Singer Fashion Academy Horana

Singer Fashion Academy Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy Horana, Education Website, Singer Plus, Singer Fashion Academy, Horana.

It's Free 😌..
18/08/2025

It's Free 😌..

🔺Talents of Students🔺*පංතිය තුලදීම අපගේ දක්ෂ සිසුවියන් විසින් මසා නිම කරන ලද නිර්මාණ කිහිපයක්.. * මේ සියල්ලම Basic Scien...
06/04/2025

🔺Talents of Students🔺

*පංතිය තුලදීම අපගේ දක්ෂ සිසුවියන් විසින් මසා නිම කරන ලද නිර්මාණ කිහිපයක්..

* මේ සියල්ලම Basic Scientific Dressmaking පාඨමාලාව යටතේ මසා නිම කරන ලද නිර්මාණයන් ය.

#මැහුම්

19/02/2025
06/02/2025
31/10/2024

ඔයාටත් මේ වගේ බොරු Posh යාලුවෝ ඉන්නවනම් Mention කරන්න 😂

Singer Fashion Academy සමඟ එකතු වෙන ඔබට මෙන්න දැන් විශේෂ අවස්ථාවක්. 2024 ඔක්තෝබර් 21 - 31 දක්වා ලියාපදිංචි වන ඔබට 10%ක ව...
21/10/2024

Singer Fashion Academy සමඟ එකතු වෙන ඔබට මෙන්න දැන් විශේෂ අවස්ථාවක්. 2024 ඔක්තෝබර් 21 - 31 දක්වා ලියාපදිංචි වන ඔබට 10%ක වට්ටමක්. දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ආයතනයකින් ලියාපදිංචි වී මෙම වට්ටම හිමිකර ගන්න.

2024 ලෝක ගුරු දින සැමරුම 🪡🧵👩🏻‍🏫ගුරු සිත දිටිමි  මම..හිතට සතුට ලැබගන්නගතට විරිය ගෙනදුන්නඇවැසි වැඩ කරගන්නබැරිම  දේ කරගන්නප...
07/10/2024

2024 ලෝක ගුරු දින සැමරුම 🪡🧵👩🏻‍🏫

ගුරු සිත දිටිමි මම..

හිතට සතුට ලැබගන්න
ගතට විරිය ගෙනදුන්න
ඇවැසි වැඩ කරගන්න
බැරිම දේ කරගන්න

පසු බැස්ස අවස්ථාවල
ලඟට විත් දිරිදුන්න
ජීවිතේ ජයගන්න
දෑත දෙපය හුරු කෙරූ

ගුරුමවුනි මැහුම් පාසලේ
සමරමි නිකැළැල් සිතින්
වජඹෙන්න නිරෝගීව
චිරාත්කල්
මේ ලෝක ගුරු දිනේ...

📝…සිසුවිය
වජිරා.

දැයේ දියුණුව වෙනුවෙන් සුවහසක් දූ දරුවන්ගේ දෑස් පාදා හරි මග වියමන් කරන ගුරු මව්වරුනි, Singer Fashion Academy අපි ඔබව ඉමහත...
07/10/2024

දැයේ දියුණුව වෙනුවෙන් සුවහසක් දූ දරුවන්ගේ දෑස් පාදා හරි මග වියමන් කරන ගුරු මව්වරුනි, Singer Fashion Academy අපි ඔබව ඉමහත් ගෞරවයෙන් සිහි කරමු.

Address

Singer Plus, Singer Fashion Academy
Horana
12400

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 13:00
Sunday 09:00 - 16:30

Telephone

+94776965477

Website

Alerts

Be the first to know and let us send you an email when Singer Fashion Academy Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Singer Fashion Academy Horana:

Shortcuts

Share