Uduwara kanishta vidyalaya

Uduwara kanishta vidyalaya This school is a junior school located in a rural area.

රටක අනාගතය දරුවන්ය.ඔවුන්ගේ නැණස පෑදීමට මගහෙළිකිරීම දීර්ඝකාලීන ආයෝජනයකි.නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල ලබා එහි ප්‍රතිලාභ ඉද...
11/12/2021

රටක අනාගතය දරුවන්ය.ඔවුන්ගේ නැණස පෑදීමට මගහෙළිකිරීම දීර්ඝකාලීන ආයෝජනයකි.නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල ලබා එහි ප්‍රතිලාභ ඉදිරි පරම්පරාවටද ලබා දීමට ,තමන් ඉපැයූ ධනය පරිත්‍යාගකරමින් පාවහන් ලබාදුන් ප්‍රියන්ගි පෙරේරා ,හර්ශ හේමරුවන්,අසේල ප්‍රනාන්දු යන විදේශීය මිතුරන්ද ,එම සත්කාර්‍ය උදෙසා වෙහෙසවූ සමීර ධර්මසේන,චින්තන ප්‍රේමසිරි මෙරට මිතුරනි ඔබට මෙය උපහාරයක්ම වේවා...
සමිල් ධර්මසේන
විදුහල්පති
උඩුවර ක.වි.

‘මච්චේර මල පරියුට්ඨිතාය අජාය විගත මච්චරේන චේතසා විහාරාමි මුක්තචාගෝපයථපානී වොස්සග්ගරතෝ යාචයෝගෝ දාන සංවිභාගරතෝ...’ (අංගුත්තර නිකාය) සඳහන් පරිදි: ‘ඒකාන්තයෙන් ම මට ලැබුණේ ලාභයකි. මසුරුකමෙන් මිදුණෙමි. සම්පූර්ණ අයිතිය අත්හැර දන් දෙන්නෙක් වෙමි (මුක්තචාගෝ), සැමදා මගේ අතින් සකසා දන් දෙන්නෙක් වෙමි (පයථපානී), නිරන්තරයෙන් ම දන් දෙන්නට කැමැත්තෙක් වෙමි (වොස්සග්ගරතෝ), කිසිවකු විසින් අල්ලන ලද දෙය පරිත්‍යාග කිරීමට කැමැත්තෙක් වෙමි (යාචයෝගෝ), මැනවින් පිළියෙල කර සහ පරිභෝග කළ යුතු දෙයින් කොටසක් දන් දෙනු කැමැත්තෙමි (දාන සංවිභාගරතෝ)

දන් දෙන්නෝ නිවන් දක්නෝමය....🌹🌹🌹🌹🌹🌹

ප්‍රියන්ගි පෙරේරා ,හර්ශ හේමරුවන්,අසේල ප්‍රනාන්දු යන විදේශීය මිතුරන්ද හා එක්ව සමීර ධර්මසේන,චින්තන ප්‍රේමසිරි යන සහෘදයන් ද...
11/12/2021

ප්‍රියන්ගි පෙරේරා ,හර්ශ හේමරුවන්,අසේල ප්‍රනාන්දු යන විදේශීය මිතුරන්ද හා එක්ව සමීර ධර්මසේන,චින්තන ප්‍රේමසිරි යන සහෘදයන් දෙපළ එක්ව සිදුකල පාසල් පුස්තකාලය උදෙසා පොත් පරිත්‍යාග කිරීම සංඛේතවත් කරමින් පුස්තකාල භාර ආචාර්‍යතුමිය වෙත එම ප්‍රදානය කල මොහොත...

72% ක සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් හා 29% ක ප්‍රතිඵල වර්ධනයක් වාර්තා කළ උඩුවර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ අනාගතයට සුභ පැතුම්....
03/11/2021

72% ක සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් හා 29% ක ප්‍රතිඵල වර්ධනයක් වාර්තා කළ උඩුවර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ අනාගතයට සුභ පැතුම්......
ඒ සදහා ඇප කැප වූ ආචාර්ය මණ්ඩලයට තුති......🌹

මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම සදහා මේවනතෙක් සහභාගිවීමට නොහැකිවූ ආර්ථික දුශ්කරතා ඇති දරුවන්ට දුරකථන පරිත්‍යාග කරනමෙන්...
01/07/2021

මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම සදහා මේවනතෙක් සහභාගිවීමට නොහැකිවූ ආර්ථික දුශ්කරතා ඇති දරුවන්ට දුරකථන පරිත්‍යාග කරනමෙන් කල ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස 5 ශ්‍රේණියේ හා 11 ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙක් සදහා smart ජංගම දුරකථන දෙකක් පරිත්‍යාග කිරීමට මා විශ්වවිද්‍යාලීය මිතුරන් දෙදෙනෙක් වන සංජය මධුවන්ත දෙහිගහලන්ද මයා හා නදීරා දර්ශි ජයලත් මිය ඉදිරිපත් විය.
ඔබගේ සත්කාරය මේ දරුවන්ගේ ඉදිරි ජීව්ත ආලෝකමත් කිරීමට මංපෙතක් වනු ඇත....බෙහෙවින් ස්තුතියි ඔබ දෙපළට....🙏

විදුහල්පති ...

24/06/2021

පොසොන් බැති ගී සරණිය......
මෙහෙයවීම උදානි ජයසූරිය ගුරුතුමිය .......

24/06/2021
ඔන්ලයින් අධ්‍යාපනය සදහා දුරකථන නොමැති දරුවන්ට ගැලපෙන භාවිතකළහැකි (අළුත් /පරණ)smart phone දරුවන්ට පරිත්‍යාග කළහැකි පරිත්‍...
13/05/2021

ඔන්ලයින් අධ්‍යාපනය සදහා දුරකථන නොමැති දරුවන්ට ගැලපෙන භාවිතකළහැකි (අළුත් /පරණ)smart phone දරුවන්ට පරිත්‍යාග කළහැකි පරිත්‍යාගශීලින්ගේ උදවු අවශ්‍යයි ...

ඔබ සැමගේ කැපවීමෙන් හැඩවන පාසල................💐❤️
01/04/2021

ඔබ සැමගේ කැපවීමෙන් හැඩවන පාසල................💐❤️

පාසලක ශක්තිය ..........💐
01/04/2021

පාසලක ශක්තිය ..........💐

Address

Uduwara Road
Horana

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94714483763

Website

Alerts

Be the first to know and let us send you an email when Uduwara kanishta vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Uduwara kanishta vidyalaya:

Shortcuts

Share

Category