Sankalpana Jayasinghe

Sankalpana Jayasinghe අසීමිත ආදරයත් එක්ක දරුවන්ගේ ලෝකය ලස්සන කරන පොඩ්ඩන්ගේ ආදරණීය ම දෙමළ පන්තිය
සංකල්පනා ටීචර්
- දෙවන බස දෙමළ -
SANKALPANA TAMIL ACADEMY

18/05/2026

Thank you so much, Denze Avenue, for your excellent service. I am truly happy and satisfied with your service. Highly recommended! ❤️

17/05/2026

ආදරෙන් කියලා දෙද්දී
පොඩ්ඩෝ ඕනිම දෙයක් ඉගෙන ගනීවි 🥰

වරදින්න ම ඕනි ජීවිතේ හදාගන්නමොකද එතකොටයි දන්නේවැරදෙන විදිය ගැන 👊මිනිස්සු බින්දුවට ම වැටෙන්න පුළුවන්හැබැයි හැමදාම බිංදුවේ...
16/05/2026

වරදින්න ම ඕනි ජීවිතේ හදාගන්න
මොකද එතකොටයි දන්නේ
වැරදෙන විදිය ගැන 👊

මිනිස්සු බින්දුවට ම වැටෙන්න පුළුවන්
හැබැයි හැමදාම බිංදුවේ ම ඉන්නේ නැහැ.
අනිවාර්යෙන් ම නැගිටිනවාමයි
ඒ නැගිටිනකොට දන්නවා
වැටුණේ කොහොමද කොතැනදී ද කියලා
අන්න ඒ පාඩම තමයි ජීවිතේ ඉස්සරහට අපිට වැදගත් වෙන්නේ.

Sankalpana Jayasinghe
Tamil Academy

14/05/2026

අම්මෝ ඉතින් 😍
ටීචර් කෙනෙක්ට මීට වඩා සතුටක් කොහෙන්ද
අපේ 6 වසර පැටවුන්ගෙන් සමහර පොඩ්ඩන්ට
පළවෙනි වාර විභාගේ ලකුණු හම්බෙලා නේ...
ටීචර් ටීචර් මට ලකුණු ... කිය කියා.හරි ආදරෙන් කියන හැටි බලන්න
ඇත්තට ම පුතේ ටීචර්ට හැමදාම ඕනි පුතාලා මේ වගේ සතුටින් ඉගෙනගන්නවා දකින්න
ආදරෙයි❤️

Sankalpana Jayasinghe
Tamil Academy
#දෙමළපන්ති #ගුරුවරු

අපේ ජීවිතේ දී අපිට ගොඩක් යාළුවෝ හම්බෙනවා.අපිට ආදරය කරන අය වගේම අපිව රිදවන අය හම්බෙනවා.හැබැයි දන්නවද දෙයක්ජීවිතේ අපිට වෙල...
12/05/2026

අපේ ජීවිතේ දී අපිට ගොඩක් යාළුවෝ හම්බෙනවා.
අපිට ආදරය කරන අය වගේම අපිව රිදවන අය හම්බෙනවා.
හැබැයි දන්නවද දෙයක්
ජීවිතේ අපිට වෙලාවක් දෙනවා
කවුද හැබෑම යාළුවෝ කියලා හොයාගන්න.
කවුද අවස්ථාවාදීන් කියලා හොයාගන්න
අපි අපි ගැන තියන විශ්වාසයට වඩා විශ්වාස කරපු මිනිස්සු නොහිතපු තැන් වල දී අපිව රිදවනවා.
අපිව රවට්ටනවා
අපිව අත් හරිනවා.
අන්න ඒ වෙලාවට තමයි අපි බින්දුවට ම වැටෙන්නේ.
හැබැයි අපි දුරස් කරන් හිටපු සමහර අය අපි නොහිතපු උදව් අපිට කරනවා.සමහර අය ඒ අයගේ මුළු ජීවිතේ ම අපි වෙනුවෙන් කැප කරනවා .. ඒ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.

