SIPEK - Horana

SIPEK - Horana SIPEK is a forward-thinking institution dedicated to excellence, innovation, and student success.

We offer relevant programs, expert faculty, and a vibrant learning environment that prepares students to lead and thrive in a changing world.

🔅 විප්ලවීය ප්‍රතිඵල වෙනසක් උදෙසා රොද බදිමු.......📚 ඉතිරි කාලයෙන් බැරි වෙලා තියන මග හැරිල තියන විෂය දැනුම හදාගෙන අඩු වෙලා...
12/09/2026

🔅 විප්ලවීය ප්‍රතිඵල වෙනසක් උදෙසා රොද බදිමු.......
📚 ඉතිරි කාලයෙන් බැරි වෙලා තියන මග හැරිල තියන විෂය දැනුම හදාගෙන අඩු වෙලා තියන ලකුණ වැඩි කර ගමු......

💢🔅 ඔබ අද කුමන මට්ටමක සිටියත් නියත වශයෙන්ම A ප්‍රතිඵලයක් උදෙසා වැඩ කරන අංක එකේ පුනරීක්ශණ පන්තිය......

🛑 අපි ගණිතය සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය විෂය කොටස් 20ක් මගින් සියලුම සිද්ධාන්ත සාකච්ඡා කරනවා...

🛑 ඒ සෑම විෂය කොටසකටම අදාල 2016 සිට කෙටි ප්‍රශ්න ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සියල්ල ආවරණය කරනවා...

🛑 ඒ වගේම මෙමෙ ඉතුරු මාස තුනක කාලය තුල The Full Paper Exam වැඩ පිලිවෙල තුල ඔබම ලියන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර වල ඔබගේ ලකුණු මට්ටම සහ විෂය දැනුම පිලිබද නිවැරදි අදහසක් ගන්නත් ඔබට පුලුවන්.....

🔅 ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ඉතිරි කාලයෙන් ඉහල ප්‍රතිඵලයක් ගන්න එකතු වෙන්න.
මෙවර 2026 O/L විභාගෙයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ඕනෑම දුවලා පුතාලට සහභාගි විය හැක.

🛑 ඉරිදා උදේ 8.00 ට

සිපෙක් අධ්‍යාපන ආයතනය - හොරණ
සියලුම විමසීම් - 076 680 6225

‼️Miss වුනු Theory හරියට ගොඩදාගන්න‼️මාස 03 න් 2026 O/l ICT සෙනසුරාදා  ප.ව 7.00 - 10.30සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් SIPE...
10/09/2026

‼️Miss වුනු Theory හරියට ගොඩදාගන්න‼️
මාස 03 න් 2026 O/l ICT
සෙනසුරාදා ප.ව 7.00 - 10.30
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්
SIPEK - HORANA
📞077 933 3028

🧪🔬 විද්‍යාවට අලුත් ආරම්භයක්! 🌱✨දැන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව හරියටම තේරුම් අරගෙන ඉගෙන ගන්න වෙලාවයි! 💯📖...
09/09/2026

🧪🔬 විද්‍යාවට අලුත් ආරම්භයක්! 🌱✨
දැන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව හරියටම තේරුම් අරගෙන ඉගෙන ගන්න වෙලාවයි! 💯
📖 පාඩම් කරලා මතක තියාගන්නවා වෙනුවට,
🧠 තේරුම් අරගෙන විද්‍යාව ඉගෙන ගමු!
👨‍🏫 ඉසුරු වෙඩික්කාර
B.Sc (University of Ruhuna)
⭐ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ නව පන්ති ආරම්භයත් සමඟ...
6–11 ශ්‍රේණි සඳහාත් විද්‍යාවෙන් ශක්තිමත් පදනමක් හදාගන්න. 🚀
📞 වැඩි විස්තර සඳහා: 0779333028
📍 සිපෙක් | හොරණ
👉 ඔබේ දරුවාට විද්‍යාවෙන් හොඳම ආරම්භය ලබා දෙන්න දැන්ම එකතුවෙන්න.❤️

04/09/2026

♥️🥹SIPEK Horana Annual Trip 2026 Sigiri Dambulu 🍃👣
😍Leaving footprints at Sigiriya and memories at Dambulla. Best annual trip ever! 👣✨

එන්න දැන් වැඩ ටික ඉවර කර ගන්න කාලෙ හරි.....💫💎 මෙවර සා/පෙල විභාගයට මුහුණ දුවලා පුතාලට🛑 ව්‍යූහගත රචනා සම්මන්ත්‍රණයසැප්. 04...
03/09/2026

