LEAP Academy

LEAP Academy Roar into your future with L.E.A.P Academy.

19/10/2024

ඇන්ටර්ටිකා අර්ධද්වීපය ස්වේත පැහැයෙන් හරිත පැහැයට 😔😔
Antarctica's icy landscape is undergoing a dramatic transformation. ❄️🌱 Join us in understanding the causes and consequences of this change. Watch our video and share to spread awareness. Sponsored by L.E.A.P Academy.

අවම මාසික ගාස්තුවක් යටතේ ඔබට ඔබේ දරුවාට අවශ්‍ය සියළුම පාසල්  විශය නිර්දේශට සමගාමී අමතර පන්ති / වෘත්තීමය පාඨමාලා දැන් L.E...
09/10/2024

අවම මාසික ගාස්තුවක් යටතේ ඔබට ඔබේ දරුවාට අවශ්‍ය සියළුම පාසල් විශය නිර්දේශට සමගාමී අමතර පන්ති / වෘත්තීමය පාඨමාලා දැන් L.E.A.P Academy වෙතින් හැදෑරීමට අවථාව ඇත.

සියලුම දේශනයන් , පාඨමාලා පන්ති පවත්වනු ලබන්නේ පශ්චාත් උපාධිධාරි විශ්වවිද්‍යාලය කතිකාචාර්‍ය මණ්ඩලයක් විසින් වීම L.E.A.P Academy හී විශේෂත්වයයි

අදම අමතන්න
072 799 9002

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨LEAP Academy හි 6 සිට 10 ශ්‍රේණි දක්වා ICT පන්ති ආරම්භ කර ඇත. සිංහල මාධ්‍යයෙන් පවත්...
05/10/2024

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨
LEAP Academy හි 6 සිට 10 ශ්‍රේණි දක්වා ICT පන්ති ආරම්භ කර ඇත.
සිංහල මාධ්‍යයෙන් පවත්වන මෙම පන්ති, ඔබේ දරුවාට අන්තර්ජාලය හරහා පහසුවෙන් ඉගෙනීමට අවස්ථාව සලසයි.
පන්ති ගාස්තුව රු. 1500 ක් පමණි. 💻📖
සියලුම අධ්‍යයන ද්‍රව්‍ය සහ Class Recordings සපයනු ලැබේ. 📚📝
අදම ලියාපදිංචි වන්න! විස්තර සඳහා
📞 072 799 9002
අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල සඳහන් කරන්න. 📲
Bhathiya B. Diwelgama

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨LEAP Academy හි 8 සහ 9 ශ්‍රේණි සඳහා භූගෝල විද්‍යා පන්ති ආරම්භ කර ඇත. සිංහල සහ ඉංග්‍...
03/10/2024

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨

LEAP Academy හි 8 සහ 9 ශ්‍රේණි සඳහා භූගෝල විද්‍යා පන්ති ආරම්භ කර ඇත.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන මෙම පන්ති, ඔබේ දරුවාට අන්තර්ජාලය හරහා පහසුවෙන් ඉගෙනීමට අවස්ථාව සලසයි.

පන්ති ගාස්තුව රු. 1500 ක් පමණි. 💻📖 සියලුම අධ්‍යයන ද්‍රව්‍ය සහ Class Recordings සපයනු ලැබේ. 📚📝

අදම ලියාපදිංචි වන්න! විස්තර සඳහා

📞 072 799 9002

අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල සඳහන් කරන්න. 📲

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨LEAP Academy හි 6 සිට 10 ශ්‍රේණි දක්වා ICT පන්ති ආරම්භ කර ඇත. සිංහල මාධ්‍යයෙන් පවත්...
03/10/2024

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමු! 🌟📚✨

LEAP Academy හි 6 සිට 10 ශ්‍රේණි දක්වා ICT පන්ති ආරම්භ කර ඇත.

සිංහල මාධ්‍යයෙන් පවත්වන මෙම පන්ති, ඔබේ දරුවාට අන්තර්ජාලය හරහා පහසුවෙන් ඉගෙනීමට අවස්ථාව සලසයි.

පන්ති ගාස්තුව රු. 1500 ක් පමණි. 💻📖
සියලුම අධ්‍යයන ද්‍රව්‍ය සහ Class Recordings සපයනු ලැබේ. 📚📝

අදම ලියාපදිංචි වන්න! විස්තර සඳහා

📞 072 799 9002

අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල සඳහන් කරන්න. 📲

Bhathiya B. Diwelgama

01. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉංග්‍රීසි (English) - නිවසේ සිට සුරක්ෂිතව ඉගෙන ගන්න.📍 කා සදහාද? 👇👇✔ උසස් පෙළ  සිසුන් සඳහා ✔ සා...
07/08/2024

01. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉංග්‍රීසි (English) - නිවසේ සිට සුරක්ෂිතව ඉගෙන ගන්න.

