Health Promotion Association of Mahinda Rajapaksha College

Health Promotion Association of Mahinda Rajapaksha College Health Promotion Association
Mahinda Rajapaksha College

The Health Promotion Association of Mahinda Rajapaksa College, Homagama, extends its warmest birthday wishes to Ashu Cha...
08/07/2026

The Health Promotion Association of Mahinda Rajapaksa College, Homagama, extends its warmest birthday wishes to Ashu Chanulaka, President of the Association.

May this special occasion bring you joy, happiness, and cherished memories. We wish you continued success, good health, and many achievements in the year ahead.

Your dedication, leadership, and commitment towards the Association are greatly valued and appreciated.

Wishing you a very Happy Birthday and a prosperous year ahead!

— Health Promotion Association
Mahinda Rajapaksa College, Homagama





#2026

මිහිදු විදු බිම කැලිකසළ වලින් තොර       ප්‍රසන්න, පිරිසිදු පරිසරයක් කරමු       සුරකිමු අපේ පින්සාර විදු බිම...​අපගේ පාසල...
27/06/2026

මිහිදු විදු බිම කැලිකසළ වලින් තොර
ප්‍රසන්න, පිරිසිදු පරිසරයක් කරමු
සුරකිමු අපේ පින්සාර විදු බිම...

​අපගේ පාසල් පරිශ්‍රය වඩාත් පිරිසිදු, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් සුවදායී ස්ථානයක් බවට පත් කරමු.

​පරිසරය කෙරෙහි වගකිවයුතු සිසු පරපුරක් ලෙස, පහත කරුණු කෙරෙහි ඔබගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

🚫එක්වරක් පමණක් භාවිතා කරන පොලිතින් උර, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් බෝතල් සහ ස්ටයිරෝෆෝම් ආහාර ඇසුරුම් භාවිතය සපුරා තහනම් වේ.

🚫 පාසල් භූමිය තුළ කුණු කසළ දැමීම දැඩි ලෙස තහනම් කර ඇත.

​අනුගමනය කළ යුතු පියවර:

🔅පෞද්ගලික අවශ්‍යතා සඳහා රෙදි හෝ කඩදාසි උර භාවිතයට හුරු වන්න.
🔅ආහාර කවර ⁣හා ඇසුරුම් උර පාසලේ දැමිමෙන් වළකින්න.
🔅පාසලේ ජල සම්පත් ආරක්ෂා කිරීමට දායක වන්න.

​ අප සැම එකමුතුව කටයුතු කිරීමෙන් අපගේ පාසල පිරිසිදු, සුරක්ෂිත සහ හරිතවත් ස්ථානයක් ලෙස පවත්වා ගැනීමට හැකි වනු ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන සංගමය
​ මහින්ද රාජපක්ෂ විද්‍යාලය - හෝමාගම
Mahinda Rajapaksha College - Homagama

The Health Promotion Association of Mahinda Rajapaksa College, Homagama, extends its warmest birthday wishes to M.A.S. A...
09/06/2026

The Health Promotion Association of Mahinda Rajapaksa College, Homagama, extends its warmest birthday wishes to M.A.S. Akash, Organizer of the Association.

May this special occasion bring you joy, happiness, and cherished memories. We wish you continued success, good health, and many achievements in the year ahead.

Your dedication, leadership, and commitment towards the Association are greatly valued and appreciated.

Wishing you a very Happy Birthday and a prosperous year ahead!

— Health Promotion Association
Mahinda Rajapaksa College, Homagama





#2026

🌿💙 සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් වෙනුවෙන් නව පියවරක්... 💙🌿මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන සංගමයේ 2026 වර්ෂයට අදාළ ...
06/06/2026

🌿💙 සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් වෙනුවෙන් නව පියවරක්... 💙🌿

මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන සංගමයේ 2026 වර්ෂයට අදාළ අභිනව නිලධාරී මණ්ඩලයේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය ජුනි මස 02 වන දින පස්වරු 2.00ට විද්‍යාලයේ මධ්‍ය අංශ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාව හෝමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ සහ විද්‍යාලයේ ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් අලංකාරවත් විය.

පාසල තුළ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනැගීම, යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ සිසු ප්‍රජාව අතර සෞඛ්‍ය දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම සංගමයේ නව නිලධාරී මණ්ඩලය වෙත අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු.

✨ නායකත්වය, වගකීම සහ සේවය තුළින් සෞඛ්‍ය සම්පන්න පාසලක් ගොඩනඟමු. ✨






Address

Mahinda Rajapaksha College, Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Health Promotion Association of Mahinda Rajapaksha College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category