KSD Institute

KSD Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KSD Institute, Trade school, 73/3B Nugagahalanda, Galawila Road, Homagama.

22/11/2025

NVQ පාඨමාලා සඳහා 2026 වර්ෂයේ පළමු කණ්ඩායම බඳවා ගැනීම් ඇරඹුනා....... .
කා සඳහාද ?
⭕ අ.පො.ස. (සා පෙළ)/(උසස් පෙළ) සඳහා පෙනී සිටි රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයන්ට කැමැත්තක් දක්වන අය සඳහා.........
⭕ රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පය පිළිබඳ රජය පිළිගත් සහතික පත්‍රයක් නොමැති අය සඳහා.........
⭕ මනාලියන් හැඩ ගැන්වීමේ (NVQ Level 04 කෙටි කාලීන පාඨමාලාව.........
(රූපලාවන්‍ය ශිල්පී/කොණ්ඩා සැකසුම් ශිල්පී NVQ Level 04 සහතික පත්‍ ඇති අය සඳහා
⭕ පළපුරුදු ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීමෙන්
⭕ ප්‍රායෝගික අවස්ථා වැඩි ගුණාත්මක පුහුණුවක්
⭕ ක්ෂේත්‍රෙය් පළපුරුද්ද මත කෙටිකාලීන පුහුණුව(Gap Filling) තුළින් NVQ සහතිකය සඳහා යොමු කිරීම.
පාඨමාලා සම්බන්ධීකරණය
" ඉරේෂා කාරියවසම් "
ප්‍රවීණ රූපලාවන්‍ය හා කේෂලාවන්‍ය ශිල්පී/උපදේශිකා

01/01/2025

Happy new year -2025

Photos from KSD Institute's post 18/12/2024

NVQ පාඨමාලා සඳහා 2025 වර්ෂයේ පළමු කණ්ඩායම බඳවා ගැනීම් ඇරඹුනා....... .
කා සඳහාද ?
⭕ අ.පො.ස. (සා පෙළ)/(උසස් පෙළ) සඳහා පෙනී සිටි රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයන්ට කැමැත්තක් දක්වන අය සඳහා.........
⭕ රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පය පිළිබඳ රජය පිළිගත් සහතික පත්‍රයක් නොමැති අය සඳහා.........
⭕ මනාලියන් හැඩ ගැන්වීමේ (NVQ Level 04 කෙටි කාලීන පාඨමාලාව.........
(රූපලාවන්‍ය ශිල්පී/කොණ්ඩා සැකසුම් ශිල්පී NVQ Level 04 සහතික පත්‍ ඇති අය සඳහා
⭕ පළපුරුදු ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීමෙන්
⭕ ප්‍රායෝගික අවස්ථා වැඩි ගුණාත්මක පුහුණුවක්
⭕ ක්ෂේත්‍රෙය් පළපුරුද්ද මත කෙටිකාලීන පුහුණුව(Gap Filling) තුළින් NVQ සහතිකය සඳහා යොමු කිරීම.
පාඨමාලා සම්බන්ධීකරණය
" ඉරේෂා කාරියවසම් "
ප්‍රවීණ රූපලාවන්‍ය හා කේෂලාවන්‍ය ශිල්පී/උපදේශිකා

21/06/2024
11/06/2024

අ.පො.ස.(සා.පෙළ)අවසන් ඔබට,
ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන ඔබට,
කාර්මික රැකියාවේ නියුතු ඔබට,
RPL ක්‍රමවේදය යටතේ මෝටර් කාර්මික සහතිකය සදහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සැමට,
වයස් බේදයකින් තොරව කාන්තා/පිරිමි සැමට සරළව සැකසූ පාඨමාලාව.......

KSD INSTITUTE - HOMAGAMA

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

73/3B Nugagahalanda, Galawila Road
Homagama
10200