Training and Skill Visa වලින් ජපන් යමු.

Training and Skill Visa වලින් ජපන් යමු. Through this I hope to guide all Sri Lankans in Japan and in Sri Lanka who are striving to win life.

13/12/2024
** ඔබේ Student Visa Rejected ද? ** එහෙමනම් තවදුරටත් පසු තැවෙන්න එපා. අපිට පුළුවන් ඔබේ ජපන් හීනෙට ආයිත් පනදෙන්න.** ඔයාට ම...
02/10/2023

** ඔබේ Student Visa Rejected ද?
** එහෙමනම් තවදුරටත් පසු තැවෙන්න
එපා. අපිට පුළුවන් ඔබේ ජපන් හීනෙට ආයිත් පනදෙන්න.
** ඔයාට මොනාද කරන්න තියෙන්නේ
** ඉක්මනින් ඇවිත් අපිත් එක්ක එකතුවෙලා ඒ හීනෙට පනදෙන්න කැපවීමෙන් වැඩකරන්න.
** AL කරල තියෙන්නම ඕනද?
** එහෙම අවශ්‍ය නැහැ OL නැතත් JFT / JLPT N4+ Skill Test තිබුනම හොදටම ඇති.
** ලොකු ගානක් වැඩේට යයිද?
** අයියෝ නැහැ, වීසා ලැබිල යද්දි පාඨමාලාවට ගියපු මුදලත් ආපහු දෙනව ඒ විතරක්ද ණය පහසුකමුත් අපෙන් ගන්න පුළුවන් ඒ වගේම වීසා ලැබෙනකන් කිසිදු අයකිරීමක් නැහැ.
** වීසා වැඩේට කොපමන කාලයක් යනවද?
** උපරිම මාස 03යි, හැම වෙලාවකම vacancy තියන නිසා රස්තියාදුවකුත් නැහැ.
** වැටුප එහෙම කොහොමද ?
** සැක නැතුව ලක්ෂ 3-5 අතර ගන්න පුළුවන්.
**ඔයාල කලින් යවල තියනව ද?
** මේ මොනව අහනවද ssw විතරක් 60කට වැඩියි තව මේ මාසෙම visa processing 20 කට වැඩියි. ඔයාම ගිහින් AtsukoJp FB පිටුව බලන්න.(Matara / Kelaniya Branch )

එන්න අපිත් එක්ක හරි පාරෙන් සුරක්ෂිතව Japan / Germany / Finland යමු.අප නවතම ශාඛාව හෙටදින උදෑසන 10ට ආරම්භ කිරීමට සියලු කටය...
27/09/2023

එන්න අපිත් එක්ක හරි පාරෙන් සුරක්ෂිතව Japan / Germany / Finland යමු.අප නවතම ශාඛාව හෙටදින උදෑසන 10ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. හෙටදින පැමිණ ලියාපදිංචි වන සැමට විශේෂ සහන ගාස්තු පැකේජයන් හදුන්වා දීමට අප බලාපොරොත්තුවේ.
අප මාතර ශාඛාව මගින් ඔබට පහත සේවාවන් ලබාගත හැක.
* මාස 3 / මාස 6/ මාස 12 පූර්ණ හා අර්ධ කාලීන ජපන් / ජර්මන් රැකියා පුහුණු පාඨමලා.
* 2024 ජුලි japan student visa.
* 2024 ජනවාරි Finland student visa
* ජපන් රැකියා වීසා ගාස්තු සදහා 50% ණය පහසුකම්
* ජර්මානු රැකියා සදහා කිසිදු අයකිරීමක් නැත.
* සියලුම ජපන් රැකියා වීසා සදහා වීසා ලැබෙනතුරු කිසිදු අයකිරීමක් නැත.
* සියලුම student visa සදහා අර්ධ කාලීන රැකියා සදහා පූර්ණ සහයෝගය

0706851903.( No 5 E M W ජයසූරිය මාවත, නූපේ, මාතර ( ආසිරි පුද්ගලික රෝහල අසල)

