Mahinda Rajapaksha College - Homagama

Mahinda Rajapaksha College - Homagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahinda Rajapaksha College - Homagama, School, Pitipana north, Homagama.

කනිෂ්ඨ ශිෂ්‍ය භට පළාත්  ඇගයීම්  කඳවුර 2026 සදහා සහභාගී වී *3 වන ස්ථානය* ලබා ගැනීමට හැකි වු අතර ඉදිරියේ දී පැවැත්වෙන *සමස...
13/08/2026

කනිෂ්ඨ ශිෂ්‍ය භට පළාත් ඇගයීම් කඳවුර 2026 සදහා සහභාගී වී *3 වන ස්ථානය* ලබා ගැනීමට හැකි වු අතර ඉදිරියේ දී පැවැත්වෙන *සමස්ත ලංකා John B. Cull Challenge Trophy කදවුරු සදහා ද සුදුසුකම් ලබා ගෙන ඇත* . ශිෂ්‍ය භට ඛණ්ඩයේ සියලු ම දරුවන්ට පාසල වෙනුවෙන් සුභ පැතුම් එක් කරමු. 💐💐

කනිෂ්ඨ ශිෂ්‍ය භට බාලක ඛණ්ඩය සදහා පාසල වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ගුරුහරුකම් ලබා දුන් විදුහල්පති කේ.අජිත් ප්‍රේමසිරි මැතිතුමාට ත් ක්‍රීඩා හා විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති මධුෂාණී කපුගෙදර මැතිණියට ත් මග පෙන්වීම් හා උපදෙස් ලබා දුන් නිලධාරීනි 2 ලුතිනන් පී. ඩී. එස්. ජීවන්ති ගුරු මෙනවියට ත්, ශිෂ්‍ය භට ඛණ්ඩය භාරව කටයුතු කළ ක්‍රීඩා පුහුණුකරු දස්සන උදයකාන්ත මහතාට ත්, ආදී ශිෂ්‍ය භට දරුවන්හට ත්, ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භට ඛණ්ඩයේ ශිෂ්‍ය භටයන්ට ත්,සියලු ම කටයුතු කළමනාකරණය කර ගත් කනිෂ්ඨ බාලක ශිෂ්‍ය භට ඛණ්ඩයේ දෙමාපියන්ට ත් පාසල වෙනුවෙන් ස්තුතිය පුද කර සිටින අතර ලබා ගත් ජයග්‍රහණය සදහා සුභ පැතුම් එක් කර සිටිමු.

A Grand Welcome to the A/L Batch of 2028! 🎉✨The welcoming ceremony for the new G.C.E. Advanced Level students (2028 Batc...
31/07/2026

A Grand Welcome to the A/L Batch of 2028! 🎉✨

The welcoming ceremony for the new G.C.E. Advanced Level students (2028 Batch) of Mahinda Rajapaksha College, Homagama, was held in a highly glamorous and grand manner on the 23rd of July 2026, at the Soratha Hall, Faculty of Technology, University of Sri Jayewardenepura. 🏫🎓

To ensure a personalized and inspiring experience, the event was successfully conducted across 03 distinct sessions, graced by highly esteemed Chief Guests:

🔬🔢 Science & Mathematics Streams:
Chaired by Mr. Sampath Deshapriya, Director of Mathematics, Western Province Education Department.

💼📈 Commerce & Arts Streams:
Chaired by Prof. Ruwani Fernando, Faculty of Commerce & Management Studies, University of Kelaniya.

⚙️💻 Technology Stream:
Chaired by Prof. P. G. R. Nalin Indika Pussella, Faculty of Geosciences, Sabaragamuwa University.

A heartfelt thank you to our honorable guests for inspiring our students as they step into this crucial milestone of their academic lives.

Wishing all our new A/L students a bright, successful, and extraordinary journey ahead! 🌟📚 Let’s make the future proud!

