Sripalee College 2021 A/L Batch

Sripalee College 2021 A/L Batch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sripalee College 2021 A/L Batch, School, aguruwatota Road, Horana.

18/09/2026

හෙළ කලා උල්පත!🥺🇪🇸♥️

14/09/2026

91.09 — A moment worth remembering. ✨යකෙක් උබ නම්..🤍😍

16/08/2026

🤍.....🥀

Congratulations 🤍
06/08/2026

Congratulations 🤍

Rumesh Tharanga Pathirage

01/08/2026
19/06/2026

ලාංකිකයි ලෙස අපි හැමෝම Rumesh Tharanga වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙමු.

රුමේෂ් වෙනුවෙන් ජය ප්‍රාර්ථනා කරමු ! 🇱🇰❤️💪

05/06/2026

92M CLUB ‼️

Rumesh Tharanga Pathirage launches the javelin out to a MASSIVE 92.62m at the Golden Gala 🫨

The mark shatters the national record and pushes him up to No. 8️⃣ on the all-time list 😤

That’s also only the second throw beyond 92m in more than four years, following Olympic champ Arshad Nadeem’s mega throw of 92.97m at the Paris Olympics 🚀

23/05/2026

ශ්‍රීපාලිය....✨️❤️‍🩹
ඉතින් දෙවියනෙ මං කොහොම අමතක කරන්නද...?
අද මම වයසට ගිහින් කියලා හිතෙන හැම වාරෙම,
හදවතේ කොනකින් අමුතු හිස් බවක් එනවා…

ඉස්සර හිනාවෙන් පිරුණු මිදුල,
අද නිහඬයි වගේ දැනෙනවා,
ගස් සෙවණත් තවම එහෙමම තිබුණත්
අපේ ළමා වියේ හඬවල්
එහි අතරමං වෙලා වගේ…

අපි දුවපු, හිනාවුන, කෑගැහූ දවස්
අද මතකයක් විතරක් වෙලා,
ඒ මතකත් සමහර වෙලාවට
හදවතට වේදනාවක් ගෙන එනවා…

ගුරු හඬ අහනකොට
ඉස්සර වගේම හිත නතර වෙනවා,
නමුත් ඒ කතා අහන්න
අපි ආපහු ඒ පුංචි ළමයි නෙවෙයි කියන
දුක හදවතට ඇතුල් වෙනවා…

අපි වයසට ගිහින්…
ඒත් මගේ පාසල තවමත් එහෙමමයි—
අපිව අමතක නොකර,
අපේ ළමා විය තවමත් රඳවගෙන ඉන්න
නිහඬ, දුක හිතෙන සොඳුරු මතකයක්… 🌿💔

10/04/2026

BATTLE OF RAIGAM PASDUN 🇪🇸🥂🤍

02/02/2026

ශ්‍රීපාලියෙ ලස්සන දවස්..🤍🥹

Address

Aguruwatota Road
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Sripalee College 2021 A/L Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category