Inspire and Lead: Isuru Suriyabandara

Inspire and Lead: Isuru Suriyabandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inspire and Lead: Isuru Suriyabandara, Personal coach, 416/1, Homagama.

Guru Sri Lanka offers expert assistance for bachelor's and master's students. From topic selection to final submission, ...
27/08/2024

Guru Sri Lanka offers expert assistance for bachelor's and master's students. From topic selection to final submission, we're here to support you every step of the way. Contact us for 24/7 guidance and ensure your academic success!

ඔබට පෙනෙන්නේ ඔබට දැකීමට ඇවැසි දෑ මිස යථාර්ථය නොවේ. යථාර්ථය දැකීමට හැකි තරම් ඔබගේ මනස පුරුදු කරන්න. 🤗✌️You see what you w...
18/08/2023

ඔබට පෙනෙන්නේ ඔබට දැකීමට ඇවැසි දෑ මිස යථාර්ථය නොවේ. යථාර්ථය දැකීමට හැකි තරම් ඔබගේ මනස පුරුදු කරන්න. 🤗✌️

You see what you want to see, not reality. Train your mind as much as possible to see reality.

Picture : Internet

වචන වලට මිනිසෙකු මැරීමට වුවද පුළුවන. වචන වලට මිනිසෙකු ජීවත් කරවීමටද පුළුවන. තෝරා ගැනීම සහ තේරුම් ගැනීම ඔබ අතේය. 😎👈Words ...
17/08/2023

වචන වලට මිනිසෙකු මැරීමට වුවද පුළුවන. වචන වලට මිනිසෙකු ජීවත් කරවීමටද පුළුවන. තෝරා ගැනීම සහ තේරුම් ගැනීම ඔබ අතේය. 😎👈

Words can kill a man. Words can also keep a man alive. The choice and understanding is in your hands.

Picture : Internet

අතීතයත් අනාගතයත් නොව මේ මොහොත ඔබගේ ජීවිතයේ සුන්දරම අවස්ථාවයි. මේ මොහොතේ සුන්දරත්වය දකින්න හැකි නම් ඔබ නිතැතින්ම සතුටින් ...
16/08/2023

අතීතයත් අනාගතයත් නොව මේ මොහොත ඔබගේ ජීවිතයේ සුන්දරම අවස්ථාවයි. මේ මොහොතේ සුන්දරත්වය දකින්න හැකි නම් ඔබ නිතැතින්ම සතුටින් ජීවත් වේවි. 🤗💙🧡

This instant, not the past or the future, is the most wonderful moment of your life. You will naturally live a happy life if you can perceive the beauty in this moment.

Picture : Internet

නීති රීති පැනවීමේදී, ඒවා සෑම කෙනෙකුටම එකසේ අදාළ නොවන බව මතක තබා ගන්න. 🙂🤚🤚🤚When imposing rules, keep in mind that they do...
14/08/2023

නීති රීති පැනවීමේදී, ඒවා සෑම කෙනෙකුටම එකසේ අදාළ නොවන බව මතක තබා ගන්න. 🙂🤚🤚🤚

When imposing rules, keep in mind that they do not apply evenly to everyone.

Picture Credit :Internet

ඔබ සොයා යා යුත්තේ ඔබ සමඟ තරඟ වදින අයෙකු නොව ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඕනෑම අයෙකු සමඟ තරඟ කිරීමට ඔබව දිරිමත් කරන ...
13/08/2023

ඔබ සොයා යා යුත්තේ ඔබ සමඟ තරඟ වදින අයෙකු නොව ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඕනෑම අයෙකු සමඟ තරඟ කිරීමට ඔබව දිරිමත් කරන සගයෙකුය. 🧡🤎🖤

Find a partner who does not compete with you but encourages you to compete with anyone to achieve your goals.

Photo credit :Internet

ඔබ සිටින්නේ නිවරැදි වේලාවේ නිවරැදි ස්ථානයේ නම්, ඔබ වඩාත් සුන්දරව සහ අගයෙන් පරිපූර්ණව බැබලේවි. නමුදු "වේලාව" සහ "ස්ථානය" ...
13/08/2023

ඔබ සිටින්නේ නිවරැදි වේලාවේ නිවරැදි ස්ථානයේ නම්, ඔබ වඩාත් සුන්දරව සහ අගයෙන් පරිපූර්ණව බැබලේවි. නමුදු "වේලාව" සහ "ස්ථානය" අහඹුවක් නොව ඔබගේ තෝරාගැනීමකි. 🧡🖤

Picture Credit : Internet

'සතුට' තණ අග පිණි බිඳු මෙන් සුලබ නමුදු සැනින් වියැකෙන භාවයකි. සතුට දුටු විටෙක එය වැළඳ ගන්න. ඔබගේ ප්‍රමාදය තුල ඊළඟ මොහොතේ...
12/08/2023

'සතුට' තණ අග පිණි බිඳු මෙන් සුලබ නමුදු සැනින් වියැකෙන භාවයකි. සතුට දුටු විටෙක එය වැළඳ ගන්න. ඔබගේ ප්‍රමාදය තුල ඊළඟ මොහොතේ එය වියැකී යා හැක. 💚💙💛

Photo credit :Internet

11/08/2023

දාලා ද රීසච් එක කරන්න හිතාගෙන ඉන්නේ? ජීවිතේට අමතක නොවෙන්න කරන හැටි ඉගෙන ගන්න අපිට කෝල් කරන්න 💙

වේගය ගැන නොසිතන්න. ඔබගේ ගමනේ අවසානය ගැන පමනක් සිතන්න. 🤎💛Don't worry about speed. Just think about the end of your journe...
10/08/2023

වේගය ගැන නොසිතන්න. ඔබගේ ගමනේ අවසානය ගැන පමනක් සිතන්න. 🤎💛

Don't worry about speed. Just think about the end of your journey.

Photo credit : Internet

ජීවිතය කිසිදිනෙක මහළු වන්නේ නැත. 💙💛Life never gets old.
07/08/2023

ජීවිතය කිසිදිනෙක මහළු වන්නේ නැත. 💙💛

Life never gets old.

'අභියෝග' හමුවේ නොසැලී සිටීමට ඔබගේ ශරීර ශක්තිය, බලය, මුදල් සහ සමාජ තත්වය වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ ඒ සඳහා කෙතරම් සූදාන...
06/08/2023

'අභියෝග' හමුවේ නොසැලී සිටීමට ඔබගේ ශරීර ශක්තිය, බලය, මුදල් සහ සමාජ තත්වය වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ ඒ සඳහා කෙතරම් සූදානම් ද යන්නයි. අභියෝග වලට අභියෝග කිරීමට තරම් ඔබ ඔබව සූදානම් කර තබන්න. පැහැදිලි මනසක් පවත්වා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන හොඳම ආරම්භයයි. 😎👈

Address

416/1
Homagama
10504

Alerts

Be the first to know and let us send you an email when Inspire and Lead: Isuru Suriyabandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Inspire and Lead: Isuru Suriyabandara:

Shortcuts

Share

Category