එන්න දැන් වැඩ ටික ඉවර කර ගන්න කාලෙ හරි.....💫

💎 මෙවර සා/පෙල විභාගයට මුහුණ දුවලා පුතාලට

🛑 ව්‍යූහගත රචනා සම්මන්ත්‍රණය
සැප්. 04 සිකුරාදා උදේ 8.00 - දවල් 1.00 දක්වා

✨ සිපෙක් - හොරණ

💎වැඩිම වැඩ කොටසක් ආවරණය කරනු ලබන පුනරීක්ශණ පන්තිය ලගදීම.....
🛑 ලකුණු අඩුද?
🛑 විෂය කොටස් මග හැරිලද?
🛑 ගැටලු හැදුවේ නැද්ද?
එහෙනම් එන්න..... ගොඩ යන්නනම් එන්නම ඕනි.....
වැඩි විස්තර සදහා
076 680 6225/ 076 680 6225

SIPEK - Horana Annual Trip 2026 Sigiri Dambulu 🍃👣♥️😍Leaving footprints at Sigiriya and memories at Dambulla. Best annual...
01/09/2026

SIPEK - Horana Annual Trip 2026 Sigiri
Dambulu 🍃👣♥️

😍Leaving footprints at Sigiriya and memories at Dambulla. Best annual trip ever! 👣✨"

🎓 2027/2028 A/L Accounting .හොරණ Accounting  වලට හොදම පංතිය❤️විෂය මගහැරුණු ඕනෑම ළමයකුට සම්බන්ධ වී මුල සිටම විෂය ආවරණය කර...
31/08/2026

🎓 2027/2028 A/L Accounting .

හොරණ Accounting වලට හොදම පංතිය❤️

විෂය මගහැරුණු ඕනෑම ළමයකුට සම්බන්ධ වී මුල සිටම විෂය ආවරණය කර ගැනීමට හොදම අවස්ථාවකි.

🏠️ සිපෙක් - හොරණ
(සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් එක් එක් සිසුවා කෙරෙහි වෙන වෙනම අවදානය යොමු කරනු ලබයි.)

වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
0718284118

අගෝ.26 උදේ 8.00ට ♥️🔰හොරණ හොඳම ගුරුවරුන් උගන්වන  අද්විතීය ශිල්ප තක්සලාව සිපෙක් හොරණ6 වසරට නවක සිසුන් දැන් බදවා ගැනේ.😍✨️
20/08/2026

අගෝ.26 උදේ 8.00ට
♥️🔰හොරණ හොඳම ගුරුවරුන් උගන්වන අද්විතීය ශිල්ප තක්සලාව සිපෙක් හොරණ
6 වසරට නවක සිසුන් දැන් බදවා ගැනේ.😍✨️

🎯 සාමාන්‍ය පෙළින් පසු 2028 A/L වෙනුවෙන් හීන දකින දරුවන්ට ...රසායන විද්‍යාව (Chemistry) කියන්නේ තවදුරටත් කටපාඩම් කරන අමාර...
18/08/2026

🎯 සාමාන්‍ය පෙළින් පසු 2028 A/L වෙනුවෙන් හීන දකින දරුවන්ට ...

රසායන විද්‍යාව (Chemistry) කියන්නේ තවදුරටත් කටපාඩම් කරන අමාරු විෂයයක් නෙවෙයි. හරියටම තියරි අවබෝධ කරගෙන, මුල ඉඳලම හරි විදියට වැඩ කළොත් A සාමාර්ථයක් කියන්නේ ලොකු ඉලක්කයක් නෙවෙයි!

හොරණ සහ අවට ඉන්න ඔයාලා වෙනුවෙන්ම "වැඩ කරවන Chemistry පන්තියේ" 2028 නවතම කණ්ඩායම මෙන්න.

💡 ඇයි ඔයා මේ පන්තිය තෝරාගත යුත්තේ?

මුල සිට සරලව සියලුම සිද්ධාන්ත (Theory) ආවරණය කිරීම.
තාක්ෂණය සමඟින් යාවත්කාලීන වූ Online Exams ලිවීමට හැකි සුවිශේෂී LMS පහසුකම.
විභාගය දක්වාම අඛණ්ඩව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ මගපෙන්වීම.

📍 ස්ථානය: සිපෙක් (SIPEK) උසස් අධ්‍යාපන ආයතනය - හොරණ
📅 ආරම්භය: අගෝස්තු 23, ඉරිදා
⏰ වේලාව: ප.ව. 1.30 සිට 4.00 දක්වා

පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වී වෙනස වටහාගන්න ඔබටත් ආරාධනා!

🌐 LMS : www.pramodachemistry.edu.lk
📞 වැඩි විස්තර: 071 900 4575

♥️✨️Wishing you all the best for the GCE A/L Examination, Do your best and believe in your self 🧑‍🎓💪
09/08/2026

♥️✨️Wishing you all the best for the GCE A/L Examination, Do your best and believe in your self 🧑‍🎓💪

Address

270/14 A6 Royal Gardens
Horana
12400

Telephone

+94763513029

Website

Alerts

Be the first to know and let us send you an email when SIPEK - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category