18/10/2022
Payment එක කරන්නෙ කොහොම ද?
කොටස් වශයෙන් ගෙවන්න පුලුවන් ද?🤔
ඔව් ඔයාලට 50% ගෙවලා register වෙන්න පුලුවන්. (3,000/=)
😁
Balance 3000/= payment එක 3වෙනි සතියට ඉස්සෙල්ල ගෙවන්න පුලුවන්.😎
📌️ ඔයාල payment එක කරන්න කලින් පහත ලින්ක් එකට ගිහින් register වෙලා ඉන්න.
⬇️ https://docs.google.com/forms/d/e/1FAIpQLScKg4nJcpqEIVd1F1Hh9gyzoXKbhHFVSWvw4pep90u3VwdWfQ/viewform?usp=sf_link