12/01/2026
Grade 7 ICT - අපි වැඩ 📚💻
🚀Building future-ready minds through ICT with Muditha Satharasinghe |
Empowering Students to Create, Connect and Lead in the Digital Era 💻💫
12/01/2026
Grade 7 ICT - අපි වැඩ 📚💻
10/01/2026
https://youtube.com/shorts/DcWPEnUTj-k?si=pUAnomOqlPadaAVC
❤️
Memory ❤️ Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
06/01/2026
General Information Technology Examination Amended Timetable-2025
02/01/2026
11 ශ්‍රේණිය පෙරහුරු පරීක්ෂණය -2025 (2026)
බස්නාහිර පළාත
02/01/2026
📢📣සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය -2025
2026 ජනවාරි 11 වන දින පැවැත්වේ…
📣General Information Technology Examination-2025
To be held on 11th of January 2026
02/01/2026
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය - 2025 (2026) කාලසටහන
G.C.E (Ordinary Level) - 2025 (2026) Timetable
#කාලසටහන
01/01/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
Happy New Year 🙏
゚viralシ
පුණර්කරණය - Repetition/ Iteration
ඇල්ගොරිතමයක් (Algorithm) යනු ගැටලුවක් විසදීමේ පියවර අනුපිලිවෙලින් දක්වන ක්‍රමය
ඇල්ගොරිතමයක ක්‍රියාකාරිත්වය අනුව පාලන ව්‍යුහ (control structures) 3යි.
1️⃣ අනුක්‍රමය (sequence)
2️⃣වරණය (selection)
3️⃣පුණර්කරණය (repetition/ iteration)
ඇල්ගොරිතම් එකක් නිරුපනය කරන්න පුලුවන් ක්‍රමවේද 1️⃣ගැලීම් සටහන් (flow chart)
2️⃣ව්‍යාජ කේත (pseudo code)
ගැලීම් සටහනක් යනු ඇල්ගොරිතමයක පියවර සංකේතමය (රූපමය) ආකාරයෙන් නිරෑපනයක් වේ
゚viralシ
16/12/2025
ඕනෑම අසාර්ථකත්වයක් හෝ බාධාවක් හමුවේ පසුබසිනවා වෙනුවට, එයට මුහුණ දී විසඳුම් සෙවිය යුතුයි 💪💪
゚viralシ
15/12/2025
゚viralシ
15/12/2025
👩💻👩💻Grade 8 - Final Assessment | Theory & Practical 👩💻👩💻
゚viralシ
13/12/2025
2026 Timetable🗓️
| Monday | 16:00 - 20:00 |
| Wednesday | 16:00 - 20:00 |
| Thursday | 16:00 - 20:00 |
| Friday | 16:00 - 20:00 |