Upgrade English with Lakshan Hettiarachchi

Upgrade English with Lakshan Hettiarachchi ඉංග්‍රීසි තේරෙන සිංහලෙන්

මාස 4න්,W / S  ----> C කරනC / B   ----> A කරනහොඳම English Revision Class එක2023 O/L විභාගයේ English වලට මුහුණ දීලා  හිතප...
07/10/2024

මාස 4න්,
W / S ----> C කරන
C / B ----> A කරන
හොඳම English Revision Class එක

2023 O/L විභාගයේ English වලට මුහුණ දීලා හිතපු තරම් result එකක් ආවේ නැති දරුවන්ට,

2024 O/L විභායට ප්‍රථම වරට ලියන English results එක ගැන sure නැති දරුවන්ට,

බය නැතුව විභාගයට මුහුණ දීලා හොඳම results එකක් ගන්න උගන්වන English Rapid Revision Class එක

ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා දින සිට සෑම බ්‍රහස්පතින්දාවකම සවස 4 සිට 6 දක්වා මීගොඩ Azone ආයතනයේ දී පැවැත්වේ.

මෙම පුනරීක්ෂණ පන්තියේදී,

ඔබට O/L English Paper එකේ සෑම ප්‍රශ්නයක් පිළිබඳවම ඔබ දැනසිටිය යුතු විෂය කරුණු සහ නිවැරදිව පිළිතුරු ලිවිය යුතු ආකාරය පැහැදිලිව සිංහලෙන් උගන්වනු ලබන අතර විශේෂයෙන්ම notes, notices, announcements, letters bar graphs, and essays නිවැරදිව ලියා ලකුණු ගැනීමේ ක්‍රමවේද සියල්ල සාකච්ඡාවේ.

ඔයාලගේ දැනුම මට්ටම කුමක් වුවත් ඉන්න මට්ටමට වඩා හොඳ result එකක් ගැනීමට අනිවාර්යයෙන්ම මෙම පන්තිය උදව් වේවි.

ලක්ෂාන් සර්✌️

Spoken English Class එක ගැන දරුවන්ගේ අදහස්.ඉරිදා සවස 6.30 - 8.30දිනුනැණ - මාගම්මන
14/08/2024

Spoken English Class එක ගැන දරුවන්ගේ අදහස්.

ඉරිදා සවස 6.30 - 8.30
දිනුනැණ - මාගම්මන

❤️❤️❤️🎯 ඉරිදා සවස 6.30 - 8.30🧿 දිනුනැණ උසස් අධ්‍යාපන ආයතනය - මාගම්මන
13/08/2024

❤️❤️❤️

🎯 ඉරිදා සවස 6.30 - 8.30
🧿 දිනුනැණ උසස් අධ්‍යාපන ආයතනය - මාගම්මන

🛑 අගෝස්තු 18 වන ඉරිදා සිට Spoken English Class එක සුපුරුදු පරිදි සුපුරුදු වේලාවටම පැවැත්වෙනවා.  🔆 අලුතෙන් class එකට එකතු...
12/08/2024

🛑 අගෝස්තු 18 වන ඉරිදා සිට Spoken English Class එක සුපුරුදු පරිදි සුපුරුදු වේලාවටම පැවැත්වෙනවා.

🔆 අලුතෙන් class එකට එකතු වෙන්න කැමති ඕනෑම දරුවෙක්ට එදාට එකතු වෙන්න පුලුවන්.

⭕ ඉරිදා සවස 6.30 - 8.30

🧿 දිනුනැණ උසස් අධ්‍යාපන ආයතනය - මාගම්මන

01/02/2024

"The Ant and the Grasshopper: Animated Aesop's Fable"

Look at the first comment👇

2024/ 2025 A/L හැමෝටම තේරෙන්න General Englishබහුතරයක් A/L කරන දරුවන්ට මඟ හැරෙන විෂයක් තමයි General English කියන්නේ. අනිත...
06/12/2023

2024/ 2025 A/L හැමෝටම තේරෙන්න General English

බහුතරයක් A/L කරන දරුවන්ට මඟ හැරෙන විෂයක් තමයි General English කියන්නේ. අනිත් විෂයන් වලට අවධානය දෙද්දී ටිකෙන් ටික English language එකට තියන අවධානය අඩු වෙලා O/L වලදී තිබ්බ දැනුමත් අමතක වෙලා යනවා.

හැබැයි A/L වලින් පස්සේ වැඩ කරන ලෝකෙට ආවාම English කියන්නේ නැතුවම බැරි Subject එකක් වෙනවා. Campus ගියත් Job එකකට ගියත් English ඕනේ. ඉතින් A/L ඉවර වුනාම English ඉගෙන ගන්න එක අලුතෙන්ම පටන් ගන්න වෙනවා.

