30/04/2023
Web Development පාඨමාලාවක් හැදෑරීමට ඔබත් කැමතිද? පළමු සතිය නොමිලේ සහභාගී වී ඔබම තීරණය කරන්න.
⛔ අපගේ සියලුම SESSIONS එදින තුළම අපගේ LMS RECORDING පහසුකම හරහා ලියාපදිංචි වන සිසුන් හට ලබා දෙනු ලැබේ. එමෙන්ම සිසුන් හට පැන නැගෙන අපහසුතා හා කරුණු පිලිබඳ අපගේ විශේෂ අවධානය යොමු කෙරෙන අතර ඒ සඳහා විශේෂ සාකච්ඡාමය සම්මන්ත්‍රණ පැවැත්වේ. මේ සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොවේ.
🛑 පළමු සතිය සඳහා ZOOM LINK අපගේ WhatsApp/Telegram Groups හා Join වී සිටීමෙන් ඔබට නොමිලේ ලබා ගත හැකිය
Telegram - https://t.me/sovegk
WhatsApp - https://chat.whatsapp.com/HpfFzsKA4Bs0mc3gF5OEwn
🛑 Online පාවිච්චි කරන්න පුලුවන් ඕනෑම විදිහේ Website එකක් හෝ Software එකක් හදන විදිහ සරලවම මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමතිද? අපි හැමදේම උගන්නනව වගේම හැමදේම කරල පෙන්නනව.
🛑 කුඩා කණ්ඩායම් ලෙස හසුරවන නිසා සෑම සිසුවෙකුගේම ප්‍රශ්න සහ අපහසු කොටස් නිදහසේ සාකච්ඡා කරමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි අතර මාස 3ක් ඇතුළත ඕනෑම වෙබ් අඩවියක් හෝ web based software එකක් නිපදවා domain සහ hosting කිරීමට ඔබට අවශ්‍යය සියලුම දැනුම මෙමගින් ලබා ගත හැකිය.
🛑 මෙම පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු.7,500/- පමණක් බවත් ඊට අමතරව කිසිදු මුදල් අයකිරීමක් සිදු නොවේ. එමෙන්ම පළමු දෙදින නොමිලේ සහභාගී වීමෙන් අනතුරුව ලියාපදිංචි වීමට හැකිය.
⛔Course content⛔
HTML
- Introduction to HTML
- The correct way of using tags
- Creating raw element page
CSS
- Introduction to CSS
- Inline/Internal/External CSS using
- Creating a styled page
Java Script
- Introduction to JS
- Inline/Internal/External JS using
- Basic JS functions and tips
Bootstrap
- Introduction to Bootstrap
- Bootstrap classes using
- Customizing bootstrap classes
- Complete static website creating
HCI theories & Requirement identifying
- HCI important concepts
- End-user identification
- Customer handling
- Project handling
Assignment (40%)
- Developing a static website
- Practical customer satisfaction presentation
Programming Concepts
- Introduction to Back-end
- Data handling methods (variable, session)
- Programming methods (if, loops)
- Logical thinking practices
- Server concepts and networking concepts
PHP
- PHP coding
- Get/Post/Request methods
- HTML & PHP mixing
- Applying programming to back-end
- Creating back-end pages
Database
- Introduction to Database
- Database uses and concepts
- Identifying database requirement
- Database creating
MySQL
- MySQL query creating
- Advanced query developing
- Dynamic website creating
Domain & Hosting
- Important concepts
- Domain purchasing & DNS
- Host purchasing and web hosting
- Business in Web development
- Assignment (60%) Developing a dynamic website/application
🛑(website) https://sove.edu.lk/course.php?course=Web%20Application%20Development
🛑(Telegram) https://t.me/sovegk
🛑(WhatsApp) https://chat.whatsapp.com/HpfFzsKA4Bs0mc3gF5OEwn
🛑නව පාඨමාලා ආරම්භය මැයි 09 වන අඟහරුවාදා රාත්‍රී 8 ට.
පළමු සතිය සඳහා ZOOM LINK අපගේ WhatsApp/Telegram Groups හා Join වී සිටීමෙන් ඔබට නොමිලේ ලබා ගත හැකිය
This course is made for the Sri Lankan students who are interested in developing websites or web-based systems using pure coding methodologies.