මොනා නැතත් කන බොන එක හරියටම කරන අපේ ළමයි. 🤦♂🤍😉
නෙර්තාභිශේක 2025
පළමු සාංවත්සරික සැමරුම.
💕🥹
Nertha Dance Academy
Elegant Inspire of Rhythmic Dance.
26/05/2026
නෙර්තාභිශේක 2025.
Nertha Dance Academy
#වෙස්
24/05/2026
නෙර්තාභිශේක 2025.
නෙර්ත රංගායතනයේ දෙවන ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයයේ බුලත් පදය නර්තන අංගය.
නර්තන නිර්මාණය - ජෝති ධනංජය
රංග වස්ත්‍ර - මයුර සහ නිලාන් Riko
ඡායාරූපකරණය - පසිදු අබේරත්න Pasindu Abeyarathna
වසරක් ගෙවුණු ඉක්මනක්.
💓🥹
නෙර්ත රංගායතනයේ පළමු ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයයෙහි පළමු සාංවත්සරික සැමරුම.
🤍🖤
කේක් නාවපු එකනම් වැරදි ඉතින්.
🥲😒
නෙර්ත අපි.
වෙසක් උත්සවයට සමගාමීව ළමයින්ගේම අදහසකට වෙසක් කූඩු නිර්මාණය කිරීමට කටයුතු කරා. සමහර ළමයි කවදාවත් කූඩු අලවලා තිබුණෙ නෑ. ඉතින් ළමයින් තනිවම කූඩුවක් ඇලෙව්වා. ඒක හරි ඉගෙන ගත්තනේ. ළමා සිංදුවක් අහන ගමන් සතුටින් සහයෝගයෙන් වැඩ කරන නෙර්ත අපේ පොඩ්ඩෝ.
අපේ පන්තියේ වෙනස ඒකයි.
#වෙසක්
👦 අනේ සර් 😩
👨🏫 ඕඕඕ
👦 නටලා මහන්සි....
👨🏫 එහෙනම් විනාඩි 10 ක break එකක් ගන්නකෝ.
👦 යේයේයේ..🙃
මහන්සි අපේ ළමයි break එකක් දීපු ගමන්ම....
මේ පොඩි ඈයො සතුටින් හිනාවෙලා එකට ඉන්නකොට ඒක නවත්තන්නත් ලෝභයි..
සමහර විට මේ පොඩ්ඩො දන්නෙ නැතුව ඇති මේ එයාලා ගෙවන්නේ ජීවිතයේ සොඳුරුතුම කාලය කියලා.
ඉතින් අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙමු.
දරුවො ආසම විදිහට නිදහසේ ඉගෙන ගන්න , අදම නෙර්ත අපි එක්ක එකතු වෙන්න.
🩷
Nertha Dance Academy
නෙර්ත මල් කුමරියෝ.
🌼💓
Nertha Dance Academy
6/7 නෙර්ත පොඩි වැඩ්ඩෝ.
ක්ෂණික නර්තන නිර්මාණයකින්.
සැ.යු.- තවම ආධුනික ශිල්පීන් බවත් නර්තනය හදාරමින් සිටින බවත් කරුණාවෙන් සළකන්න
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Homagama
Opening Hours
| Monday | 15:00 - 20:00 |
| Tuesday | 15:00 - 21:00 |
| Wednesday | 15:00 - 20:00 |
| Thursday | 15:00 - 21:00 |
| Friday | 15:00 - 18:30 |
| Saturday | 07:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |