30/04/2025
Today is the Day for
Unofficial Vehicle Parade
See The Glory Of Galiyans🇾🇪❤️
The Galiyans Parade 2025 is Coming To Town on 30th April 2025
Starting from School Premises @ 1:30 pm
සහභාගීවන සියලූම රථවාහන අද දින පාසල් භූමියේ ඇති අපගේ ලියාපදිංචි කිරිමේ ස්ථානයේ ලියාපදිංචි වී අප විසින් ලබාදෙන හදුනාගැනීමේ ස්ටිකරය ලබා ගත යුතුය.
එම ස්ටිකරය නොමැතිනම් එම රථය හෝ යතුරුපැදිය පෙලපාලියෙන් ඉවත් කිරීම සිදු කෙරේ
පාසලේ White House ශාලාවේ පෙ.ව 10:30 පැවැත්වේන දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වන සියලූම රියදුරන් සහභාගි විය යුතුය එහිදී ලියාපදිංචි කිරීම සිදුකෙරේ
More Details
076 287 0334 - Shaun Neranjan