Nirmanee Early Childhood Development Centre and Daycare Centre

Nirmanee Early Childhood Development Centre and Daycare Centre Every child is a different kind of flower . All together they make the world a beautiful garden

25/02/2026

අද දින දරුවන් වෙනුවෙන් පැවති දන්ත සායනය

පළතුරු පාඩම....🍇🍈🍉🍊🍋🍌🍍🍎🍏🍐🍒🍓🥝🥑
27/02/2022

පළතුරු පාඩම....🍇🍈🍉🍊🍋🍌🍍🍎🍏🍐🍒🍓🥝🥑

නිදහස් උත්සවය සැමරැම ..
27/02/2022

නිදහස් උත්සවය සැමරැම ..

නිර්මාණී අපේ පුංචි තවත් කැකුළක්..❤️❤️❤️
27/02/2022

නිර්මාණී අපේ පුංචි තවත් කැකුළක්..❤️❤️❤️

29/07/2021

නිර්මාණී අපේ පෙරපාසලේ සුහන්සි ඔකිත්මි අමදහරා පුංචි දියණිය කියන මෙි ලස්සන කවි අහල බලන්නකෝ

24/06/2021

පොසොන් සැමරූ තවත් නිර්මාණී ආදි සිසුවෙක් .

පොසොන් පෝය සැමරූ නිර්මාණී ආදි සිසුන් කිහිප දෙනෙක්.
24/06/2021

පොසොන් පෝය සැමරූ නිර්මාණී ආදි සිසුන් කිහිප දෙනෙක්.

12/06/2021

පුංචි පැංචන්ට නිර්මාණය වූ " වැලිමුල්ල සහ පරිසර මුල්ල.

පුන්චි පැටවු ගෙදර ඉදන් අම්මලා එක්ක වැඩ. මේ අපේ නෙතුම්සා බබා
08/06/2021

පුන්චි පැටවු ගෙදර ඉදන් අම්මලා එක්ක වැඩ. මේ අපේ නෙතුම්සා බබා

වෙසක් සැමරූ නිර්මාණී අපේ පෙරපාසලේ පොඩ්ඩො ටිකක්. බුදුසරණයි පුතාල හැමෝටම
04/06/2021

වෙසක් සැමරූ නිර්මාණී අපේ පෙරපාසලේ පොඩ්ඩො ටිකක්. බුදුසරණයි පුතාල හැමෝටම

නිර්මාණී අපේ පෙරපාසලට සහය ගුරුතුමියක් ලෙස පැමිණි නෙලුම් හසන්ති දියණිය පෙරපාසලේ පෙනුම ඉතාමත් අල0කාර ලෙස වෙනස් කර ළමාමනසට ...
03/06/2021

නිර්මාණී අපේ පෙරපාසලට සහය ගුරුතුමියක් ලෙස පැමිණි නෙලුම් හසන්ති දියණිය පෙරපාසලේ පෙනුම ඉතාමත් අල0කාර ලෙස වෙනස් කර ළමාමනසට උචිත ලෙස සකස් කරමින් පවතී. තවත් බොහෝ වැඩ ගොඩක් ඇත.ඒ අතරින් පොත් කියවීම සදහා පොත් මුල්ලක්.,සහ බිත්තිය අල0කාර කර ඇති අන්දම. බොහොම ස්තූති දියණියනි.ඔබේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

Address

1/29, Sri Seelalankara Mw. , Mullegama
Homagama

Opening Hours

Monday 08:30 - 12:00
Tuesday 08:30 - 12:00
Wednesday 08:30 - 12:00
Thursday 08:30 - 12:00
Friday 08:30 - 12:00

Telephone

+94719085454

Website

Alerts

Be the first to know and let us send you an email when Nirmanee Early Childhood Development Centre and Daycare Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category