Album - 02

Photographed by - Chamiru Rathnayake
Kalindu Ranawaka










A Grand Welcome to the A/L Batch of 2028! 🎉✨The welcoming ceremony for the new G.C.E. Advanced Level students (2028 Batc...
31/07/2026

A Grand Welcome to the A/L Batch of 2028! 🎉✨

The welcoming ceremony for the new G.C.E. Advanced Level students (2028 Batch) of Mahinda Rajapaksha College, Homagama, was held in a highly glamorous and grand manner on the 23rd of July 2026, at the Soratha Hall, Faculty of Technology, University of Sri Jayewardenepura. 🏫🎓

To ensure a personalized and inspiring experience, the event was successfully conducted across 03 distinct sessions, graced by highly esteemed Chief Guests:

🔬🔢 Science & Mathematics Streams:
Chaired by Mr. Sampath Deshapriya, Director of Mathematics, Western Province Education Department.

💼📈 Commerce & Arts Streams:
Chaired by Prof. Ruwani Fernando, Faculty of Commerce & Management Studies, University of Kelaniya.

⚙️💻 Technology Stream:
Chaired by Prof. P. G. R. Nalin Indika Pussella, Faculty of Geosciences, Sabaragamuwa University.

A heartfelt thank you to our honorable guests for inspiring our students as they step into this crucial milestone of their academic lives.

Wishing all our new A/L students a bright, successful, and extraordinary journey ahead! 🌟📚 Let’s make the future proud!

Album - 01

Photographed by - Chamiru Rathnayake
Kalindu Ranawaka










The Drama Society of Mahinda Rajapaksa College proudly congratulates H.P.M.Mihisara Jayarathneon receiving the 3rd Place...
27/07/2026

The Drama Society of Mahinda Rajapaksa College proudly congratulates H.P.M.Mihisara Jayarathne
on receiving the 3rd Place State Award for Best Actor of the Year (English- Limited) at the State Children’s Drama Festival 2025 for "Birds' School". 🎭

Congratulations on this incredible achievement! Thank you for bringing immense honor to our school and inspiring the entire theater community.🙌🏆



The Drama Society of Mahinda Rajapaksa College proudly congratulates Lasanga Sri Dewmina on receiving the 3rd Place Stat...
27/07/2026

The Drama Society of Mahinda Rajapaksa College proudly congratulates Lasanga Sri Dewmina
on receiving the 3rd Place State Award for Best Drama Script of the Year (English- Limited) at the State Children’s Drama Festival 2025 for "Birds' School". 🎭

Congratulations on this incredible achievement! Thank you for bringing immense honor to our school and inspiring the entire theater community.🙌🏆



Adventure. Teamwork. Leadership. Memories for Life!Held from 10th to 13th July, the Annual Guide Camp of the 53rd Homaga...
25/07/2026

Adventure. Teamwork. Leadership. Memories for Life!

Held from 10th to 13th July, the Annual Guide Camp of the 53rd Homagama Girl Guide Company of Mahinda Rajapaksha College was conducted under the theme "The Garden," with two sub camps, Flowers and Insects.

Through activities including pitching tents, hike cooking, campfire performances, games, and team-building challenges, the Guides embraced the true spirit of Guiding while developing leadership, teamwork, resilience, and self-confidence. The camp provided a memorable experience filled with learning, friendship, and lasting memories.

The School extends its appreciation to the principal, deputy principals, Guide leaders, teachers, and everyone who contributed to the success of this enriching camp experience.

Photographed by - Kalindu Ranawaka








3...2...1... MISSION COMPLETE! 🚀😲  The Water Rocket Competition 2026 was a huge success!  This innovative contest was  h...
25/07/2026

3...2...1... MISSION COMPLETE! 🚀😲
The Water Rocket Competition 2026 was a huge success!

This innovative contest was held today at 8.30 AM in the School Playground of Mahinda Rajapaksha College, Homagama.

