Sri Medhankara College

Sri Medhankara College Horana

හොරණ Elastomeric Engineering Co Ltd. ආයතනය විසින් අප පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා අවශ්‍යව තිබූ “ලණු පැදුරක් ( Cricket Ro...
08/04/2026

හොරණ Elastomeric Engineering Co Ltd. ආයතනය විසින් අප පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා අවශ්‍යව තිබූ “ලණු පැදුරක් ( Cricket Rop Mat)” අප පාසලට ප්‍රදානය කරන ලද අවස්ථාව…
゚

බක් පොහෝ දින නිමිති කොට ගෙන පාසලේ 9 ශ්‍රේණිය විසින් සංවිධානය කොට 2026-4-2 දින පවත්වන ලද පසු පෝදා වැඩසටහන.. ゚
07/04/2026

බක් පොහෝ දින නිමිති කොට ගෙන පාසලේ 9 ශ්‍රේණිය විසින් සංවිධානය කොට 2026-4-2 දින පවත්වන ලද පසු පෝදා වැඩසටහන..
゚

උණුසුම් සුබ පැතුම්…!!!     ゚viralシalシ
07/04/2026

උණුසුම් සුබ පැතුම්…!!!
゚viralシalシ

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා සමාජ තරගාවලිය 2026ක්‍රිකට් කාන්තා ශූරතාවය ..ශ්‍රී මේධංකර ක්‍රීඩා සමාජය විසින් දිනා...
21/03/2026

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා සමාජ තරගාවලිය 2026
ක්‍රිකට් කාන්තා ශූරතාවය ..
ශ්‍රී මේධංකර ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදී
Sri Medhankara College ゚viralシalシ

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලිය 2026 නෙට්බෝල් අනුශූරතාවය ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට..Sri Medhankara College  ゚vi...
21/03/2026

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලිය 2026 නෙට්බෝල් අනුශූරතාවය
ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට..
Sri Medhankara College ゚viralシalシ

“පිරුණු හැකියාවක්දිනන රැකියාවක්”2026 වර්ෂයට,13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසසටහන සදහා,,අයදුම්පත් භාර ගැනීම 2026-03-20 ...
20/03/2026

“පිරුණු හැකියාවක්
දිනන රැකියාවක්”
2026 වර්ෂයට,
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසසටහන සදහා,,
අයදුම්පත් භාර ගැනීම 2026-03-20 සිට…..
බප/ හො/ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය.
Sri Medhankara College ゚viralシalシ

2026 වසර සදහා, හොරණ පොලිසීයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන් හා අදාල නිළධාරීන් විසින්,විද්‍යලයේ රිය නියාමක සංසදයේ දරු දැරි...
11/03/2026

2026 වසර සදහා, හොරණ පොලිසීයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන් හා අදාල නිළධාරීන් විසින්,විද්‍යලයේ රිය නියාමක සංසදයේ දරු දැරියන් වෙනුවෙන් 2026.03.11 දින ලබා දුන් පුහුණුව..
゚viralシalシ

Sri Medhankara College  ゚viralシalシ
11/03/2026

Sri Medhankara College ゚viralシalシ

උණුසුම් සුභ පැතුම්..!!!
11/03/2026

උණුසුම් සුභ පැතුම්..!!!

මැදින් පොහෝ දින නිමිති කොට ගෙන 8 ශ්‍රේණිය විසින් සංවිධානය කර 2026.03.04 දින පවත්වන ලද පසු පෝදා වැඩසටහන..
04/03/2026

මැදින් පොහෝ දින නිමිති කොට ගෙන 8 ශ්‍රේණිය විසින් සංවිධානය කර 2026.03.04 දින පවත්වන ලද පසු පෝදා වැඩසටහන..

23/02/2026

16/02/2026

Address

WP/HO/Sri Medhanakara M. V
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Medhankara College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category