Aegis Education Solutions

Aegis Education Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aegis Education Solutions, Educational Research Center, 70/3 dolahena , pitipana, Homagama.

online class for sinhala &English medium school grade classes | o/L,A/L local | cambridge & edexel students |
Physical classes | Education consulting |
International school Cambridge cariculum.

31/01/2026
08/01/2025

ඔබේ දියණිය අනාගතයේ කවර වෘත්තියකට ව්‍යාපාරයකට යොමුවීමට අපේක්‍ෂාකළත් ඒ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා.
(01) අධ්‍යාපන සුදුසුකම්
(02) වෘත්තීය සුදුසුකම්
(03) ඉංග්‍රීසි භාෂා දැනුම සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ නිපුණතාවය

මෙම සියලු අවශ්‍යතාවයන් සපුරාලන පාඨමාලාවක් CFTL නේවාසික පාසල මගින් හඳුන්වා දී තියනවා.

🙋‍♀ 2025 උසස් පෙළ විභාගයට සූදානම් කිරීම

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කුමක් වුවත් එය උසස් පෙළට අදාළ වෙන්නේ නෑ.

ගණකාධිකරණය, තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ගෙන් කැමති විෂයන් තුනක් තෝරාගෙන උසස් පෙළ සහතිකය ලබා ගැනීම.

💄ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනයට ප්‍රමුඛතාවය ලබාදෙන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කිරීම.

🧙අනාගත වෘත්තීය ජීවිතයට අවැසි වන තොරතුරු තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කරන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම.

✍ කවර වෘත්තියක නියැලුනද ඉතා වැදගත් වන මානව සම්පත් කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කිරීම.

🙏මාස දහයක නේවාසික පාඨමාලාවක් වන මෙම 4 in 1 පාඨමාලාව අවසන් කරන සියලුම දැරියන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන උසස් පෙළ විභාග සහතිකයත් NVQ level 3 මට්ටම පිරිනැමෙන සහතික තුනක්ද උරුම කර ගැනීමට අවස්ථාව උදාවේ.

🏀පාඨමාලා ආරම්භය පෙබරවාරි මස පළවෙනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට
🏀පාඨමාලා කාලය පුරා මාස දහයක්
🏀පාඨමාලා ගාස්තුව රුපියල් 490,000/=
(වාරික තුනකින් ගෙවියහැකිය)
(මෙම පාඨමාලා ගාස්තුවට අමතරව කෑම බීම නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් සඳහා මසකට රුපියල් 29000/= ක මුදලක් වැය වේ)
දරුවන් උසස් පෙළ සඳහා වැය කරන කාලයෙන් අඩකටත් වඩා අඩු කාලයක් සහ දරන වියදමෙන් අඩකටත් වඩා අඩු වියදමකින් උසස් පෙළ කඩයිම ජය ගැනීමටත් ඊට සමගාමීව ඩිප්ලෝමා සහතික තුනක් ලබා ගැනීමටත් ලැබෙන මෙම මහඟු අවස්ථාව අත් නොහරින්න.

මෙය ඔබේ දරුවාගේ ජීවිතය පිළිබඳ ගනු ලබන වටිනාම තීරණය වනු නොඅනුමානයි.
මෙම පාඨමාලාව පිළිබඳව සම්පූර්ණ විස්තර දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීම සඳහා සෑම දිනකම රාත්‍රී 8.00 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා පහත දුරකථන අංකයට දරුවාගේ නම සහ වයස වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
0715335588

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරක අමතන්න.
0778996699

5න් 6 ට යන දරුවන්ට අලුතෙන්ම ආරම්භ වන 6 ශ්‍රේණිය විද්‍යාව සිංහල මාධ්‍ය පන්තිය  ▪️ පහසුවෙන් අවබෝධ වන ආකර්ෂණීය ඉගැන්වීම ▪️ ...
03/11/2024

5න් 6 ට යන දරුවන්ට අලුතෙන්ම ආරම්භ වන 6 ශ්‍රේණිය විද්‍යාව
සිංහල මාධ්‍ය පන්තිය

▪️ පහසුවෙන් අවබෝධ වන ආකර්ෂණීය ඉගැන්වීම

▪️ විද්‍යාත්මක චින්තනය වර්ධනය වන ආකාරයේ මග පෙන්වීම

▪️ වාර විභාග වල ඉහළ ලකුණු ලබාගැනීමට හැකිවීම

ආරම්භය : නොවැම්බර් 10 ඉරිදා ප.ව 6.30 - 8.30 දක්වා

ZOOM ONLINE

මෙහෙයවීම : මනෝරි සුදසිංහ

29/10/2024

ඔබේ දරුවා 05 ශිෂ්‍යත්වය සමත් නේද?
එහෙනම් 06 පන්තියේ ඉදලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවාව පුහුණු කරවමු.
English Medium ඉංග්‍රීසි මාධ්‍යය
සඳහා ඇතුළත් වීමේ විභාගය සමත් වීමට පුහුණු කරන 03 මාසික සුවිශේෂී පන්තිය දැන් මුළු රටටම Zoom ඔස්සේ.
නොවැම්බර් 05 අගහරුවාදා | ප.ව 06.00 - 08.00 දක්වා.

ඔබේ දරුවා 05 ශිෂ්‍යත්වය සමත් නේද?එහෙනම් 06 පන්තියේ ඉදලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවාව පුහුණු කරවමු. English Medi...
22/10/2024

ඔබේ දරුවා 05 ශිෂ්‍යත්වය සමත් නේද?
එහෙනම් 06 පන්තියේ ඉදලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවාව පුහුණු කරවමු.
English Medium
සඳහා ඇතුළත් වීමේ විභාගය සමත් වීමට පුහුණු කරන 03 මාසික සුවිශේෂී පන්තිය දැන් මුළු රටටම Zoom ඔස්සේ.
නොවැම්බර් 05 අගහරුවාදා | ප.ව 06.00 - 08.00 දක්වා.

6 වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගනිමු.📖🏃‍♀️🏃 5 න් 6 ට යන දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට පවත්වනු ලබන තේරීම් පර...
22/10/2024

6 වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගනිමු.

📖🏃‍♀️🏃 5 න් 6 ට යන දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට පවත්වනු ලබන තේරීම් පරීක්ෂණයකට පූර්ව සුදානම් කිරීමේ පාඨමාලාව

💻මුළු දිවයිනටම ZOOM හරහා ඉගැන්වීම්

📯නොවැම්බර් 05 අඟහරුවාදා ප.ව 6.00 - 8.00

⏰කාලය මාස 02

මනෝරි සුදසිංහ
BA. PGDE
Diploma In Teaching Science

Aegis Education Solutions
70/3 dolahena ,pitipana, Homagama
077 759 0641

Address

70/3 Dolahena , Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Aegis Education Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share