Amazing launches, impressive altitudes, and unforgettable memories!
Well done to all our young engineers 👏

Organized by - MRC Technology Society

Photographed by - Kalindu Ranawaka



මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ගවේෂණ සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රියාකාරකම් දිනය වන "TrailQuest" වැඩසටහන 2026 ජූ...
25/07/2026

මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ගවේෂණ සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රියාකාරකම් දිනය වන "TrailQuest" වැඩසටහන 2026 ජූලි 17 වන දින විද්‍යාල පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව නිමාවට පත් විය. අභියෝග, සහයෝගීතාව, නායකත්වය සහ ගවේෂණාත්මක අත්දැකීම්වලින් පිරුණු මෙම වැඩසටහන, සියලු සාමාජිකයින්ටම අමතක නොවන මතක රැසක් එක් කළ සුවිශේෂී දිනයක් බවට පත් විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔවදන් ලබාදුන් අප විද්‍යාලයේ විදුහල්පති කේ. අජිත් ප්‍රේමසිරි මැතිතුමාට, නියෝජ්‍ය විදුහල්පතිනි මදුෂානි කපුගෙදර මහත්මියට, සංගමය භාර ආචාර්ය මණ්ඩලයට මෙන්ම කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළ සංගමයේ සියලුම සාමාජිකයින්ට හා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

Photography by -Bihadu Bimsath
Kalindu Ranawaka






අනාගත පරපුරේ ජීවනාලීය හඬ නියෝජනයෙන්,හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම් සාමාජික ,*ඩබ්. ඒ.ඩී....
25/07/2026

අනාගත පරපුරේ ජීවනාලීය හඬ නියෝජනයෙන්,

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම් සාමාජික ,

*ඩබ්. ඒ.ඩී. අභිලාෂ් විජේසිංහ*

ඔබ සැම වෙනුවෙන් *ජුලි 27 වන සඳුදා රාත්‍රී 10.00 සිට* මෙවර *ස්වර්ණවාහිනී "නාඩිය"* දේශපාලන වැඩසටහනෙන් *සජීවී* ව ඔබේ ආලින්දයට...

ඔහුව එම වැඩසටනේ ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා බවට පත් කරමින් ඔබේ වටිනා මනාපය ඔහු වෙනුවෙන් ලබා දීමට ඔබ සූදානම් ද❓

රැඳී සිටින්න...
මේ ඔබ දිනවන රාත්‍රියයි...

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ආහාර විද්‍යා සහ අත්කම් නිර්මාණ සංගමය සංවිධානය කළ දේශීය ආහාර ආශ්‍රිත නවෝත්පාදන ව්‍යාපෘත...
22/07/2026

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ආහාර විද්‍යා සහ අත්කම් නිර්මාණ සංගමය සංවිධානය කළ දේශීය ආහාර ආශ්‍රිත නවෝත්පාදන ව්‍යාපෘතිය, පොලිමත් හොස්පිටලිටි මැනේජ්මන්ට් කැම්පස් හි විදුහල්පති අනුර දිසානායක මැතිතුමා, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති අජිත් ප්‍රේමසිරි මැතිතුමා ප්‍රධාන සම්භාවනීයයන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි. එහි
විනිසුරුවන් ලෙස සහභාගි වූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ගෘහ ආර්ථික විද්‍යා ගුරු භවතුන් වන එන්.පී.අලහේන්ද්‍ර ගුරු මහත්මිය සහ ජී.එච්.ඒ.දුලානි සාමිද්‍රා ගුරු මහත්මියට ගෞරවනීය ස්තුතිය.
මෙම කටයුත්ත සංවිධානය කළ
එන්.ජී.එම්.පෙරේරා,
කේ.ඒ.පී.කුමාරි
කේ.ජී.ටී.කේ. ප්‍රේමරත්න යන ගුරු භවතුන්ට ද ගෞරවනීය ප්‍රණාමය.

Album - 02

Photographed by - Maleesha Sathsara





Address

Pitipana North
Homagama
10200

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda Rajapaksha College - Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category