Tamil With SENU

Tamil With SENU භාෂාවෙන් හදවත් ස්පර්ශ කරන බුද්ධිමය ආමන්ත්‍රණය ...❗

විභාග පූර්ව ඇගයීම් පරීක්ෂණය 📚2025.11.23⭕ විදුමිණ අධ්‍යාපන ආයතනය        බටේවෙල        රණාල
23/11/2025

විභාග පූර්ව ඇගයීම් පරීක්ෂණය 📚
2025.11.23

⭕ විදුමිණ අධ්‍යාපන ආයතනය
බටේවෙල
රණාල

15/06/2025

මගේ පොඩිත්තන් 😍🫶

⭕ විදුමිණ අධ්‍යාපන ආයතනය
බටේවෙල
රණාල

Senuri Dissanayake

02/02/2025

⭕ சிலாபம் முன்னேஸ்வரம் - ஸ்ரீ மஹா பத்ரகாளிகா பிரத்யங்கிரா அம்மன் கோவில்
හලාවත මුන්නේශ්වරම් - ශ්‍රී මහා භද්‍රකාලිකා ප්‍රත්‍යාංගිරා අම්මන් කෝවිල

⭕அலங்கார முன் விழா - 2025
අලංකාර පෙරහැර - 2025

2025/01/28

Bhoomi Sandu Tharu
Senuri Dissanayake

14/01/2025

තෛපොංගල් උත්සවය 🌞🌾

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන තෛපොංගල් දිනය අදයි

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, සැමරුමේ අරමුණ වේ.

ලෝකවාසී හින්දු බැතිමතුන් සමග එක්ව මෙරට හින්දු බැතිමතුන් ද තෛපොංගල් උත්සවය මෙවරත් උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබේ.

හින්දු දින දර්ශකයෙහි වර්ෂයේ මුල් මාසය, ”තෛ” යි යනුවෙන් හැඳින්වෙන අතර, ”පොංගල්” යන්නෙහි අර්ථය උදාව යන්න ය.

ඒ අනුව, නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.

තම වගාවෙන් නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම එහි සුවිශේෂී කාර්යයකි.

සොබාදහම සමග බද්ධ ව සිදුකරන පූජෝත්සව අතුරින් තෛපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරතවනු දැකිය හැකි ය.

වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.

සියළු හින්දු බැතිමතුන්ට සුභ තෛපොංගල් දිනයක් වේවා ..!
இனிய தை​ப்பொங்கல் வாழ்த்துக்கள் ...!
Happy Thai Pongal ...!


Senuri Dissanayake
සිතිජය අද්දර

විදුමිණ අධ්‍යාපන ආයතනය - බටේවෙල, රණාල🌻 2025 අධ්‍යයන වර්ෂය සදහා⭕නව පන්ති ආරම්භය.....!!  🗓️ ජනවාරි 11 වන සෙනසුරාදා දින සිට
03/01/2025

විදුමිණ අධ්‍යාපන ආයතනය - බටේවෙල, රණාල

🌻 2025 අධ්‍යයන වර්ෂය සදහා

⭕නව පන්ති ආරම්භය.....!!

🗓️ ජනවාරි 11 වන සෙනසුරාදා දින සිට

විභාග පූර්ව ඇගයීම් පරීක්ෂණය 📚2024.12.28⭕ විදුමිණ අධ්‍යාපන ආයතනය        බටේවෙල        රණාල
28/12/2024

විභාග පූර්ව ඇගයීම් පරීක්ෂණය 📚
2024.12.28

⭕ විදුමිණ අධ්‍යාපන ආයතනය
බටේවෙල
රණාල

ආදරණීය දුවේ පුතේ, දෙවන බස දෙමළ මුල සිට සරලව ඉගෙන ගන්න ඔයත් ආසයිද? 😍இரண்டாம் மொழி - தமிழ்දෙවන බස - දෙමළ🌻 2025 අධ්‍යයන වර්...
25/12/2024

ආදරණීය දුවේ පුතේ,
දෙවන බස දෙමළ මුල සිට සරලව ඉගෙන ගන්න ඔයත් ආසයිද? 😍

இரண்டாம் மொழி - தமிழ்
දෙවන බස - දෙමළ

🌻 2025 අධ්‍යයන වර්ෂය සදහා
Online group Classes
6-9 ශ්‍රේණි සදහා

⭕නව පන්ති ආරම්භය.....!!
⭕ජනවාරි මස මුල් සතියේ සිට

08/11/2024

🥲

බනින්නේ ආදරේටනේ 🙈
25/10/2024

බනින්නේ ආදරේටනේ 🙈

🥲🤭
25/10/2024

🥲🤭

පොළොව හාරන් හොඳම යුෂ ගෙනකවා පැළයට නිරතුරූමුල් රැසක් හැමදාම නැහුනාගසක් අහසට යන තුරූඑහෙව් ගස් වල මල් නෙලද්දීබුදුන් පිදුමට ...
05/10/2024

පොළොව හාරන් හොඳම යුෂ ගෙන
කවා පැළයට නිරතුරූ
මුල් රැසක් හැමදාම නැහුනා
ගසක් අහසට යන තුරූ
එහෙව් ගස් වල මල් නෙලද්දී
බුදුන් පිදුමට දෙවිවරූ
මුලක් මෙන් සැඟවිලා හිඳගෙන
සාදු කිව්වෙම ගුරුවරු

“”ගුරුවරු””
🙏🤍

Copied
Senuri Dissanayake

Address

Homagama

Telephone

+94785792112

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil With SENU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category