Sathmaga Pre School & Daycare centre Homagama

Sathmaga Pre School & Daycare centre  Homagama Preschool & Daycare centre

Happy birthday චූටි දෝණි හැමදාමත් ආදරෙයි 😘😘😘😘😘😘😘
24/06/2026

Happy birthday චූටි දෝණි
හැමදාමත් ආදරෙයි 😘😘😘😘😘😘😘

19/05/2026

සත්මග පැටවු එක්ක ............
ආදරෙයි හැමෝටම ...............

18/04/2026

හැමෝම සහයෝගය දෙන්න
සත්මග පුතෙක්

පුංචි අපේ අවුරුදු 2026සත්මග හැමදාම වගේ මෙවරත් අපගේ ගෞරවනීය ආරාධන පිළිගෙන සත්මගට හයියක් වෙන්න පැමිණි සියලු දෙනාට හැමදාමත්...
14/04/2026

පුංචි අපේ අවුරුදු
2026
සත්මග
හැමදාම වගේ මෙවරත්
අපගේ ගෞරවනීය ආරාධන පිළිගෙන සත්මගට හයියක් වෙන්න පැමිණි සියලු දෙනාට හැමදාමත් ආදරෙයි😘

සත්මග අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ කීර්ති නිශ්ශංක
ගුරුපියාණන් ගේ බිරිද ඉන්ද්‍රානි නිශ්ශංක ගුරුමෑණියන්

♥️කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුමේධ වනිගසේකර ගුරුපියාණන්

♥️නියදගල විද්‍යාකීර්ති විද්‍යාලයේ විදුහල්පති
වසන්ත ජයමාන්න ගුරුපියාණන්

♥️කිරිවත්තුඩුව විජය වර්ධන විද්‍යාලයේ විදුහල්පතිනි
ප්‍රසාදනී දන්වත්ත ලියනගේ ගුරුමෑණියන්

♥️හෝමාගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි සේපාලිකා ගුරුමෑනියන්

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ
♥️ටිෂිලා ගුරුමෑණියන්

♥️බස්නාහිර පලාත් පෙර පාසල් ඒකකයේ හෝමාගම කොට්ඨාස භාර සංවර්ධන
නිළධාරී සුනිල් බණ්ඩාර මහතා

♥️කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරී ගයනි රණතුංග මහත්මිය

♥️කටුවාන පවුල් සෞඛ්‍යය සේවා නිළධාරීනී චන්ද්‍රා මහත්මිය

⭐හෝමාගම පොලිසිය විශ්‍රාමික ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරි හේමන්ත මහතා

♥️මහින්ද විජේසිංහ මහතා

සත්මග පුංචි පැංචලගේ අවුරුදු
14/04/2026

සත්මග පුංචි පැංචලගේ අවුරුදු

ලොකු පොඩි හැමෝම එන්න
03/04/2026

ලොකු පොඩි හැමෝම එන්න

24/03/2026

Happy birthday ප්‍රමුදිත බබා

ලොකු පුංචි සැමට විනෝද වෙන්නහැමෝම එන්න
24/03/2026

ලොකු පුංචි සැමට විනෝද වෙන්න
හැමෝම එන්න

Address

Sathmaga Pre School & Daycare Centre 378/E Katuwana Road
Homagama

Telephone

0776135766

Website

Alerts

Be the first to know and let us send you an email when Sathmaga Pre School & Daycare centre Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sathmaga Pre School & Daycare centre Homagama:

Shortcuts

Share

Category