📍 කා සදහාද? 👇👇

✔ උසස් පෙළ සිසුන් සඳහා

✔ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා

✔ 6, 7, 8, 9, 10 වසර සිසුන් සඳහා

-----------------------------------------------------------

අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ජාව

පසුගිය වර්ෂ ප්‍රශ්න විශ්ලේෂණය සහ සාකච්ජාව

අපහසු සහ මඟහැරුණු විෂය කොටස් සදහා විශේෂ අවදානය

ප්‍රායෝගික විෂය කොටස් 100% ප්‍රායෝගිකව කරවීම

--------------------------------------------------------------

📍 අප වැඩසටහන් සමග ඔබේ දරුවා සම්බන්ධ කළ යුත්තේ ඇයි. 👇👇

සියළුම පංති පශ්චාත් උපාධිධාරි විශ්වවිද්‍යාලීය කතිකාචාර්‍ය වරියක් යටතේ මෙහෙයවීම

පාසල් විෂය නිර්දේශය 100% ආවරණය කිරීම

විභාග ප්‍රථිඵල සම්බන්ධ 100% වගකීම

සහනදායි පංති ගාස්තු

* පංති සමඟ සම්බන්ධ වීම සදහා

දරුවාගේ නම පාසල සහ වසර සදහන් කර පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න

- 072 799 9002 -

________________________________________________________________

02. රැකියාවේ නියුතූ ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද වෘතීය ඉංග්‍රීසි පාඨමලා දෙකක් L.E.A.P Academy වෙතින් ඔබ වෙත

එක් පාඨමාලාවක කාලය මාස 03 යි

Advanced English for Professionals

Spoken English for Workplace

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබට පහසු වේලාවක පාඨමාලාව හා සම්බන්ද විය හැක

සහනය දායී පාඨමාලා ගාස්තුවක් මෙන්ම වාරික වශයෙන් ගෙවීමේ පහසු කම් ඇත

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ

ඔබට අවශ්‍ය පාඨමාලාව වෙන්කරවා ගැනීමට අදම කතාකරන්න පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න - 072 799 9002 -

ආදරනීය දෙමාපියනි දූදරුවනි.............!හැමදාම ඉස්කෝලෙන් පස්සෙ ටියුශන් පන්තිගානෙ රස්තියාදුවෙලා හෙම්බත්වෙලාද?පාඩම් කරන්නවත...
21/01/2024

ආදරනීය දෙමාපියනි දූදරුවනි.............!

හැමදාම ඉස්කෝලෙන් පස්සෙ ටියුශන් පන්තිගානෙ රස්තියාදුවෙලා හෙම්බත්වෙලාද?

පාඩම් කරන්නවත් වෙලාවක් නැද්ද?

නැත්තං ප්‍රසිද්ධ ගුරුවරයෙකුගෙ පන්තියකට යන්න මුදල් නැද්ද?

එහෙනම් අදම LEAP Academy online ගුරුගෙදරත් එක්ක ස්ම්බන්ද වෙන්න ලංකාවේ දැනට විශ්වවිද්‍යාල සේවයේ නියුතු දක්ශ අත්දැකීම් බහුල කථිකාචාර්‍ය වරුන් හා ප්‍රවීන වෘතිකයන්ගෙන් සැදුම්ලත් ආචාර්‍ය මන්ඩලයකින් සමන්විත LEAP Academy ය 6,7,8,9,10,11 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ගේ පහසුව වෙනුවෙන් පාසල් විශය නිර්දේශය ඉලක්කකොටගෙන උපාකාරක පන්තිමාලාවක් ලබන මස එනම් පෙබරවාරි මුල් සතියේ සිට ආරම්බකිරීමට නියමිතව ඇත ඒ නිසා මේ අවස්ථාව මග ඇරෙන්න දෙන්න එපා

අදම කතාකරන්න නැතිනම් වට්සැප් මාර්ගයෙන් විමසන්න
"0727999002"

සිංහල හා ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ

Address

Hettimulla
Hettimulla
71210

Telephone

+94727999002

Website

Alerts

Be the first to know and let us send you an email when LEAP Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LEAP Academy:

Shortcuts

Share