NDT බඹරු

NDT බඹරු

Share

MORA NDT
මොරා NDT

06/03/2024

බඹරු අපි 🐝

තුංමුල්ල ළඟ
වතුර ගහලත්
බැරි උනා එලවන්න.

බඹර කූඩෙට
කඳුලු ගෑසුත්
පදිරි බව දැන ගන්න.

රටට අපි තව
ආදරෙයි බව
හිවලුන්නට පෙන්නන්න.

අපිට කොහොමත්
හොඳට පුරුදුයි
අනින්නම ඉදිමෙන්න.

- ඩබ්.ටී.ඒ ප්‍රනාන්දු

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Institute Of Technology, University Of Moratuwa
Homagama
10200