27/03/2026
සිංහල විෂයට "A" සාමාර්ථයක් සමඟ විශ්ව විද්‍යාල වරම් ලැබූ දියණියකගේ අදහස්! 🏆
ප්‍රතිඵලයෙන් ඔප්පු කළ විශිෂ්ටත්වය - අකුරුගොඩ ගුණරතන හිමියන් මෙහෙයවන සිංහල පන්ති මාලාව. 2028 උසස් පෙළ ඉලක්ක කරන ඔබ සඳහාම වෙන්වූ විශේෂ සිද්ධාන්ත (Theory) පන්ති.
අපගේ සුවිශේෂී වැඩපිළිවෙළ:
✅ සෑම විෂය කරුණක්ම ඉතා සරලව පැහැදිලි කර දීම.
✅ සෑම ඒකකයක් අවසානයේම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
✅ සිසුන්ට ඇති ඕනෑම ගැටලුවක් සජීවීව ඇසීමට අවස්ථාව ලබා දීම.
✅ විභාගයට මාස 06කට පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
✅ දරුවාගේ ප්‍රගතිය පිළිබඳව දෙමාපියන්ට නිරන්තරයෙන් සොයා බැලීමේ හැකියාව.
✅ සිහිනය සැබෑ කරන විශිෂ්ට ක්‍රියා පටිපාටියක්.
📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
MINASKO - මාලබේ
ඕසිස් (Oasis) - හෝමාගම
සැසිර - පිළියන්දල
ඔකියුලර් (Ocular) - පාදුක්ක
🙏 අකුරුගොඩ ගුණරතන හිමි
(B.A.sp M.A (sin) P.G.D.E - University of Colombo | පිළිතුරු පත්‍ර පරීක්ෂක)
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න:
071 481 43 19 (WhatsApp/Call)
සිංහල අමාරු විෂයක් නෙවෙයි, හරියට ඉගෙන ගත්තොත් සුන්දරම විෂයයි!