මේක නිකම්ම නිකම් ෆිල්ම් එකක් නොවෙන්නේ ඒකයි.
මේ ලස්සන කතාව අපිට ජීවිතේ වටින ලස්සන කතාවක් කියලා දෙනවා.
මේ ෆිල්ම් එක බලද්දි මම වගේ ඔයත් රැවටෙයි
පුදුම වෙයි.අවසානයේ දී තේරුම් ගනීවි.😌

Happy mother's day ! කියලා වචන තුනකට කොහොම සීමා කරන්න ද ?මේ පින්තූරයෙන් ඒ කතාව පේනවා.දරුවෝ වෙනුවෙන් දහසකුත් කැප කිරීම කර...
10/05/2026

Happy mother's day ! කියලා වචන තුනකට කොහොම සීමා කරන්න ද ?
මේ පින්තූරයෙන් ඒ කතාව පේනවා.
දරුවෝ වෙනුවෙන් දහසකුත් කැප කිරීම කරන හැම අම්මෙක්ට ම උපහාරයක් ම වේවා!

Sankalpana Jayasinghe
Tamil Academy

09/05/2026

Sankalpana Jayasinghe
Tamil Academy
#දෙමළපන්ති #ගුරුවරු

හොදම කාලේ ගියාට පස්සේ වසන්තය ඇවිත් මොකටද ??ජීවිතේ හොදම කාලේ අවුරුදු 21 25 කියලා හිතුවටහුගක් අයගේ ජීවිතේ ලොකුම turning po...
08/05/2026

හොදම කාලේ ගියාට පස්සේ වසන්තය ඇවිත් මොකටද ??

ජීවිතේ හොදම කාලේ අවුරුදු 21 25 කියලා හිතුවට
හුගක් අයගේ ජීවිතේ ලොකුම turning point එක වෙන්නේ
අවුරුදු 35 40 දී.
ඒ stage එක වෙනකොට ජීවිතේ ගැන වෙනම විදියකට හිතන්න පටන් ගන්නවා.
ඔයා ඒ Stage එක පහු කරලා නම් ඉන්නේ මං මේ කියන දේ ගැන ඔයා දන්නවා

ජීවිතේ සිය වතාවක් හරි fail වෙලා fail වෙලා එක දවසක් තියෙනව නැගිටින.
අන්න එදාට දන්නවා ප්‍රශ්න එන්නේ කොහොමද ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා.
කාලයක් පුරා දැකපු හීන ඇස් ඉස්සරහ ම ඇත්ත වෙන දවසක් එනවා.කාලයක් පුරා යන්න ඕනි පාර දන්නේ නැතුව අතරමං වුණු ඔයා ඔයාට හරියන ම පාර තෝරගෙන යනවා.
ඒ වගේම අවබෝධ කර ගන්නවා හැමදේටම වඩා හිතේ සතුට සැනසීම තමයි වැදගත් කියලා.ජීවිතේ යථාර්ථය දකිනවා.සමහර දේවල් ලෝබ නැතුව අත් අරිනවා. මං හිතන්නේ ජීවිතේ සැනසීමෙන් සතුටින් තමන් ගැන නිහතමානී ආඩම්බරයකින් ජීවත් වෙන කාලයක් ඒක.

ඔයා මේ මොහොතේ පහු කරන්නේ ඔයාගේ ජීවිතයේ අමාරුම කාලය වෙන්න පුළුවං.කියන්න තියෙන්නේ එක දෙයයි.අල්ලන් ඉන්න.හොදම කාලේ අනිවාර්යෙන් එනවාමයි

සටහන : සංකල්පනා ජයසිංහ
Sankalpana Jayasinghe
Tamil Academy

07/05/2026

#දෙමළපන්ති #ගුරුවරු #පන්ති

04/05/2026

#ගුරුවරු #පන්ති #දෙමළපන්ති

කොච්චර පන්ති ගියත් මෙච්චර කල් හරියට ඉගෙනගන්න බැරි වුණු දෙමළ අ යන්නේ ඉඳලා ඉගෙනගන්න අදම එන්න.Sankalpana JayasingheTamil Ac...
04/05/2026

කොච්චර පන්ති ගියත් මෙච්චර කල් හරියට ඉගෙනගන්න බැරි වුණු දෙමළ
අ යන්නේ ඉඳලා ඉගෙනගන්න අදම එන්න.

Sankalpana Jayasinghe
Tamil Academy

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Sankalpana Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category