව ආරම්භ කරන්නෙමු.....
ඉතින් අද ඔයා කුමන ලකුණු මට්ටමක සිටියත් නියත වශයෙන්ම ඉහල විශිෂ්ඨ ප්‍රතිඵලයක් කරා ඔයාගෙ ලකුණු මට්ටම රැගෙන යන්න විශ්වාසයෙන් එකතු වන්න.

සීග්‍ර පුනරීක්ශණ පාඨමාලව ආරම්භය....

🛑 ජනවාරි 05 ඉරිදා උදේ 8:00ට

📍නැණික් උසස් අධ්‍යාපන ආයතනය හොරණ
☎️සියලුම විස්තර සදහා අමතන්න
Tel.076 680 6225/0779333028

😍හොරණ නගරයේ නැගී එන සිංහල පන්තිය
29/12/2024

😍හොරණ නගරයේ නැගී එන සිංහල පන්තිය

🧑‍🏫🎯රැල්ලට හසු නොවී එතෙර වන්නට හොරණ පුරවරයේ නැගී එන ගණිත වැඩ බිමට උසස් පෙළ 2026 හා 2025 නව සිසුන් දැන් බදවා ගැනේ.📚 නැණික...
26/11/2024

🧑‍🏫🎯රැල්ලට හසු නොවී එතෙර වන්නට හොරණ පුරවරයේ නැගී එන ගණිත වැඩ බිමට උසස් පෙළ 2026 හා 2025 නව සිසුන් දැන් බදවා ගැනේ.📚 නැණික් හොරණ 👩‍🎓

🧑‍🏫දිනන්න ඔබ පැමිණිය යුතු පන්තිය..... ❤️ 💎 ලකුණු අඩුද? 💎 මාතෘකා කරුණු මග හැරුනාද?. 💎 ප්‍රතිඵල ගැන සැකද? අපි වෙනස් වෙමු.....
20/11/2024

🧑‍🏫දිනන්න ඔබ පැමිණිය යුතු පන්තිය..... ❤️

💎 ලකුණු අඩුද?
💎 මාතෘකා කරුණු මග හැරුනාද?.
💎 ප්‍රතිඵල ගැන සැකද?

අපි වෙනස් වෙමු..... ඔබේ ජීවිතය ගොඩනගා ගත යුතු කාලයයි මේ.

නිවැරදි විෂය කළමනාකරණයක් යටතේ යම් විෂය ප්‍රවීණයෙකු වීමට ඔබට...

🛑 න්‍යාය ආවරණය.
🛑 ප්‍රශ්න පත්‍ර ආවරණය.
🛑 ප්‍රශ්න විසඳීම පිළිබඳ සාකච්ඡාව.
🛑 න්‍යාය ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව.

10 ශ්‍රේණිය
සෙනසුරාදා සවස 4:30

11 ශ්‍රේණියේ න්‍යාය පන්තිය
සෙනසුරාදා සවස 2:30 ට

11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම

නිශ්චිත A සඳහා.......
සියලුම විස්තර සඳහා අමතන්න.
දුරකථන. 0779333028/076 680 6225

🅰️ 2024 O/L දරුවන්ට...නියත ප්‍රතිඵල වෙනසක් උදෙසා......සිද්ධාන්ත පන්තිය    🛑සෙනසුරාදා සවස 2:30 - 4:30සෑම දිනකම කෙටි ප්‍රශ...
22/10/2024

🅰️ 2024 O/L දරුවන්ට...
නියත ප්‍රතිඵල වෙනසක් උදෙසා......
සිද්ධාන්ත පන්තිය
🛑සෙනසුරාදා සවස 2:30 - 4:30
සෑම දිනකම කෙටි ප්‍රශ්න හා රචනා සහිත නිබන්ධනයට පිලිතුරු ලියවීම
🛑සෙනසුරාදා සවස 4:30 සිට

📍නැණික් උසස් අධ්‍යාපන ආයතන - හොරණ

🛑 නැවත වරක් ලියන දරුවන්ට විශේශ කණ්ඩායම් පන්තියට පිලිබද විස්තර දැන ගැනීමට අමතන්න...
Tel.076 680 6225

📌නැණික් -හොරණ (ඔක්16 || 2 pm - 4 pm)📌සිප්සෙන් - මහරගම (ඔක් 19 || 12pm - pm)📌නෙත්මා හබරකඩ(ඔක් 25||1.30pm- 3.30)
14/10/2024

📌නැණික් -හොරණ (ඔක්16 || 2 pm - 4 pm)
📌සිප්සෙන් - මහරගම (ඔක් 19 || 12pm - pm)
📌නෙත්මා හබරකඩ(ඔක් 25||1.30pm- 3.30)

👨‍🎓ආවොත් එක දවසක් එන්න හිතෙයි හැමදාමත්📍🎓වාණිජ හොදම පන්තිය👩‍🏫 👑 2026 ඇරඹුමයි.👑සරසවියට පාර කියන උසස් පෙළ වාණිජ මහගෙදර❤️ ✅ ...
07/10/2024

👨‍🎓ආවොත් එක දවසක් එන්න හිතෙයි හැමදාමත්📍

🎓වාණිජ හොදම පන්තිය👩‍🏫

👑 2026 ඇරඹුමයි.👑

සරසවියට පාර කියන උසස් පෙළ වාණිජ මහගෙදර❤️

✅ ඔක්තෝබර් 09 බදාදා දින
📌සවස 2.00 ට නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය 😱A සිහිනය සැබෑ කරගන්න පාර කියන පන්තිය👩‍🎓 නැණික් හොරණ😍

Address

Horana

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94779333028

Alerts

Be the first to know and let us send you an email when Nanik Higher Education Institute Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nanik Higher Education Institute Horana:

Shortcuts

Share

Category