Nenasa - Medirigiriya

Nenasa - Medirigiriya Prosperiry to the Village through Information Technology

28/04/2026

නිසැක A සමාර්ථයක් කරා යන අපේ ICT පන්තිය
නැණස පරිගණක පුහුණු මධයස්ථානය - මැදිරිගිරිය

076 431 7370
070 300 7370
Nenasa - Medirigiriya

27/04/2026

Nenasa Computer Training Center Medirigiriya



Nenasa - Medirigiriya

📢 2025/2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගතව (Online) අයදුම්පත් යොමු කිරීම දැන් ඇරඹුණා! 🎓✨2025/2026 අධ්‍යයන වර්ෂය සඳ...
27/04/2026

📢 2025/2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගතව (Online) අයදුම්පත් යොමු කිරීම දැන් ඇරඹුණා! 🎓✨

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළව අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. මෙම කටයුත්ත වඩාත් නිවැරදිව සහ විශ්වාසදායකව සිදු කර ගැනීම සඳහා නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න.

ඔබගේ පහසුව උදෙසා සතියේ දින 7 පුරාම මෙම සේවාව අප මධ්‍යස්ථානය හරහා ලබාගත හැක.

📌 මාර්ගගත ලියාපදිංචිය සඳහා ඔබ රැගෙන ආ යුතු දෑ:

✅ ජාතික හැඳුනුම්පත (NIC)
✅ සක්‍රිය ජංගම දුරකථන අංකය සහ ඔබගේ Smart ජංගම දුරකථනය
✅ සක්‍රිය ඊ-මේල් (E-mail) ගිණුම (ඔබට ඊ-මේල් ගිණුමක් නොමැති නම් අප මධ්‍යස්ථානය මඟින් නව ගිණුමක් සකසා දෙනු ලැබේ.)
✅ O/L විභාගයට පෙනී සිටි වාර ගණන, විභාග අංක සහ ප්‍රතිඵල
✅ A/L විභාගයට පෙනී සිටි වාර ගණන, විභාග අංක සහ ප්‍රතිඵල
✅ සියලුම A/L විභාග පොදු පරීක්ෂණ ලකුණු (Common General Test Marks)
✅ ස්ථිර සහ තාවකාලික ලිපිනයන්
✅ ස්ථිර ලිපිනයේ පදිංචි කාල සීමාව (වර්ෂය/මාසය/දිනය)
✅ තැපැල් කේතය (Postal Code)
✅ පාසලට ඇතුළත් වූ සහ අස්වූ දිනයන් (පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබුවේ නම් එම සියලුම පාසල්වල තොරතුරු)
✅ පාසලේ නම, ලිපිනය සහ දුරකථන අංකය
✅ දෙමාපියන්ගේ නම්, ලිපිනය සහ දුරකථන අංක
✅ ඔබ තෝරාගත් විශ්වවිද්‍යාල සහ උපාධි පාඨමාලා ලැයිස්තුව (Uni Codes සමඟ)

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 431 7370
070 300 7370

📍 ස්ථානය: නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය, මැදිරිගිරිය

අනාගත සිහිනය සැබෑ කරගන්නා ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇰🇱

O/L ඉවරද? 🎓 ඉදිරියේදී මොකක්ද කරන්න සුදුසු කියලා තාමත් හිත හිත ඉන්නවාද?🤨🤔මෙන්න ඔබට ගැළපෙනම පාර....➡️⤵️🧑‍🎓🧑‍🎓✅  සාමාන්‍ය ප...
27/02/2026

O/L ඉවරද? 🎓 ඉදිරියේදී මොකක්ද කරන්න සුදුසු කියලා තාමත් හිත හිත ඉන්නවාද?🤨🤔

මෙන්න ඔබට ගැළපෙනම පාර....➡️⤵️🧑‍🎓🧑‍🎓

✅ සාමාන්‍ය පෙළ, උසස් පෙළ පෙනී සිටි සිසුන් / විශ්වවිද්‍යාල සිසුන්
✅ රැකියා අපේක්ෂිත හෝ දැනට රැකියාවල නියුතු අය සඳහා,

♦️පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව (මාස 06)
♦️ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (මාස 06)
♦️පරිගණක සහතික පත්‍ර පාඨමාලාව (මාස 03)
♦️ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (මාස 03)

පාඨමාලා ආරම්භය :
මාර්තු 01;ඉරිදා උදේ 9.30ට

🔴පාඨමාලා සදහා ලියාපදිංචිය මෙම දිනවලදී....