යුරෝපා රටක හෙදියක් ලෙස වෘත්තිය ජීවිතය  ඇරබීමට බලාපොරොත්තු වන ඔබට කිසිදු අයකිරීමකින් තොරව එම අවස්ථාව ලබාදීම Atsuko Intern...
08/09/2023

යුරෝපා රටක හෙදියක් ලෙස වෘත්තිය ජීවිතය ඇරබීමට බලාපොරොත්තු වන ඔබට කිසිදු අයකිරීමකින් තොරව එම අවස්ථාව ලබාදීම Atsuko International සූදානම්.
ඔබත් පහත සුදුසුකම් සපුරා ඇති අයෙකුනම් හෝ එම සුදුසුකම් සපුරා ගැනීමට කැමති අයෙකුනම් පහත whatsapp කණ්ඩායමට එකතුවන්න.

1, වයස අවු 18-25ත් අතර ගැහැණු / පිරිමි( වයස සීමාවේ කිසිදු වෙනසක් සිදුකල නොහැක)
2, අ පො ස උ පෙ ඕනෑම විශයධාරවකින් සමත්වී තිබීම.( මෙම සුදුසුකම අනිවාර්ය වේ)
3, ජර්මානු භාෂාව හදාරා ඇති හෝ හැදෑරීමට කැමති.
4, මනා සෞඛ්‍ය තත්වයකින් යුතු.

* මේ සදහා වසර 3ක ජර්මානු හෙද පුහුණු පාසල පුහුණුව ලබාදෙන අතර පුහුණු කාලයතුල වැටුප රු 4 50 000 + නවාතැන් පහසුකම් ලබාදේ.
* වසර 3ක පුහුණුව අවසන එරට රෝහල් ශේෂත්‍රයේ රැකියා ලබාදෙනු ලබන අතර අවම වැටුප රු 9 50 000 (යූරෝ 2500)
* වසර 3 කට පසු යැපෙන්නන් ගෙන්වාගැනීමේ හැකියාව.
* මෙරට හෙද සේවා පලපුරුද්ද අවශ්‍ය නැත.

https://chat.whatsapp.com/Cj6dAUCHCHzIeTx0EUlDGh

22/07/2023

AutoCAD Diploma කරපු අය ඉන්නවද N5/N4 සමත්

22/07/2023

ජපානයේ Caregiver අංශයෙන් අධ්‍යාපනය ලබා එම අංශයෙන්ම රැකියාව කිරීමට කැමති සිසුන් 5 දෙනකුට අවස්ථාව ලැබී ඇත.ඔබත් පහත සුදුසුකම් සපුරා ඇති අයෙකුනම් ඔබට ඉල්ලුම් කල හැක.

1, පළමු වසර 2ක එම ආයතනයේ ශිෂ්‍ය වීසා මගින් ජපන් භාෂාව ඉගනගත යුතුයි.
2 වීසා 100%
3 වෘත්තීය අධ්‍යාපනය වසර 2යි,ඒ සදහා කිසිදු අයකිරීමක් නොමැත.
4 අර්ධ කාලීන රැකියා එම පාසලෙන්ම සැපයේ
5 අධ්‍යාපනය අවසන් කල පසු එම ආයතනයේ caregiver වරයෙකු ලෙස සේවය කල හැක.
6 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම්කල.
හැක.
7.මෙම පාසල Osaka ප්‍රදේශයේ පිහිටා ඇත.
8.වසරකට පසු ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ණය මුදලක් ඉල්ලුම් කල හැක.

සුදුසුකම්

1, වයස අවු 18-24 අතර
2, ජපන් භාෂාව N5 සමත්
3, caregiver අංශය සදහා යොමුවීමට කැමති.

විමසීම් - 0706851903

ඉතා ඉක්මනින් සම්පූර්ණ කලයුතු මෙම පුරප්පාඩු සදහා දැන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
07/07/2023

ඉතා ඉක්මනින් සම්පූර්ණ කලයුතු මෙම පුරප්පාඩු සදහා දැන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

Address

Galavila Road
Homagama
20100

Website

Alerts

Be the first to know and let us send you an email when Training and Skill Visa වලින් ජපන් යමු. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Training and Skill Visa වලින් ජපන් යමු.:

Shortcuts

Share