03/09/2026
විද්‍යාව කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි, තේරුම් අරන් ආසාවෙන් ඉගෙනගන්න ඕන විෂයක්!*🧬🔬
O/L විද්‍යාව විෂයට A සාමාර්ථයක් ගන්න හරිම පාර හොයන 11 වසරේ ඔයා වෙනුවෙන්මයි මේ සූදානම. අමාරු සිද්ධාන්ත, සමීකරණ හරිම සරලව, රසවත්ව වගේම පැහැදිලිව මතක තියාගන්න හරියටම ඉගෙනගමු.
✨ අපගේ පන්තියේ විශේෂතා:
●විෂය නිර්දේශය මුල සිට අගටම ආවරණය කිරීම
●පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
●සංකීර්ණ කොටස් සරලව මතක තබාගැනීමේ විශේෂ ක්‍රමවේද
●සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය
🎯 O/L විද්‍යාව ගොඩදාන්න අදම අපේ පන්තියට එකතු වෙන්න!
📍 ස්ථානය: ZEON OPERA - Horana (හොරණ)
#👨🏫 මෙහෙයවීම: ප්‍රදීප් අනුරාධ (Pradeep Anuradha)
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 0740306032