ඒ නිසා ඉංග්‍රීසි දැනුම ඉතාමත්ම හොඳින් වර්ධනය කර ගනිමින් Grammar නිවැරදිව ඉගෙන ගෙන General English වලටත් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හරියටම උගන්වන හොඳම English class එකත් එක්ක එකතු වෙන්න.

පන්ති ආරම්භය : දෙසැම්බර් 10 ඉරිදා

වේලාව : උදේ 10.30 - 12.30

ගොඩගම සෙනික්මා ආයතනයේ දී පැවැත්වේ.

සැ.යු: General English paper එක හිතන තරම් ලේසි නැහැ. ඒ නිසා එකේ සෑම ප්‍රශ්නයකටම නිවැරදිව පිලිතුරු ලියන ආකාරය class එකේ සාකච්ඡා කරනවා.

විමසීම් : 075 72 82 162 / 070 37 630 37

ලක්ෂාන් සර්✌️

අපි බය නැතුව English කතා කරමුමෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දුවේ පුතේ,RXI College හි පූර්ණ කළමනාකරණ අධීක්ෂණය යටතේ ...
11/06/2023

අපි බය නැතුව English කතා කරමු

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දුවේ පුතේ,

RXI College හි පූර්ණ කළමනාකරණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන සම්පූර්ණ Spoken English පාඨමාලාව ජුලි 2 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම උදේ 8.30 සිට 12.30 දක්වා මාස 4ක කාලයක් ගොඩගම ප්‍රවර අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට Cambridge International Schools (RXIC, Nugegoda) වෙතින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

පාඨමාලා ගාස්තුව : මාසිකව රු. 2000/=

මෙම පාඨමාලාවෙන් ඔබගේ ඉංග්‍රීසි දනුම, කතා කිරීමේ හැකියාව මෙන්ම A/L General English වලට අවශ්‍ය grammar කොටස්ද ආවරණය කර ගත හැකිය.

පාඨමාලාව සඳහා සහභාගි වීමට කැමති සිසුන් පහත link එක ඔස්සේ අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/rifwhFuEdrScEKEa8

මැයි මාසේ අවසාන සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වූ දරුවෙක්. විභාගෙට යන්න කලින්😍 Paper එකට හරියටම ලකුණු ගන්න ක්‍රමේත් එක්ක answ...
01/06/2023

මැයි මාසේ අවසාන සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වූ දරුවෙක්. විභාගෙට යන්න කලින්😍

Paper එකට හරියටම ලකුණු ගන්න ක්‍රමේත් එක්ක answers ලියන්න කියලා දුන්නාම විභාගයට බය නැති වෙලා confidence එක වැඩි වෙන්නේ ඉබේමයි...

"හැමෝටම තේරෙන්න ඉංග්‍රීසි උගන්වන හොඳම English Class එක"

ලක්ෂාන් හෙට්ටිආරච්චි

"හැමෝටම තේරෙන්න English උගන්වන හොඳම English Class එක"ගොඩගම ප්‍රවර අධ්‍යාපන ආයතනයේ පවත්වන ලක්ෂාන් සර් ගේ English class Ti...
25/05/2023

"හැමෝටම තේරෙන්න English උගන්වන හොඳම English Class එක"
ගොඩගම ප්‍රවර අධ්‍යාපන ආයතනයේ පවත්වන ලක්ෂාන් සර් ගේ English class Timetable එක පහත පරිදි වේ.

විශේෂයෙන්ම ගොඩගම ප්‍රවර අධ්‍යාපන ආයතනය මඟින් සංවිධානය කරන "ශිල්පාභිමානී ශිෂ්‍යත්ව වැඩසටහන" යටතේ 6 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණිය English classes සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

English class timetable
6 ශ්‍රේණිය - බදාදා - සවස 3.30 - 5.30 (නොමිලේ)
7 ශ්‍රේණිය - අඟහරුවාදා - සවස 3.30 - 5.30
8 ශ්‍රේණිය - අඟහරුවාදා - සවස 5.30 - 7.30
9 ශ්‍රේණිය - බදාදා - සවස 5.30 - 7.30
10 ශ්‍රේණිය - සෙනසුරාදා සවස - 2.00 - 4.00 (නොමිලේ)
11 ශ්‍රේණිය - සෙනසුරාදා - සවස - 4.00 - 6.00

විමසීම් - WhatsApp - 075 728 2162

Address

Homagama

Telephone

+94703763037

Website

Alerts

Be the first to know and let us send you an email when Upgrade English with Lakshan Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share