Science sir sudesh peiris

Science sir sudesh peiris well come to sudesh science.Science is my life.Science sir sudesh peiris.

😍😍😍😍😍😍
31/01/2026

😍😍😍😍😍😍

31/01/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

11/10/2025
17/02/2025

📣 එක්දින රසායන විද්‍යාව වැඩමුළුව
🟣 පුරා පැය 7 ක්
🟣10 හා 11 ශ්‍රේණි වල පාඩම් 10 ම
🟣 උප ඒකක 36ක්
🔊 බහුවරණ ප්‍රශ්න 91 එකක්
🔊 රචනා ප්‍රශ්න 25 ක්
📸 පෙබරවාරි 24 සඳුදා
📸 පෙ.ව 8.30-3.30. ✒📌️පුරා පැය 7 ක්...

📌️10 හා 11 ශ්‍රේණි වල සියලුම රසායන විද්‍යාව කොටස් සිද්ධාන්ත, සාමාන්‍ය පෙළ ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න...

📌️ කණ්ඩායම් ආකාරයට පාඩම් කරවීම.

📌️සෑම කණ්ඩායම ගුරුවරයා අධීක්ෂණය කිරීම...

📌️තමන් නොදන්නා ඕනෑම ගැටලුවක් ගුරුවරයාගෙන් එවෙලේම අසා දැනගැනීමට ඇති හැකියාව..

📌️ 11(2025) ශ්‍රේණි සිසුන්ටද සහභාගි වීමේ හැකියාව

📌️තමන් නොදන්නා ගැටලුව තමන්ට තේරෙන තුරු කියාදීම..

📌️ ප්‍රදේශය ප්‍රථම වරට...

📌️නිදිමත එන්නේ නැතුව පාඩම් කරන විදිහ ඉගෙන ගන්න...

📌️පාඩම් කරන ඒවා අනිවාර්යෙන් ඔයාගේ නොමැකෙන මතකයට දාගන්න විදිය අහගන්න..

📌️හැමෝම ගැම්මෙන් එන්න...

📌️දන්න කියන යාළුවන්වත් දැනුවත් කරන්න..

💰අය කිරීම රුපියල් 1000...

📚නොවරදින අනුමාන ප්‍රශ්න සාකච්ඡාව....

070 6 61 61 61

🔊 විද්‍යාව අවුල්ද?🔊 තුන්වන වාර විභාගයත් ඉවරද?🔊 ඒත් ලකුණු අඩුයිද?🔊🔉 සාමාන්‍ය පෙළ ගොඩ දාගන්නත් ඕනිද?🟣❤️ ප්‍රශ්න ඔක්කොටම එක...
23/01/2025

🔊 විද්‍යාව අවුල්ද?
🔊 තුන්වන වාර විභාගයත් ඉවරද?
🔊 ඒත් ලකුණු අඩුයිද?
🔊🔉 සාමාන්‍ය පෙළ ගොඩ දාගන්නත් ඕනිද?
🟣❤️ ප්‍රශ්න ඔක්කොටම එකම පිළිතුරයි🟣❤️
🟣පුතේ ඔයාලා තාමත් පරාද නෑ.......
🟣 මම ඔයාලට පරාද වෙන්න දෙන්නෙත් නෑ....
😁😁 එනවනම් වරෙල්ලා ....නැත්තං ඒත් වරෙල්ලා....😁😁 🔬කවුරුත් කතා වෙන හොඳ ම විද්‍යා එන්නත..

🇱🇰අති සාර්ථක විද්‍යා වැඩ බිම ...

🌄CODEX ACADEMY-පිටකෝට්ටේ💕

🙏ශ්‍රී අශෝකාරම උසස් අධ්‍යාපන ආයතනය-ඉහළ බෝමිරිය*💕

A එකක් ගන්න හරි මඟ කියන අපේ කාලයේ විද්‍යා ගුරු..

සුදේශ් පීරිස්
(අලුත් පරපුරේ පෙරගමන්කරු)
076 7308 853🩷

Address

109/A/05 Maputugala Junction, Poruwadanda
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Science sir sudesh peiris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category