Kudaganthota Sethula Tea

Kudaganthota Sethula Tea

Share

අපගේ දෑතින්ම නිෂ්පාදනය කරන ස්වාභාවික තේ කෝප්පයක් පානය කර තේ දල්ලේ නියම රස වටහා ගන්න.🍵☕

Photos from SLviki  Media's post 26/12/2025

Green Tea🍵

19/12/2025

✳️ නිෂ්පාදන ක්‍රියාවලිය
▪️නිෂ්පාදන ප්‍රමාණය ඉතා සීමිත වේ.
▪️තේ දල්ලේ හොඳම කොටස නිෂ්පාදන සඳහා භාවිත කරයි.
▪️කුඩා තේ වතු වලින් ඉතාමත් ප්‍රවේසමෙන් තේ දළු නෙලා ගනියි.
▪️ස්වභාවික තේ දල්ලේ රසය එලෙසින්ම ලබා ගැනීමට හැකිය.
▪️අපගේ නිෂ්පාදන වෙළඳසැලෙහි මිලදී ගැනීමට නැත.
▪️මුදල මත ආහාර භාවිත කරන අය සඳහා නොව ගුණාත්මකභාවය, රසය, පිරිසිදුකම, ස්වභාවික නිෂ්පාදන සොයන අය සඳහා නිෂ්පාදනය කරයි.
▪️අප ආයතනය මගින්ම මෙම තේ නිෂ්පාදනය කරයි.

🔅හොඳම දල්ලෙන් කළු තේ: රු. 1000/=
(SUPER LEAF BLACK TEA)
🔅හොඳම කළු තේ: රු. 600/=
(SUPER BLACK TEA)
🔅හොඳම දල්ලෙන් කොළ තේ: රු. 1000/=
(SUPER LEAF GREEN TEA)

▪️තේ එක සාදාගත් විට දළු 2 1/2 එලෙසින්ම දැක ගැනීමට හැකියාව පවතී.
▪️සීනි භාවිත නොකර ග්‍රීන් ටී භාවිතා කළ යුතු අතර අනෙක් තේ වර්ගද සීනි නොගෙන භාවිත කිරීමට හැකියාව පවතී.
▪️ඔන්ලයින් ගෙන්වා ගැනීමේදී රු. 350 ක මුදලක් වැය වේ.

🍵 ග්‍රීන් ටී පානය කිරීමෙන් ඇතිවන වාසි:

▪️රුධිර පීඩනය පාලනයට
▪️දේහ බර අඩුකර ගැනීමට
▪️දියවැඩියා පාලනයට
▪️කොලෙස්ටරෝල් පාලනයට
▪️ ක්‍රියාකාරී බවට හා නිදිමත අඩු කිරීමට
▪️ මතක ශක්තිය වර්ධනයට
▪️වකුගඩු අක්‍රියභාවය දුරුවීමට
▪️ කටේ දුගඳ නැති කිරීමට
▪️දත් දිරායාම අඩුවීමට
▪️ පිළිකා සුව කිරීම පහසු කිරීමට
▪️ආයුෂ වර්ධනයට

ආදී බොහෝ දේ සඳහා ගුණාත්මක පානයක් ලෙස ලෝකයේ ඉතාම ජනප්‍රිය ස්වභාවික පානයකි.

🍵ග්‍රීන් ටී පානය කරන වේලාවල්

✔️උදෑසන අවදි වූ විට
✔️ව්‍යායාම කිරීමට පෙර
✔️ආහාර ගැනීමට පැය දෙකකට පෙර හෝ පසු
✔️කෙටි ආහාර සමඟ භාවිත කළ හැකියි.
✔️දහවල් කාලයේදී දවසට තුන්වරක් පානය කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල උදා කරගත හැකියි.

⭕ 100g කින් තේ කෝප්ප 50 ක් සාදාගත හැකියි.

🍵 සාදාගන්නා ආකාරය

උණුවතුර 100° රත් කර මිනිත්තු 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් පීරිසි කෝප්පයකට දමා නිවෙන්නට හැර අනතුරුව 2g ක ප්‍රමාණයක් තේ කොළ දමා මිනිත්තු 3ක් වසා තබා සීනි භාවිත නොකර පානය කරන්න.

▪️නටන උණුවතුරට ග්‍රීන් ටී දැමීමෙන් ගුණාත්මකභාවය විනාශ වේ.

අම්මා...🤱 29/03/2024

අම්මා....
අපට වැරදුනේ කොතනද ?....

පුළුවන් නම් ඉවර වෙනකන් අඩන් නැතුව බලන්න..❤️

අම්මා...🤱 අපට වැරදුනේ කොතනද ?...අපි අම්මාව තේරුම් අරන් තියෙනවාද?...පුළුවන් නම් අඩන්නෙ නැතුව බලන්න..

වක‍්‍රයෙන් මිදෙන සෙනසුරු ලග්න දොළහට බලපාන ආකාරය... 30/10/2023

ලග්න රැසකට සුබපල උදාකරමින් නොවැම්බර් 04 සෙනසුරාදා සෙනසුරු වක්‍රයෙන් මිදේ..

* ධන සම්පත්, භූමි සම්පත්, විදෙස් ආදයම් ඔබේ ලග්නයටත් හිමි වෙයිද?

* සෙනසුරු නිව๬තයෙන් අසුබපල ලැබෙන්නන්ට කල යුතු පිලියම්....

ජ්‍යොතිෂවේදී - එම්.ඒ.හරිස්චන්ද්‍ර කුමාර.

වක‍්‍රයෙන් මිදෙන සෙනසුරු ලග්න දොළහට බලපාන ආකාරය... වක‍්‍රයෙන් මිදෙන සෙනසුරු ලග්න දොළහට බලපාන ආකාරය...ජ්‍යොතිෂවේදී - එම්.ඒ. හරිස්චන්ද්‍ර කුමාර

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ihala Karannagoda, Warakagoda, Neboda
Horana
12030