GETI Campus

GETI Campus

Share

A new era to make the dream of global entrepreneurship studies a reality.

08/03/2026

Happy Women's Day!

21/02/2026

Join us at EDUEXPO 2026 on 21st & 22nd February at Havelock City Mall and visit us at Geti Campus Stall to explore our education programes GLOBAL ENTREPRENEURS TRAINING INSTITUTE

17/02/2026

GETI Campus නව ශාඛාව නිල වශයෙන් විවෘත කෙරේ.
තරුණ ව්‍යාපාරිකයින් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන GETI Campus ආයතනයේ නව ශාඛාව 2026 පෙබරවාරි මස 7 වන දින හෝමාගම, නරහේන්පිටිය ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිතයන්, අධ්‍යාපනවේදීන් සහ තරුණ ව්‍යාපාරිකයින් රැසක්ද සහභාගී වූහ.
විවෘත කිරීමේ උත්සවය සමඟ, GETI Campus හි ආරම්භක දිනයේ සහභාගී වූ තරුණ තරුණියන් සඳහා ජීවිතයේ අරමුණු හඳුනා ගැනීම, ව්‍යාපාරික චින්තනය වර්ධනය කිරීම සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ දේශනයක් සහ පුහුණු වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙම දේශනය සහ පුහුණු වැඩසටහන GETI Campus නිර්මාතෘ කුමා ඉද්දමල්දෙන මහතාගේ නායකත්වයෙන් සහ ඔහුගේ පළපුරුදු වෘත්තීය දැනුම මත පදනම්ව පැවැත්වුණි.
GETI Campus නව ශාඛාව හරහා ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යාපාරිකයන්ට ගුණාත්මක පුහුණුව, මාර්ගෝපදේශනය සහ නව අවස්ථා සපයමින් ජාතික ආර්ථිකයට දායක වන වෘත්තීය නායකයන් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්වා දෙන ලදී.

17/02/2026

GETI Campus නව ශාඛාව නිල වශයෙන් විවෘත කෙරේ.

13/02/2026
13/02/2026

📢 VACANCIES OPEN – GETI CAMPUS 🎓

GLOBAL ENTREPRENEURS TRAINING INSTITUTE 🌍

✨ Join Our Creative, Marketing & Media Team! ✨

🚀 AVAILABLE POSITIONS
🎨 Graphic Designer
⌨️ Sinhala & English Typesetter
💾 IT & LMS Database Management
📱 Social Media Handling Expert
👔 Director – Marketing & Call Centre
📊 Marketing & Promotion Manager
🎧 Audio & Video Sound Technician
🌱 Trainee Category (with Marketing, Training & Growth Pathway)

✅ REQUIREMENTS
💡 Positive Attitude & Willingness to Grow
🛠️ Relevant Skills or Experience
🗣️ English Communication Advantage

🎁 WE OFFER
🌟 Inspiring Work Environment
🎥 Entrepreneurship & Media Exposure
📈 Clear Career Growth Opportunities

📲 HOW TO APPLY

WhatsApp your CV with a recent photo to:
👉 📞 071 922 3399

📍 Location: GETI Campus, Colombo - Sri Lanka 🇱🇰

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Address

Homagama