🔥 Special Offer:

ලියාපදිංචි වන මුල් සිසුන් 50 දෙනාට විශේෂ වට්ටමක්! 💸

ඔබගේ අනාගත වෘත්තීමය සුරක්ෂිතතාව උදෙසා *මැදිරිගිරිය නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය* වෙත අදම පැමිණෙන්න.

නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය- මැදිරිගිරිය
(සතොස අසල)

වැඩි විස්තර සදහා
076 431 7370
070 300 7370

Nenasa - Medirigiriya






16/02/2026
A/L ඉවරද? 🎓 රැකියාවකට හොඳම පාර මෙන්න!✅  උසස් පෙළ පෙනී සිටි සිසුන් / විශ්වවිද්‍යාල සිසුන්✅  රැකියා අපේක්ෂිත හෝ දැනට රැකිය...
12/01/2026

A/L ඉවරද? 🎓 රැකියාවකට හොඳම පාර මෙන්න!

✅ උසස් පෙළ පෙනී සිටි සිසුන් / විශ්වවිද්‍යාල සිසුන්
✅ රැකියා අපේක්ෂිත හෝ දැනට රැකියාවල නියුතු අය සඳහා

♦️පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව (මාස 06)
♦️ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (මාස 06)
♦️පරිගණක සහතික පත්‍ර පාඨමාලාව (මාස 03)
♦️ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (මාස 03)

පාඨමාලා ආරම්භය :
ජනවාරි 25 ඉරිදා උදේ 8.30ට

🔴පාඨමාලා සදහා ලියාපදිංචිය මෙම දිනවලදී....

🔥 Special Offer:

ලියාපදිංචි වන මුල් සිසුන් 50 දෙනාට විශේෂ වට්ටමක්! 💸

ඔබගේ අනාගත වෘත්තීමය සුරක්ෂිතතාව උදෙසා මැදිරිගිරිය නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත අදම පැමිණෙන්න.

නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය- මැදිරිගිරිය
(සතොස අසල)

වැඩි විස්තර සදහා
076 431 7370
070 300 7370

Nenasa - Medirigiriya






9න් 10ට යන දරුවන් සදහා නව පන්ති ආරම්භය,*ජනවාරී 10 සෙනසුරාදා උදේ  9.30ට* පැමිණ ලියාපදිංචි වන්න.නැණස පරිගණක පුහුණු මධ්‍යස්...
06/01/2026

9න් 10ට යන දරුවන් සදහා නව පන්ති ආරම්භය,

*ජනවාරී 10 සෙනසුරාදා උදේ 9.30ට* පැමිණ ලියාපදිංචි වන්න.

නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය - මැදිරිගිරිය

සියළුම Theory සහ Practical කොටස් ආවරණය කරනු ලබයි.

පරිගණක විද්‍යාගාර පහසුකම් සහිතයි.

*ජනවාරි මස සම්පූර්ණයෙන්ම නොමිලේ....*

වැඩි විස්තර සදහා
076 431 7370
070 300 7370

Nenasa - Medirigiriya
fans




🧑‍🎓🎓Welcome 2026 with new skills and new opportunities 🎓🧑‍🎓💐HAPPY NEW YEAR 2026💐
01/01/2026

🧑‍🎓🎓Welcome 2026 with new skills and new opportunities 🎓🧑‍🎓

💐HAPPY NEW YEAR 2026💐





5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන දරුවන්ට2026 නව විශය නිර්දේශයට අනුව (මොඩියුල ආකාරයෙන්)නව පන්ති ආරම්භය2025.12.30 දිනසවස 3.00ට...
18/12/2025

5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන දරුවන්ට
2026 නව විශය නිර්දේශයට අනුව (මොඩියුල ආකාරයෙන්)
නව පන්ති ආරම්භය
2025.12.30 දින
සවස 3.00ට
ජනවාරි මස සම්පූර්ණයෙන්ම නොමිලේ...

නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථානය මැදිරිගිරිය

වැඩි විස්තර සඳහා
076 431 7370
070 300 7370



නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථාන - මැදිරිගිරිසහතික ප්‍රධානයපළමු කණ්ඩායම
15/12/2025

නැණස පරිගණක පුහුණු මධ්‍යස්ථාන - මැදිරිගිරි
සහතික ප්‍රධානය
පළමු කණ්ඩායම





Address

Medirigiriya
Homagama

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94776344042

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasa - Medirigiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nenasa - Medirigiriya:

Shortcuts

Share

Category