Taxila Philatelic Club

Taxila Philatelic Club මුද්දරයෙන් යළි ගෙන එමු සතුට සමග දැනුම.

Throwback to Panorama , our unforgettable philatelic exhibition! A celebration of stamps from around the world, this eve...
07/11/2024

Throwback to Panorama , our unforgettable philatelic exhibition! A celebration of stamps from around the world, this event brought together enthusiasts and collectors to explore rare collections, historical pieces, and unique designs. Thanks to everyone who joined us in celebrating the art and history behind each stamp. Until next time, let's keep the spirit of philately alive! ✉️📮

Panorama'24📬   🇳🇱  📮
18/03/2024

Panorama'24📬


🇳🇱
📮

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.එහිදී පළමු මුද්දරය හා...
30/12/2023

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.

එහිදී පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් පැවැති මුද්දර නිර්මාණ තරගයෙන් ජය ලැබූ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලිගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.

17/11/2023
Taxila Philatelic Club🔰📮"Coming together is a beginning. Keeping together is progress. Working together is success."We p...
20/07/2023

Taxila Philatelic Club🔰📮

"Coming together is a beginning. Keeping together is progress. Working together is success."

We proudly Present the Executive Committee of the Taxila Philatelic Club For the Year #23/24 🇳🇱✨

Tpc 📮
Tcc 🇳🇱

Philex TriviaPhilex Crossword Puzzle Competition 📮Upper Section 1⃣st Place:Ruwindi GunarathneStamp Designing Competition...
26/11/2022

Philex Trivia

Philex Crossword Puzzle Competition

📮Upper Section
1⃣st Place:Ruwindi Gunarathne

Stamp Designing Competition

📮Middle Section
3⃣rd place: Punara wathmawi

Congratulations🥳
Philetelic Club🔰📮

අතීතයෙන් වත්මනට පියනගන්නටමුද්දරයෙන් ලොවක් දකින්නට..📮📬♥️✨ •°•°එක්කාසු වන්නට ඇරයුමයි මේ විඳින්නට මුද්දරයේ අරුමැසිය..•°•°දි...
20/10/2022

අතීතයෙන් වත්මනට පියනගන්නට
මුද්දරයෙන් ලොවක් දකින්නට..
📮📬♥️✨

•°•°එක්කාසු වන්නට ඇරයුමයි මේ
විඳින්නට මුද්දරයේ අරුමැසිය..•°•°

දිනය🗓️ : ඔක්තෝබර් මස 21 වන සිකුරාදා දින
වේලාව⏰: ප.ව 6.00
දේශක🤵🏻: මනුල රන්දිම ප්‍රනාන්දු මහතා

💠 පහත සබැඳිය ඔස්සේ වැඩසටහන සමග සම්බන්ධ වන්න•••••

```Join Zoom Meeting```
https://us05web.zoom.us/j/5922720061?pwd=TjM2U2ZjMzRhci8xdWxSZnFVQUNzQT09

Meeting ID: 5922720061
Passcode: 892295

Philatelic Club 📮🇳🇱

Taxila Philatelic Club🔰📮 ''Leaders are  knows the way, goes the way & shows the way''We were proudly Present the Executi...
04/10/2022

Taxila Philatelic Club🔰📮

''Leaders are knows the way, goes the way & shows the way''

We were proudly Present the Executive Committee of the Taxila Philetelic Club For the Year #22/23 🇳🇱✨

28/09/2022

Address

Taxila Central College
Horana
12400

Telephone

+94766295280

Website

Alerts

Be the first to know and let us send you an email when Taxila Philatelic Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Taxila Philatelic Club:

Shortcuts

Share