Sri Sumanarama Purana Viharaya - Meegoda

Sri Sumanarama Purana Viharaya - Meegoda “ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය උදෙසා සුවපත් සමාජයක්”
“A virtuous society for worldly and supramundane development.”

16/08/2026
03/08/2026

මෙවර ශිෂ්‍යත්ව විහාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන් සහ ගම්වාසීන්ට සෙත් පතා, අප විහාරස්ථානයේදී පැවැත්වුණු ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම.

විභාගයන් සඳහා පෙනී සිටින සියළුම දුවා දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...

ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථ ඇසළ පොහෝ දින සීල සමාදාන වැඩසටහන වෙනුවෙන් සිදු ධර්ම දේශනා මාලාව.සජීවී විකාශය නැරඹීම සඳහා පහ...
02/08/2026

ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථ ඇසළ පොහෝ දින සීල සමාදාන වැඩසටහන වෙනුවෙන් සිදු ධර්ම දේශනා මාලාව.

සජීවී විකාශය නැරඹීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න

Youtube Playlist👇👇
https://youtube.com/playlist?list=PLX8_PUWYQuJg&si=UTlnYQZfTim5zfUa

විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම 2026 මෙවර 5 වසර  ශිෂ්‍යත්ව විභගයට සහ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ට...
01/08/2026

විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම

2026 මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභගයට සහ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ට සහ ගම්වාසී සැමට ආශිර්වාද පතා ශ්‍රී සුජාතා දහම් පාසල මගින් සංවිධානය කරනු ලබන විශේෂ ආශිර්වාදාත්මත බෝධි පූජා පිංකම.

​🗓️ අගොස්තු 02 ඉරිදා
⏰ සවස 06:00 ට

ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

​මෙම උතුම් පිංකමට සම්බන්ධ වන මෙන් ඔබ සැමට මෙත් සිතින් ඇරයුම් කරමු.

මීගොඩ
ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය
ශ්‍රී සුජාතා දහම්පාසල

29/07/2026

මීගොඩ ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථ ඇසළ පොහෝ දින බුද්ධ පූජා පිංකම

29/07/2026

ඇසළ පොහෝ දින සදහම් දෙසුම
"ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ, උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව සිදු කෙරෙන සුමධුර ධර්ම දේශනාමය පිංකම"

සජීවී විකාශය - මාධ්‍ය ඒකකය (ශ්‍රී සුජාතා දහම් පාසල)

දේශකයානෝ - පූජනීය වෑවල සීලරතන ස්වාමීන් වහන්සේ

"A Melodious Dhamma Sermon Program organized by the Sri Sumanarama Ancient Temple, in commemoration of the noble Asala Full Moon Poya Day."

Live Stream: Media Unit of the Sri Sujata Dhamma School.

29/07/2026

ඇසළ පොහෝ දින සදහම් දෙසුම
"ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ, උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව සිදු කෙරෙන සුමධුර ධර්ම දේශනාමය පිංකම"

සජීවී විකාශය - මාධ්‍ය ඒකකය (ශ්‍රී සුජාතා දහම් පාසල)

"A Melodious Dhamma Sermon Program organized by the Sri Sumanarama Ancient Temple, in commemoration of the noble Asala Full Moon Poya Day."

Live Stream: Media Unit of the Sri Sujata Dhamma School.

29/07/2026

ඇසළ පුන් පොහෝදින උදෑසන ධර්ම දේශනාව
දේශකයාණෝ: විචිත්‍ර ධර්ම කථික මීගොඩ සුඛිත ස්වාමීන්

මීගොඩ ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථ ඇසළ සීල සමාදානය

29/07/2026

.

හෙට (29) ඇසළ පොහෝ විශේෂ තරුණ සීල සමාදාන වැඩසටහනේ විශේෂ ධර්මදේශන හා ආශිර්වාද පිරිත් සජ්ඣායනය හා පිරිත් නූල් ගැටගැසීමඑන්න ...
28/07/2026

හෙට (29) ඇසළ පොහෝ විශේෂ තරුණ සීල සමාදාන වැඩසටහනේ විශේෂ ධර්මදේශන හා ආශිර්වාද පිරිත් සජ්ඣායනය හා පිරිත් නූල් ගැටගැසීම

එන්න සීලපාරමිතා පූරණයට මීගොඩ ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයට

Address

Artigala Road
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumanarama Purana Viharaya - Meegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share