HMV Info Page

HMV Info Page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HMV Info Page, School, R2W2+XQG, Aturugiriya Road, Homagama.

Check out this page to discover historical and current information about Homagama maha vidyalaya

හෝමාගම මහා විද්‍යාලය පිළිබඳ ඓතිහාසික හා වත්මන් තොරතුරු සොයා ගැනීමට මෙම පිටුව පරීක්ෂා කරන්න.

14/05/2025

😍😍😍😍😍

01/05/2025

අපි හැමෝටම තිබුණා සුන්දර මතකයන්........😍

20/03/2025

හෝමාගම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඩී.එස් කළුබෝවිල මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට , මාර්තු 21 වන සිකුරාදා දින සවස 3.00ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ සඳහා හැකි සෑම ආදි සිසුවෙක්ම සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

හෝමාගම මහා විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්යවරයා ලෙස දරුවන්ගේ කලා හැකියාවන් ඔප් නංවමින් ,නිරන්තරයෙන් සිනහවක් මුවේ රඳවාගෙ...
17/02/2025

හෝමාගම මහා විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්යවරයා ලෙස දරුවන්ගේ කලා හැකියාවන් ඔප් නංවමින් ,නිරන්තරයෙන් සිනහවක් මුවේ රඳවාගෙන කටයුතු කරමින්, ලොකු කුඩා කා අතරත් ආදරේ දිනාගනිමින් සේවයේ යෙදී සිට , විශ්‍රාම සුවයෙන් සිටි සිසිර කුමාර වික්‍රමසිංහ ආදරණීය ගුරුපියාණන් වසර හැට එකක් ආයුවළඳා 2025 පෙබරවාරි 15 වන දිනය අප අතරින් සමුගෙන ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
එතුමාගේ සේවා කාලය තුළින් නොමැකෙන නමක් ඉතිරි කරමින් අදටත් පවතින, හෝමාගම මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල ගොඩනැගිල්ලේ නිර්මාණිත චිත්‍රය එකල නිර්මාණය වූ විශිෂ්ඨම කලා නිමැවුමක් බව කිව යුතුමයි .
දරුවන්ගේ නැණස පෑදු පිනෙන්ම එතුමන්ට උතුම් නිර්වාණ සුව ලැබෙවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

හෝමාගම මහා විද්‍යාලයේ 2025-01-31 දින පැවති පිරිත් පිංකමPhoto Credit to Respective OwnerPc : Tharindu dileepa
01/02/2025

හෝමාගම මහා විද්‍යාලයේ 2025-01-31 දින පැවති පිරිත් පිංකම
Photo Credit to Respective Owner
Pc : Tharindu dileepa

හෝමාගම මහා විද්‍යාලයේ 2025 වර්ෂය සදහා පලමු වසරට පුංචි දූ දරුවන් පිලිගැනීමේ අවස්ථාව Photo Credit to Respective OwnerPc : ...
01/02/2025

හෝමාගම මහා විද්‍යාලයේ 2025 වර්ෂය සදහා පලමු වසරට පුංචි දූ දරුවන් පිලිගැනීමේ අවස්ථාව
Photo Credit to Respective Owner
Pc : Tharindu dileepa

27/01/2025

හෝමගම මහා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති පේසල හඳපාන්ගොඩ ගුරුපියාණන්ගේ දයාබර මෑණියන් අභවප්‍රාප්ත වී ඇත.අවසන් කටයුතු බදාදා දිනයේ සිදු කෙරේ. එතුමියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

Address

R2W2+XQG, Aturugiriya Road
Homagama
10200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112855637

Website

Alerts

Be the first to know and let us send you an email when HMV Info Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to HMV Info Page:

Shortcuts

Share

Category